තරුණයෙක් විදිහට මට ලැබුණ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි..මම අවුරුදු 17ක් අත පය කඩන් රට වෙනුවෙන් වැඩ කරේ මේකට..- TM දිල්ශාන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    දැන් නම් හිතාගන්න පුළුවන් රාජපක්ෂලට කෙලෙව්වේ කුමන්ත්‍රණයකින්මයි කියලා..බලපංකෝ මුන්ට බලය ගන්න තියෙන ඕන කම..ඵහෙන් දෙරණේ දිලිත් මෙහෙන් ස්වර්ණවාහිනියේ අල්ලිරාජා..ඊළගට අනුරට තමා කෙලවෙන්නේ මුන් බොරුවට නම් බලපං..:lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,589
    113
    Fantasy
    දැන් නම් හිතාගන්න පුළුවන් රාජපක්ෂලට කෙලෙව්වේ කුමන්ත්‍රණයකින්මයි කියලා..බලපංකෝ මුන්ට බලය ගන්න තියෙන ඕන කම..ඵහෙන් දෙරණේ දිලිත් මෙහෙන් ස්වර්ණවාහිනියේ අල්ලිරාජා..ඊළගට අනුරට තමා කෙලවෙන්නේ මුන් බොරුවට නම් බලපං..:lol:
    අල්ලි රාජා ඉන්දියන් කෙනෙක්ද
     
    • Like
    Reactions: Bitter Truth

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    South Indian Tamil film godaka producer me manussaysne bn. Family ekenma salli kaarayoda.
    Onna adath indian president ladygen award ekak gnnwa dekka

    තනියෙන්ම දියුණු වුන ඵකෙක් වගේ..මූට ඵක ඵක හොර වැඩ ඵහෙමත් ගෑවිලා තියෙනවා මම දැක්කා ඒ දවස් වල නිව්ස් සයිට් වල දාල තියෙනවා..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,916
    23,615
    113
    462403276-1686557638859174-421008129239216603-n.jpg
     
    • Like
    Reactions: Bitter Truth

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    දැන් නම් හිතාගන්න පුළුවන් රාජපක්ෂලට කෙලෙව්වේ කුමන්ත්‍රණයකින්මයි කියලා..බලපංකෝ මුන්ට බලය ගන්න තියෙන ඕන කම..ඵහෙන් දෙරණේ දිලිත් මෙහෙන් ස්වර්ණවාහිනියේ අල්ලිරාජා..ඊළගට අනුරට තමා කෙලවෙන්නේ මුන් බොරුවට නම් බලපං..:lol:

    ඒක නම් සිරා.. අනුර අතේ තමා වැඩේ තියෙන්නේ..උෟ නාගත්තොත් මුන්ට තමා ප්ලේස් ඵක..ඔය අල්ලි රාජා සුබාකරන්ට පට්ට සල්‍ලි..අනික උතුරු නැඟෙනහිර චන්ද කුට්ටියම මූට.දෙමළ ඩයස්පෝරාවේ සල්ලිත් මූට ගන්න ඵක ගේමක් නෑ.ඉන්දියාවත් උඩින්ම කැමති වෙයි මූට.අපේ සිංහල උන්ගේ චන්ද ටිකනම් ගන්න ගේමක් නෑනේ රැල්ලක් හැදුවහම.රන්ජව දාලා ඩිෂුම් බිෂුම් ගාන ෆිල්ම් දෙක තුනක් කරත් අැති..🤣..හිතුවට වඩා වැඩේ බරපතලයි..😑
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    මේ ගෝතයා සති 2කට කලින් සජියාට කඩේ ගියානේ. :baffled:
    රෙද්දක් නැතිව දැන් සජියව දාල අයේ එකකට පූට්ටු වෙලා.:angry:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    මේ ගෝතයා සති 2කට කලින් සජියාට කඩේ ගියානේ. :baffled:
    රෙද්දක් නැතිව දැන් සජියව දාල අයේ එකකට පූට්ටු වෙලා.:angry:
    ලැජ්ජා නැති කම ඩිල්ස්කූප් ඒකක් ගහන තරම්වත් අමාරු නැත......
    tm-aonwN8493u.png

    d168f857-1967-46cd-a8cc-5d0a68ec5681.jpeg
     
    • Like
    Reactions: haunte

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,646
    11,257
    113
    ඔය හැම දේශපාලකයාටම පොඩ්ඩ ෆැන් බේස් එක එද්දි .
    වටේ පිටේ එවුන් පට්ට විදියට ෆෝම් කරනවා..දේශපාලනයට
    ඉතින් මුන් කරන්නේ..ෂේප් එකේ ඡන්දේ ඉල්ලනවා

    අපි මොනව කිව්වත් රන්ජන් ගේ ෆැන් බේස් එක රන්ජන් මොන ලකුනෙන් ඉල්ලුවත් ඡන්දේ දෙනවා
    ඒතරම් සාකෂරතාව උපරිමයි. මතකනේ දුටුගැමුනු අයියාව උස්සලා තිබ්බනේ
    පබාත් එහෙමයි...

    මොන ආන්ඩුව ආවත් ලේසිම ජීවන ක්‍රමය තමයි මේක. මාලිමාව මේ ට්‍රැඩිෂන් එක කැඩුවොත් සුපිරියි
    හැබැයි එයාලත් ඉස්සරට මේවගේ පක්ෂ එක්ක රොද බදිවි..එතකොට ඒ ෆැන් බේස් එකත් මාලිමාවට තමයි

    ඔන්න ඕකයි ප්‍රශ්නේ