දැනට ලංකාවේ trust කරන්න පුලුවන් බැංකුව මොකක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,688
    39,372
    113
    Homagama
    මේ දවස්වල දිගින් දිගටම අසාධ්‍ය රෝගින් ඉලක්ක කරලා හොරු සංවිධානාත්මකව ගේමක් ගහනවා.
    මුන් කරන්නේ වකුගඩු, හෘද,පිලිකා වගේ රෝගීන් හොයාන් ගිහින් ආධාර දෙනවා කියලා තහවුරු කරගන්න කියලා සියලුව විස්තර ගන්නවා. රොගිනුත් දෙනවා. පහුවදා වෙද්දි id එකට සිම් හදාගෙන සියලුම සල්ලි අදිනවාලු. මේක සතියට එකක් වත් දැන් අහනවා. ගහන්න පුලුවන් ජරාම පහත්ම වැඩක්. මුන්ට යන්න නිරයක් නැ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    NTB `ඔන්ලයින් කේස් නම් ඇවිත් නෑ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඔය බැංකු systemවල එහෙම එක එක අවුල් එනවා. අලුතින් system එහෙම දානකොට පිස්සු කෙලිනවා සමහර බැංකු. සාමාන්‍යයෙන් ඉතින් NSB, BOC, People's එහෙම තමයි trust කියලා හිතා ගන්න වෙන්නේ. කෝකෙත් හැබැයි ඉතින් අවුල් වෙන්න ඉඩක් නැත්තේ නෑ
     
    • Like
    Reactions: Yin And Yang