කොල්ලා මාව සතුටින් තියෙන හැටි 😍

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    IMG-20240629-154253.jpg

    සබන් එක ගැන කියනවා නම් මේක anti-deodrant, anti-bacterial සබන් එකක් මේක ගෑවහම මාර ෆ්‍රෙශ්. සබන් එක කාමරේ තියලා තියෙනකොට ගේම සුවඳයි.

    Perfume එක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ එක දවසට compliments ගොඩක් හම්බුනා. අඩුවට ගන්න පුලුවන් හොඳම බ්‍රෑන්ඩ් එකක්. දැන් නම් 3000ක් විතර ඇති (eau de parfum) අරූ ගත්ත තැන කියන්නෑ. සබන් කැටේනම් උට කැනඩා වලින් හම්බෙච්ච එකක් මෙහෙ තියේද දන්නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,150

    images
     
    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    IMG-20240629-154253.jpg

    සබන් එක ගැන කියනවා නම් මේක anti-deodrant, anti-bacterial සබන් එකක් මේක ගෑවහම මාර ෆ්‍රෙශ්. සබන් එක කාමරේ තියලා තියෙනකොට ගේම සුවඳයි.

    Perfume එක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ එක දවසට compliments ගොඩක් හම්බුනා. අඩුවට ගන්න පුලුවන් හොඳම බ්‍රෑන්ඩ් එකක්. දැන් නම් 3000ක් විතර ඇති (eau de parfum) අරූ ගත්ත තැන කියන්නෑ. සබන් කැටේනම් උට කැනඩා වලින් හම්බෙච්ච එකක් මෙහෙ තියේද දන්නෑ.
    සබන් එක මෙහෙ ගන්න නැද්ද?
    Perfume ekath hoda smell ekak thiyeda?