දුරකතනයට නිරුවත් පින්තූර යැවූ තරුණයා පොලිස් කතගේ ඇම කයි.............@nevermindNevergiveup kiriyen missing neda???

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    කුරුදුවත්ත පොලිසියේ ඉන්නවා පට්ට ලස්සන පොලිස් කෙල්ලෙක්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    a yaku. mulu lankawa wateta dalak gahala visaala hira geyak karanna wenawa me wage gon athal denakan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    සුපිරි විනය

    පිංතූරයක් නැතුව කියන්න බෑ.
    උබට ඒම හිතෙන එක අවුලක් නෑ මනුස්සයෙක් නේ .
    ------ Post added on Sep 4, 2024 at 8:41 AM
    ලස්සන නිලධරිනියක් නම් විනය තකා වැඩ කරන්න පුලුවන් 🙂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් මිනිහෙක් ගෑනියෙක්ට ටෝක් කරන එක ලෝකේ සාමාන්‍ය දෙයක් ඒත් ලිංගික පීඩනයෙන් ලිංගිකව එක්වීමට වෙර දැරීම නොදියුනු රටවල ලක්ශනයක්

    uba kiyana supiri winaya thiyana ewunuth oka thamai karanne, hari winayak thibbanam ai ohoma

    ඕකට ඔහොම දෙයක්වත් කරගන්න පුලුවන් එකෙක් නෙමේ. කෙල්ලෙක් සිගරැට් එක බිව්ව කියල මේකෙ වැලලුන එකානෙ. :lol::lol:

    uta puluwan gedarata wela cam show balan athe gahanna witharai, ekane thibba job ekath kelawagaththe
    ------ Post added on Sep 4, 2024 at 9:12 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    uba kiyana supiri winaya thiyana ewunuth oka thamai karanne, hari winayak thibbanam ai ohoma

    ලිංගිකව එකතිවෙන්න විනයක් ඕනේ නෑ. එක මානව අවශ්‍යතාවක් . වික්ටෝරියන් සංකෘතිය නලෙල නිසාත් අඩු ලිංගික දැනුම නිසාත් මුලු මහත් සමාජයේම තියන ගැටලුවක් . එකට විනයක් ඒ තරම් අදාල වෙන් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලිංගිකව එකතිවෙන්න විනයක් ඕනේ නෑ. එක මානව අවශ්‍යතාවක් . වික්ටෝරියන් සංකෘතිය නලෙල නිසාත් අඩු ලිංගික දැනුම නිසාත් මුලු මහත් සමාජයේම තියන ගැටලුවක් . එකට විනයක් ඒ තරම් අදාල වෙන් නෑ
    මානව අවශ්‍යතාවක් kiyala dhushanaya karala hariyanawada modayo
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    මානව අවශ්‍යතාවක් kiyala dhushanaya karala hariyanawada modayo
    මෙතන දුශණයක් වෙලා නෑ. වැරදි ක්‍රමයකට කෙල්ලෙක්ගේ හිත දිනාගන්න හදලා තියනවා උගේ කරුමෙට ගෑනී පොලිසියේ. උබට තේරෙන් නෑ ඕවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මෙතන දුශණයක් වෙලා නෑ. වැරදි ක්‍රමයකට කෙල්ලෙක්ගේ හිත දිනාගන්න හදලා තියනවා උගේ කරුමෙට ගෑනී පොලිසියේ. උබට තේරෙන් නෑ ඕවා

    methana kathawa wenai