සියලු තැන්පත් ගිණුම්වලින් 10% රුඳවුම් බද්ද කැපෙයි -

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බදු පිට බදු සහන ..අම්මෝ .. කෝ මුන්ගේ වහල්ලු ටික.. මොනවා හරි කියලා පලයල්ලා.. අපිට නම් ඕවා අදාල නෑ ලංකාවේ නෙමෙයි නේ ඉන්නේ කියලා වත්..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,848
    113
    WHT එක වැඩි කරපු එක හොඳ දෙයක් නෙවේ. හැබැයි නාකි සීය TAX සේරම වැඩි කරපුවාම හොඳයි TAX නැතුව රට කරන්න බෑ ගගා රචනා ලියපු පොන්සිලා ඇයි දැන් අඬන්නෙ. උඹල මාලිමා ප්‍රතිපත්ති හොඳ නෑ සීයගෙ ඒව හොඳ හින්දනෙ ඌට ඡන්දෙ දුන්නෙ. ඉතින් ඇයි මාලිමා ප්‍රතිපත්ති ගැන කම්පා වෙන්නෙ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    bank ekata wadinawa but IRD gihin kiwwama eka normal 5% rate eken witharai kapanne kiyala kiwwa. ethakota already 10% kapuwanam e tika aye denna wenawa bank ekata.
    eka lesi naha ban loku process ekak. kohomath 10% kapenawa. eka apahu refund karaganna patta kattak kanna ona. try karala balanna.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    eka lesi naha ban loku process ekak. kohomath 10% kapenawa. eka apahu refund karaganna patta kattak kanna ona. try karala balanna.
    okata already banking wala system upgrade karagena yanne. early level discussion. ape company eketh last week wage oka gana discussion thibba system eke modifications wagayak. balamu thama implementation nam patan gaththe na
     
    • Like
    Reactions: Mr Bones