පරණ ත්‍රෙඩ් ටිකක් කියවං යනකොට පොඩි ආඩම්භරේකුයි දුකකුයි දැනුනා සින්හල්ලු

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹ ඉන්නේ යුරෝප් වල නේද? උඹට නම් අවුලක් නැහැ. සිස්ටම් චේන්ජ් එකක් ගැන උඹල කියනවා, නමුත් උඹල ලෝකේ වෙන සිස්ටම් චේන්ජ් වුන තැන් ගැන නොදාන්නේ ඇයි ? ඒ හැම චේන්ජ් එකකම මහා විශාල වශයෙන් මිනිසුන් මැරිලාගිය බව අමතක කරන්නේ ඇයි? ලෝකේ චේන්ජ් එකක් කරන්න තියෙන විශ්වාසනීයම ක්‍රමය තමයි තියෙන තැනින් පටන්ගෙන ටිකෙන් ටික ඉම්පෘව් කරන එක, ඔබට දැන් ඇත්තේ කුමක්ද එතන සිට ඉදිරියට යන්න. දිගින් දිගටම එහෙම ඉම්පෘව් කෙරෙනකොට වඩා හොඳ සමාජයක් හෝ පරිපූර්ණ නිපැයුමක් ලැබෙනවා. උඹ ඉන්න යුරෝපය එහෙමයි හැදුනේ සිස්ටම් චේන්ජ් එකකින් නොවෙයි. ටොයෝටා සමාගම විශ්වාසනීය රථ වාහන හදන සමාගමක් වුනෙත් එහෙමයි. අපි කල යුත්තේත් ඒකම තමයි. සරල පහසු ක්‍රම නැහැ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,495
    22,149

    මූ රුසියාවේ ඉන්නේ.මූ හිතන් ඉන්නේ අනුරයා පූටිං වගේ ලංකාව රුසියාවක් කරයි කියලා.ඒකයි ඔය..😹
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මිනිස්සු තේරුම් ගත්ත දෙයක් නැ .
    උන්ට අරුන් එපා උන නිසා මේ විදියට ට්‍රෙන්ඩ් ආවේ
    ඔව් මේකෙත් ඇත්තක් තියෙනව

    අපි ඵදා ඉඳන් ලංකාවේ..උඹල වගේ පැනල ගියේ නෑ රට බංකොලොත් වුන කාලේදිවත්😹
    අපි නං බංකොලොත් වෙනකොට ලංකාවෙ හිටියෙත් නෑ ඒ තීරණ වලට හවුල් උනෙත් නෑ..
    දැන් නං ගන්න ඕනම තීරණේකට වග කියනව..
    ------ Post added on Sep 14, 2024 at 9:15 PM