මාලිමා ජේප්පොන් ෆැන්ටසි ලෝකේ සිහින List කරමු.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    bai-vilapa.gif

    sitha-atharaman-wela.gif
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    2. ෆැන්ටසිය සිහිනය - රනිල් මහා බංකු හොරා හිරෙ යවනවා.
     
    • Like
    Reactions: AKI-SL

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    dan wath meka political thread adu karanan barida? NPP win , dan iwarai ne , elage election ekin anith horu set ekath hedilama yanawa. hoda vipakshayata leader knk hoyagannnie. mada politic walta kuruwath kamathi na dan, eka thrum ganna. ara parana hora set ekath ekkama yanwa nam sure shot kela wenawa lesatama. 140-150 parana set eka gedara 225n ,new political set ekka vipakshayata ona, NPP 3/2 kohmath gannawa. mada gahanna mada gahnna thawath NPP vote wadi wnewa. nagative marketing nikmma karala denawa ne(UNPAID MARKETING),
     
    • Like
    Reactions: Jack_Sparrow

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    4. ෆැන්ටසිය සිහිනය -
    කුලියාපිටියෙ වොක්ස්වැගන් කාර් ෆැක්ටරියක් හදනව

    5.ෆැන්ටසිය සිහිනය -
    කලු සිංහලයොන්ගෙ ගෙවල්වල වැඩකාරකමට සුද්දියෝ ගේනව
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,360
    113
    nidaganin ban adanne nathuwa, anura thawa awurdu 5k janapathi.

    ගෝටත් ඔය හීනෙම හිටිය. අනුර රට හරියට කලේ නැත්තන් එයත් ඉතින් පු|කට පයින් එකක් ගහල එලියෙ 😂 දැන් මිනිස්සු මෝඩ නෑ බන්. ඒක පේනව හැමෝටම ආව චන්ද වලින් (ඌට විතරක් නෙමෙයි).
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඇයි බං මුං නිකම් හෙන අපිරිසිදු ගතිය රැවුල් වවන නිකම් ගංජා ගහලා වගේ
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    අන්න ටොනික් අජිත් ට පදිරි වෙනවා. අනේ අපි එකතු වෙලා ඉල්ලමුකෝ..................... :ROFLMAO:

    ඇයි බං මුං නිකම් හෙන අපිරිසිදු ගතිය රැවුල් වවන නිකම් ගංජා ගහලා වගේ
    දැන්මම ඇස් පෙන්න ගනින්. 💦
    ------ Post added on Sep 24, 2024 at 7:04 AM
     
    • Haha
    Reactions: vibhashana

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    අන්න ටොනික් අජිත් ට පදිරි වෙනවා. අනේ අපි එකතු වෙලා ඉල්ලමුකෝ..................... :ROFLMAO:


    දැන්මම ඇස් පෙන්න ගනින්. 💦
    ------ Post added on Sep 24, 2024 at 7:04 AM

    උබ ඇස් බලා ගනින්කෝ
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    ෆැන්ටසිය සිහිනය -
    රාජපක්ශල හිරේ දානව

    ලොවෙත් දාන්නෙ නෑ , දැම්මත් යහපලන කාලෙ වගේ ටිකක් ඉදල නිදහස් වෙනව