https://uocfosrotaract.com/2021/05/22/මිනිසාගේ-නොදැනුවත්කමට-ජී/ඔව් සුළු විෂ
මුදු කරවලා ගේ පිටේ පැහැදිලි ශාඩාශ්ර කොර පොතු තියෙනවා මුගේ පෙන හැටියට නැහැ .@pitastharaya ඇයි බන් මුදු කරවලෙක් නෙමෙයි ද?![]()
ඒ වුනාට දිලිසෙනවා සහ මුදු පැහැදිලිව පේනවා නැට්ට අගගිස්සට යනකන්.පැහැදිලි නැහැ පෙන හැටියට නිර්විෂ අළු රදනකයා
[ තෙල් කරවලා කියලා රැවටිලා මරනවා]
මුදු කරවලා ගේ පිටේ පැහැදිලි ශාඩාශ්ර කොර පොතු තියෙනවා මුගේ පෙන හැටියට නැහැ .
කරවලා ගේ ඔලුව කදත් එක්ක සමානයි මුගේ ඔලුව කදට වඩා විශාලයි වගේ ( කොහෙද ඉතින් ඔලුව කුදුවෙන්න තලලා නේ)
------ Post added on Mar 19, 2024 at 5:04 PM
නැහැ හරියටම හොයා ගන්නේ පිට කොන්දේ කොරපොතු වලින් . දිලිසෙන ගතියෙන් හොයන්න අමාරුයි. ෆොටෝ එක අනුවත් එක වෙනස් වෙනවාඒ වුනාට දිලිසෙනවා සහ මුදු පැහැදිලිව පේනවා නැට්ට අගගිස්සට යනකන්.
මුදු කරවලාගෙ නැට්ට හරියට යද්දි මුදු ඔය වගේ Y අකුර වගේ බෙදන්නේ නෑ. පැහැදිලි වෙන් වෙච්ච මුදු තියෙන්නෙ. වයසට යද්දි මුදු වල පාට අඩු වෙලා fade වෙලා යනවා.මෙයා බන් මුදු කරවලෙක් තමයි. මම ආතල් එකට කිව්වට හරියටම ඌ. උග්‍ර විෂ. හැබැයි මරන එක නම් අනුමත කරන්න බෑ.
https://uocfosrotaract.com/2021/05/22/මිනිසාගේ-නොදැනුවත්කමට-ජී/
------ Post added on Mar 19, 2024 at 3:08 PM
උබ දන්නව නම් පොඩ්ඩක් කියන්න එපැයි බන්. අනිත් එවුන් හරි දැනුවත් වෙලා එක සතෙක් හරි බේරෙනවනෙ.මුදු කරවලාගෙ නැට්ට හරියට යද්දි මුදු ඔය වගේ Y අකුර වගේ බෙදන්නේ නෑ. පැහැදිලි වෙන් වෙච්ච මුදු තියෙන්නෙ. වයසට යද්දි මුදු වල පාට අඩු වෙලා fade වෙලා යනවා.
නාග මාපිලා කියන්නෙ වෙනම එකෙක්. මීට වඩා හාත්පසින්ම වෙනස්. මේ ගැට රදනකයා.
ගැට රදනකයා - නිර්විෂ
ඔය දාලා තියෙන්නෙ ඉතින්උබ දන්නව නම් පොඩ්ඩක් කියන්න එපැයි බන්. අනිත් එවුන් හරි දැනුවත් වෙලා එක සතෙක් හරි බේරෙනවනෙ.