True.I think we've had enough of it already..
I barely use it nowadays
True.I think we've had enough of it already..
I barely use it nowadays
random post walata dana ewa thama bn. mage friend list kohomath dan nathi un na. normal post walata ape adahasa dammama podi un ehema walalenna hadanawa. dan nikan e post walata react karala paduwe innawa![]()

TikTok karana dariwiyanta mental disorderමං අවුරුදු කීපයක් තිස්සේ කිසිම mark zuck service එකක් use කරන්නේ නැහැ
WhatsApp තියෙනවා, හැබැයි app එක open කරන්නේ කලාතුරකින්
අලුත් gen එකේ අය යන්නේ Discord වලට
social anxiety තියෙන එවුන් reddit එකේ
හැබැයි FB තමයි boomersලගේ ඉදන් සෑම generation එකක්ම අල්ලගත්ත platform එක
ඉන්න ගම, නගරය කරන්න target නම් තවමත් FB තමයි හොද (මොන රටේ වුණත්)
parent company එකක් විදියට meta වලට බය වෙන්න දෙයක් නැහැ genz/ gen alpha හැලුණා කියලා FB එකෙන්
අනිත් පැත්තෙන් උන් Instagram වලින් අල්ලගන්නවා
ටික්ටොකේ ලැගගෙන ඉන්න හැමෝටම සැර මෙන්ටල් අවුලක් එනවා තමයිTikTok karana dariwiyanta mental disorder
ගොඩක් 1997 න් වගේ යට උන් තමයි FB use කරන්නේ.
මාත් දැන් FB නැ. tiktok, reddit තමයි .