A/L kukuloh

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,697
    113
    38
    Galle
    A/L kukulek or kukul connection ekak nadda physics note ekak Hoya Ganna

    okkoma newe. 9th lesson (electronics) Eka

    photo tikak unath kamak na. class ekaka note ekak
     
    • Like
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,487
    113
    ඇයි බන් දැන් තියෙන්නේ ආණ්ඩුවේ පොතක්

    අපිට ඒ කාලේ මේවා තිබ්බේ නෑ අපේ හාමුදුරුවනේ...


    ------ Post added on Jul 24, 2024 at 5:30 PM

    වෙලාවට නැත්තං ඕකත් උස්සන් යන්න එපායනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,869
    113
    එකමත් එක රටක
    වෙලාවට නැත්තං ඕකත් උස්සන් යන්න එපායනෙ
    ඕක පෙළ පොතක් වගේ නෙවෙයි නේද.
    ඒවා නම් OL කාලේ සෙට් දෙකක් තිබ්බ මට. ඉස්කෝලේ කබඩ් එකේ එකයි. ගෙදර එකයි. 🥱
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,487
    113
    ඕක පෙළ පොතක් වගේ නෙවෙයි නේද.
    ඒවා නම් OL කාලේ සෙට් දෙකක් තිබ්බ මට. ඉස්කෝලේ කබඩ් එකේ එකයි. ගෙදර එකයි. 🥱
    ඕනි නන් ගන්න වගේ ගහපු එකක් නේ. රජයෙන් නොමිලේ බෙදන එකක් නෙවෙයි වගේ.