Maliban Lemonpuff

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Ape office eke Wada karanawa Nigerian ekek.. Mu Ada genalla Kiyapanko Maliban Lemonpuff ekak , Mama Kiwwa Oka Sri Lankan Brand ekak kiyala. U kiyanawa Unuth ewa kanawalu, Maliban Products hodai lu. Maliban Milk power ehemath tiyenawalu Nigeria wala.

    Amuthu Mewwa ekak ewa ithin African ekek Suddage ratata awith Lankawe Brand ekak hoyagena Kanawa dakkama.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    Ape office eke Wada karanawa Nigerian ekek.. Mu Ada genalla Kiyapanko Maliban Lemonpuff ekak , Mama Kiwwa Oka Sri Lankan Brand ekak kiyala. U kiyanawa Unuth ewa kanawalu, Maliban Products hodai lu. Maliban Milk power ehemath tiyenawalu Nigeria wala.

    Amuthu Mewwa ekak ewa ithin African ekek Suddage ratata awith Lankawe Brand ekak hoyagena Kanawa dakkama.
    ඉතිං හොදයි
     
    • Like
    Reactions: your_love

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,046
    71,460
    113
    Ape office eke Wada karanawa Nigerian ekek.. Mu Ada genalla Kiyapanko Maliban Lemonpuff ekak , Mama Kiwwa Oka Sri Lankan Brand ekak kiyala. U kiyanawa Unuth ewa kanawalu, Maliban Products hodai lu. Maliban Milk power ehemath tiyenawalu Nigeria wala.

    Amuthu Mewwa ekak ewa ithin African ekek Suddage ratata awith Lankawe Brand ekak hoyagena Kanawa dakkama.
    ලපයා ආවට පස්සෙ අප්‍රිකානු ජොක්කුත් ලංකාවෙන් තමා හදලා යවන්නෙ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    ලපයා ආවට පස්සෙ අප්‍රිකානු ජොක්කුත් ලංකාවෙන් තමා හදලා යවන්නෙ.
    Wihilu nemei, Mama nan kiyanne Hari eka consumer product ekak dekak Loke Viral giyoth Lankawa Goda. Dan balapan Samahan Indiawe tika tika popular wegena enawa.
    61qWskhfhWL._SX679_PIbundle-14,TopRight,0,0_SX679SY560SH20_.jpg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    හොද ටික export කරලා අපිට දෙනවා ඉතුරු ටික
    ලෙමන් පෆ් ඉවරයි, ඉස්සර තරම් රස නැහැ
    චොක්ලට් ක්‍රීම් බිස්කට් එහෙම එකක් කෑවොත් මත් වෙනවා

    ceylon tea වලටත් ඕක තමයි ඉතින්, dilmah, damro වගේ හොද එකක් ඇරෙන්න ඉතුරු ඔක්කොම ගන්න දෙයක් නැහැ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    හොද ටික export කරලා අපිට දෙනවා ඉතුරු ටික
    ලෙමන් පෆ් ඉවරයි, ඉස්සර තරම් රස නැහැ
    චොක්ලට් ක්‍රීම් බිස්කට් එහෙම එකක් කෑවොත් මත් වෙනවා

    ceylon tea වලටත් ඕක තමයි ඉතින්, dilmah, damro වගේ හොද එකක් ඇරෙන්න ඉතුරු ඔක්කොම ගන්න දෙයක් නැහැ
    Ow habai, Lankawe tea suwada na thamai , Mehe Tea patta suwadai e athin.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,129
    113
    මාලඹේ
    Wihilu nemei, Mama nan kiyanne Hari eka consumer product ekak dekak Loke Viral giyoth Lankawa Goda. Dan balapan Samahan Indiawe tika tika popular wegena enawa.
    61qWskhfhWL._SX679_PIbundle-14,TopRight,0,0_SX679SY560SH20_.jpg
    ඔයා Sri Lankan Multinational Companies වල ඩොලර් Accounts තියෙන්නේ පිටරටවල් වල බන්
    ඔවා කොච්චර Hit උනත් ලංකාවට ඩොලර් එන්නේ පොඩි ගානක්

    Dilma එකේ Main Office එක Australia වල දන්න හැටියට Link Natural ඩොලර් Account එක තියෙන්නේ USA Bank ඒකක
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    ඔයා Sri Lankan Multinational Companies වල ඩොලර් Accounts තියෙන්නේ පිටරටවල් වල බන්
    ඔවා කොච්චර Hit උනත් ලංකාවට ඩොලර් එන්නේ පොඩි ගානක්

    Dilma එකේ Main Office එක Australia වල දන්න හැටියට Link Natural ඩොලර් Account එක තියෙන්නේ USA Bank ඒකක
    hmm ow ithin economy eka stable nathi ratakata un kohomath dollar genne na apahu ganna patta kattak kanna epai.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Ape office eke Wada karanawa Nigerian ekek.. Mu Ada genalla Kiyapanko Maliban Lemonpuff ekak , Mama Kiwwa Oka Sri Lankan Brand ekak kiyala. U kiyanawa Unuth ewa kanawalu, Maliban Products hodai lu. Maliban Milk power ehemath tiyenawalu Nigeria wala.

    Amuthu Mewwa ekak ewa ithin African ekek Suddage ratata awith Lankawe Brand ekak hoyagena Kanawa dakkama.

    Lemon Puff is exported from Sri Lanka but Maliban MIlk Powder is sold under brand licensing. Its manufactured in Netherlands I think and exported directly to other countries. Maliban only gets paid to use their brand name.

    Milk powder is not very common in Europe. We always buy fresh milk. Milk Powder has only a niche market.
     
    • Like
    Reactions: elektro

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    රට ගිය අළුත ඔහොම චූන් වෙනවා. ටිකක් වයසට යදදි ඕක සාමාන්‍ය වෙනවා. උබෙ මානසිකත්වය චීනෙක්ට එහෙම තිබ්බා නම් ඌ චූන් වැඩි වෙලා මැරෙන්නෙ මොකද බලන බලන තැන made in china නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,121
    53,090
    113
    Colombo
    හොද ටික export කරලා අපිට දෙනවා ඉතුරු ටික
    ලෙමන් පෆ් ඉවරයි, ඉස්සර තරම් රස නැහැ
    චොක්ලට් ක්‍රීම් බිස්කට් එහෙම එකක් කෑවොත් මත් වෙනවා

    ceylon tea වලටත් ඕක තමයි ඉතින්, dilmah, damro වගේ හොද එකක් ඇරෙන්න ඉතුරු ඔක්කොම ගන්න දෙයක් නැහැ

    ලංකාවෙ බිස්කට් වල පට්ට සීනි නේද ? :(