සබන් එක ගැන කියනවා නම් මේක anti-deodrant, anti-bacterial සබන් එකක් මේක ගෑවහම මාර ෆ්‍රෙශ්. සබන් එක කාමරේ තියලා තියෙනකොට ගේම සුවඳයි.
Perfume එක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ එක දවසට compliments ගොඩක් හම්බුනා. අඩුවට ගන්න පුලුවන් හොඳම බ්‍රෑන්ඩ් එකක්. දැන් නම් 3000ක් විතර ඇති (eau de parfum) අරූ ගත්ත තැන කියන්නෑ. සබන් කැටේනම් උට කැනඩා වලින් හම්බෙච්ච එකක් මෙහෙ තියේද දන්නෑ.