අනුර උස්සා පොලොවේ ගැසූ 2001-2004 සමයේ රනිල් හැදු මහජන උපයෝගීතා කොමිසම.

monson

Well-known member
  • May 7, 2007
    24,900
    26,946
    113
    :lol:
    පහුගිය 17 වෙනිදා චීන සංචාරයේ අවසන් දවස ගෙවමින් හිටිය අනුර ඇතුළු කණ්ඩායමට ලංකාවෙන් ලැබුන ආරංචියත් එක්ක දෙකොන රත්වී ගිය බවට කිසිම සැකයක් නෑ.ඒ මහජන උපයෝගිතා කොමිෂමේ නියෝගයක් විදිහට 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිධි 20%;කින් විදුලි ගාස්තු අඩුකිරීමට දුන් අවසන් නිවේදනයෙන්.
    අනුර චිනයේ ගිහින් ගෙනාවා කියන සයිනොපෙක් ඩොලර් බිලයන 3.7 ක ආයෝජනයේ ගෞරවයෙන් කොටසක් රනිල් සහ කාංචන අනුර ලංකාවට එන්නත් ඉස්සෙල්ලා උදුරගත්තා.ඒ ලැජ්ජාවත් අනුරට තියෙන්න ඇති.ඒක උඩට මේ මරාලයත් කඩාගෙන වැටුනම අනුර කරකවලා අතෑරියා වගේ වෙන්න ඇති.ඇත්තටම ජවිපෙට මේ අකරතැබ්බ සියල්ල සිද්ධ වෙන්නේ එයාලාගේ තියන දේශපාලන කුහකකම සහ බොරුවෙන්ම යන්න හදන තක්කඩි දේශපාලනය හින්දයි.
    අපේ රටේ විදුලිබලය සම්බන්ධව අධිකාරී බලය තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට.
    විදුලි බල මණ්ඩලය යටතේ තමයි රජයට අයිති සියලු ජලවිදුලි,ගල් අගුරු සහ ඩීසල් බලාගාර තීයෙන්නේ.විදුලි බලාගාරවල විදුලි සැපයුම මදි වෙනකොට පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීමේ අයිතිය තියෙන්නෙත් විදුලි බල මණ්ඩලයට.විදුලි බල මණ්ඩලය කියන්නේ පහුගිය කාලේ ලොකු මාෆියාවක් ක්‍රියාත්මක උන තැනක්. විශේෂයෙන්ම එතන ජවිපෙ වෘත්තීය සමිති ශක්තිමත්ව තියෙන තැනක්.
    පහුගිය කාලය පුරාම රටේ සංවර්ධනයට සහ ජන ජීවිතයේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය විදුලි බලය ලබාදීම ජවිපෙ වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් කරපු වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිසා කඩාකප්පල් වුනා.විදුලි බල මණ්ඩලයේ තිබුණ මේ වෘතීය සමිති මාෆියාව බොහෝ දුරකට පාලනය කළේ හිටපු විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර.හැබැයි ජවිපෙ බලයට පත්වීමත් එක්ක ජවිපෙ විදුලි බල වෘත්තී සමිති නායකයෝ ආයෙත් ජනතාවට පුප්පන්න පටන් ගත්තා.
    රන්ජන් ජයලාල් කිව්වේ දැන් පුප්පලා විතරක් නිකං ඉන්නේ නෑ දෂ්ඨ කරන්නත් පටන් ගන්නවා කියලා. රන්ජන් කියපු කතාව තහවුරු කරමින් ජවිපෙ ආණ්ඩුව ඉස්සෙල්ලාම දෂ්ඨ කළේ ජනතාවට. ජවිපෙ ආණ්ඩුවක් යටතේ ජනතාවගේ බිදුලි බිලට සහනයක් නොදී රන්ජන් ජයලාල්ලා හැදුවේ දෙසැම්බර් බෝනස් එක සාක්කුවේ දාන්න.
    ඒ වෙනුවෙන් වෘත්තීය සමිති හයිය වගේම තමන්ගේ දේශපාලන හයියත් එයාලා පාව්චිචි කරගත්තා. 2023 අවුරුද්දේදී විදුලි බිලට අවස්ථා තුනකදී සංශෝධන සිද්ධවුනා.2024 දී අවස්ථා දෙකකදී ජනතාවගේ විදුලි බිලට සහන දුන්නා.
    ඒ සියලුම සහන හම්බවුනේ කජු සියාගේ ආණ්ඩුවෙන්.හැබැයි සහෝදරයාගේ ජනතාවාදී ආණ්ඩුවෙන් කළේ ඔක්තොම්බර් මාසේ දෙන්න තිබුන විදුලි සහනය කප්පාදු කරන එකයි.
    අනුර ජනාධිපති උනාට පස්සේ ජනතාවට දෙන්න පොරොන්දුවෙලා තිබුන ඉන්ධන සහ විදුලි සහනය ජනතාවාදී ආණ්ඩුවේ සහෝදරවරු ඉතා කුමන්ත්‍රණකාරිව නතර කළා.ඒ මංකොල්ලයට ජනාධිපති ඇතුළු ආණ්ඩුව සහ විදුලිබලය මණ්ඩලය වගකියන්න ඕනි.
    මේ අතර පහුගිය ඔක්තෝබර් මාසයේ විදුලි බල මණ්ඩලයයේ නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩුකිරීමට අවශය යෝජනාව සහ දත්ත ගැලපුම් වාර්තා විදුලි මණ්ඩලය විසින් යැවීම හිතා මාතා පරක්කු කළා.
    අවස්ථා කීපයකදී මහජන උපයෝගිතා කොමිෂමෙන් ඒ යෝජනා ඉල්ලුවත් දිගට විදුලි බල මණ්ඩලය කළේ කල් ගන්න එකයි.මෙයාලා සති දෙකෙන් දෙක දිගටම කල් ගත්තා.ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ විදුලි බල මණ්ඩලයේ සභාපතිත් එක්ක එතකුවෙලා කරන්න හැදුවේ ජනතාවගේ විදුලි බිලට දෙන සහනය දින නියමයක් නැතිව කල් දාලා එයාලගේ බෝනස් එක සාක්කුවේ ගන්න.
    විදුලි බල මණ්ඩලයේ සභාපති කැමතියි ලාභයේ ජනතාවගේ කොටස නොදී තියාගන්න.පෞද්ගලික විදුලි සමාගම්වලින් විදුලිය මිලදී ගන්නකොටයි එයාගේ කරල පැහෙන්නේ.
    මේ සම්බන්ධව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කිව්වෙත් එයාලට බොනස් දීමේ කිසිම වරදක් නෑ කියලා.
    අපි සේවකයන්ට බොනස් දෙනවට විරුද්ධව නෑ. රටේ රාළත් දිගටම කිව්වේ විදුලි බල මණ්ඩලය ලාබ ලබනවා නම් සේවකයින්ගේ බෝනස් එක දෙන්න කියලයි,හැබැයි ඊට ඉස්සෙල්ලා අපේ රටේ විදුලි පාරිබෝගිකයාගේ අයිතිය දීලා ඉන්න කියලයි.මෙතනදී විදුලි බල මණ්ඩලයේ සභාපති සහ විදුලි බල ඇමති රටට බොරු කිව්වා. සාමාන්‍යයෙන් ජවිපෙ ඉන්නේ උපන් ගෙයි බොරුකාරයෝ බව අපි දන්නවා.එත් මෙහෙම අහුවෙන බොරු කියයි කියලා කවුද හිතන්නේ.විදුලි බල මණ්ඩලය කිව්වේ 01% කින් තමයි විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා.
    විදුලි බල ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වේ 37% කින් විදුලි බිල වැඩි කරන්න ඕනි කියලයි.චතුරංග කිව්වේ සුර්ය බල ව්‍යාපෘතිවලින් පස්සේ තමයි 30% කින් විදුලි බිල අඩු කරන්නේ කියලා.මභජන උපයෝගිතා කොමිසමේ නිර්දේශවලට අනුව ආණ්ඩුව පැත්තෙන් දීලා තියන දත්ත වැරදි බව දත්ත ගැලපීමේදී පෙනීගිහින් තියන බව කිව්වා. මහජන උපයෝගිතා කොමිසමෙන් ඒවා නිවැරදිව ගැලපුවාට පස්සේ තමයි පාරිබෝගිකයාට 20% ක සහනයක් දෙන්න පුළුවන් බව තහවුරු වුනේ.ඒක ඇත්ත තමයි ජෙප්පෝ යට ගහගෙන හිටියේ.
    ජනාධිපතිවරණයේදී අනුර කිව්වේ විදුලි බිල 30% කින් ක්ෂණිකව අඩු කරන්න පුළුවන් වගේ කතාවක්.මහ මැතිවරණයට එතකොට ඒක
    " ඉතාමත් කොටි කාලයක් " බවට පත්වුනා.ජවිපෙ ආණ්ඩුව ගත්තට පස්සේ මේ ඉතාමත් කෙටි කාලේ මුලදී මාස හයක් වෙලා පස්සේ අවුරුදු තුනක් වුනා. විදුලි බල ඇමතිවරයා පැහැදිලිව කිව්වේ 30% විදුලි බිල අඩු කරන්න අවුරුදු තුනක් යනවා කියලා.දැන් විදුලි බල මණ්ඩලයට,විදුලි බල අමාත්‍යාංශයට විතරයක් නෙවෙයි ජනාධිපති අනුර කුමාරටත් මහජන උපයෝගිතා කොමිසමෙන් හොඳ කනේ පාරක් දිලා තියනවා.

    ඒක ජනතාව වෙනුවෙන් ජනාධිපතිට සහ ආණ්ඩුව දුන්න කනේ පහරක්.මේ නිර්දේශය ආපු ගමන් විදුලි බල ඇමති කිව්වේ මහජන උපයෝගිතා කොමිෂමේ නිර්දේශ මුදල් අමාත්‍යාංශට ඉදිරිපත් කරලා මුදල් ඇමති දෙන උපදෙස් මත ක්‍රියාත්මක වෙනවා කියලා.එතනත් විදුලි බල ඇමති බැලුවේ ජනාධිපති මුදල් ඇමති නිසා වැඩේ පස්සට දාගන්න.මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතකින්.මහජන උපයෝගිතා කොමිසමෙන් දෙන්නේ ජනතාව සහ එයාලාගෙන් නියාමනය වෙන ආයතනය කියන දෙකටම අදාල සාධණීය තීරණ.
    දැන් පුළුවන් නම් ජනාධිපතිට ඒ දිලා තියන නිර්දේශය ආපිට හරවන්න කියන්න.ඇත්තටම අනුරට ඒක කරන්න බෑ.ඒ නිර්දේශයට අත තියන්න අනුරට සදාචාරාත්මකව බෑ.ඒක නිසා අනුර ඇතුළු ආණ්ඩුවට මේ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශවලට අනුව විදුලි බිල අඩු කරනවා හැර වෙන කරන්න දෙයක් කරන්න බෑ.ආණ්ඩුව එහෙම කරනවා නම් මේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වෙන්න එක නවත්තන්න බෑ. ඇත්තටම මේ 20% ක විදුලි සහනය අනුරලා දුන්න එකක් නෙවෙයි.ඒක ආණ්ඩුවෙන් උදුරලා ජනතාවට දුන්න දෙයක්.
    ආණ්ඩුව දණ ගස්සලා ජනතාවට දිනා දුන්න දෙයක්.ඒක නිසා මහජන උපයෝගීතා කොමිෂමට මේ රටේ ජනතාවගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනි.ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම ඉස්සරහට ගිහින් ජනතාව වෙනුවෙන් සාක්ෂි ලබාදුන්න සියලුම දෙනාටත් ජනතාවගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනි.ඊළඟට මේ හරහා රටට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දීලා තියනවා.රටේ ස්ථාපිත කරලා තියන මේ නීත්‍යානුකූල ආයතනික ව්‍යුහයන් හරියට පාව්චි කරනවා නම් අත්තනෝමතික ආණ්ඩු දණ ගස්සලා ජනතාවට ජයග්‍රහණ දිනා ගන්න පුළුවන්.
    ජවිපෙ හදන්නේ ඒක වෙනස් කරන්න.ඒකට ඉපදෙන්න එපා.ඒ ආයතන රැකගැනීම ජනතාවගේ වගකීමක්.ජවිපෙ කුලී ලියන්නන්ට මේවායේ තියන වටිනාකම තේරෙන්නේ නෑ.තේරුණත් එයාලා ඒක කියනානේ නෑ.එයාදා බලන්නේ අතට එන ගාන ගැන විතරයි.රට ගැන ජෙප්පන්ට සහ බයියන්ට හැගීමක් නෑ.
    හරි එහෙනම් ගිහින් එන්නම්.
    ජයවේවා.
    මිට
    රටේ රාළ.

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    😂 කජු සීයාගේ ආණ්ඩුවෙන් කරපු වැදගත් සමාජ සත්කාර 😂 😂 30% එදා අඩු කරන්න පුළුවන් කිව්වම pucsl සබපතිට කජු සීයා යි ගෝලයෝ රොත්තයි දීපු කනේ පාර 😂

    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,797
    3,201
    113
    Malabe

    Anurath oka koranna hitiye.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,950
    1
    58,956
    113
    Mother Earth
    😂 කජු සීයාගේ ආණ්ඩුවෙන් කරපු වැදගත් සමාජ සත්කාර 😂 😂 30% එදා අඩු කරන්න පුළුවන් කිව්වම pucsl සබපතිට කජු සීයා යි ගෝලයෝ රොත්තයි දීපු කනේ පාර 😂

    1737262359960.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    😂 කජු සීයාගේ ආණ්ඩුවෙන් කරපු වැදගත් සමාජ සත්කාර 😂 😂 30% එදා අඩු කරන්න පුළුවන් කිව්වම pucsl සබපතිට කජු සීයා යි ගෝලයෝ රොත්තයි දීපු කනේ පාර 😂

    UNP ආණ්ඩුවක් බලයේ තියනවා කියන්නේ කොහොමත් වෘතීය සමිති කඩාකප්පල් කාරී ජෙප්පෝ BBQ වෙන කාලයක් තමා... ඔච්චරම අමාරුනම් උබට ඌව ජනාධිපති කරන්න තිබ්බැනේ, එහෙම නැත්තම් ඡන්දයක් තියලා ආයේ ඌව ගන්න කියපන්.... :lol: :lol:

    ඌ ගියාට පස්සේ කි පාරක් බිල් අඩු කරලා තියනවාද බං?​

    • Haha
    Reactions: vibhashana

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ජුනි වල බිල වැඩි උනොත් රනිල්ගෙ PUCSL එපා කියයි ද? එතකොට අනුරට බනිනවා ද රනිල්ට බනිනවා ද?

    පැරදිලා ගියත් රට වෙනුවෙන් සීය තාම වැඩ.. ඒකට අපි ගරු කරන්න ඕන.
    රනිල් පෙබරවාරි වල කරන්න ඉන්න සංවර්ධන වැඩ මොනවද දාන්නේ නෑ...
    ------ Post added on Jan 19, 2025 at 10:38 AM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    😂 කජු සීයාගේ ආණ්ඩුවෙන් කරපු වැදගත් සමාජ සත්කාර 😂 😂 30% එදා අඩු කරන්න පුළුවන් කිව්වම pucsl සබපතිට කජු සීයා යි ගෝලයෝ රොත්තයි දීපු කනේ පාර 😂

    ඕවා නිසා තමයි සීයා ගිහින් වැඩ බැරි ලපයා ආවේ . සීයාගේ වැඩ ඉදිරියටම කරගෙන යනවද ?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත

    UNP ආණ්ඩුවක් බලයේ තියනවා කියන්නේ කොහොමත් වෘතීය සමිති කඩාකප්පල් කාරී ජෙප්පෝ BBQ වෙන කාලයක් තමා... ඔච්චරම අමාරුනම් උබට ඌව ජනාධිපති කරන්න තිබ්බැනේ, එහෙම නැත්තම් ඡන්දයක් තියලා ආයේ ඌව ගන්න කියපන්.... :lol: :lol:

    ඌ ගියාට පස්සේ කි පාරක් බිල් අඩු කරලා තියනවාද බං?​

    ජෙප්පෝ BBQ කරන්න දැන් unp කියල පක්ෂයක්වත් තියෙනවද 😂

    ඔහොම කෙදිරි ගාන්න එපා බන් මටත් ජුකයි 😂
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ජුනි වල බිල වැඩි උනොත් රනිල්ගෙ PUCSL එපා කියයි ද? එතකොට අනුරට බනිනවා ද රනිල්ට බනිනවා ද?

    රනිල් පෙබරවාරි වල කරන්න ඉන්න සංවර්ධන වැඩ මොනවද දාන්නේ නෑ...
    ------ Post added on Jan 19, 2025 at 10:38 AM
    මොනා උනත් අමාරුවෙන් හදල භාර දීපු අත දරුවව පෝය දෙකෙං භාරගන්න එනකොට ආයෙ කන්න නැතුව ඉන්නව දකින්න එතුමටත් හිත දෙන්නෙ නැතුව ඇති.. ඒකයි මැට්ටො මෙච්චර මේ ආදරේ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මොනා උනත් අමාරුවෙන් හදල භාර දීපු අත දරුවව පෝය දෙකෙං භාරගන්න එනකොට ආයෙ කන්න නැතුව ඉන්නව දකින්න එතුමටත් හිත දෙන්නෙ නැතුව ඇති.. ඒකයි මැට්ටො මෙච්චර මේ ආදරේ..
    සිලින්ඩර් බයියෝ බෝරුවටනේ කලබල උනේ සීයා ගියාම තෙල් පෝලිං එයි ගෑස් පුපුරයි කියලා...

    සීයා එහෙම වෙන්න දෙන්නේ නෑ... ගෙදර ගියත් වැඩ ටික හොයලා බලලා කරනවා...
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    :lol:
    පහුගිය 17 වෙනිදා චීන සංචාරයේ අවසන් දවස ගෙවමින් හිටිය අනුර ඇතුළු කණ්ඩායමට ලංකාවෙන් ලැබුන ආරංචියත් එක්ක දෙකොන රත්වී ගිය බවට කිසිම සැකයක් නෑ.ඒ මහජන උපයෝගිතා කොමිෂමේ නියෝගයක් විදිහට 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිධි 20%;කින් විදුලි ගාස්තු අඩුකිරීමට දුන් අවසන් නිවේදනයෙන්.
    අනුර චිනයේ ගිහින් ගෙනාවා කියන සයිනොපෙක් ඩොලර් බිලයන 3.7 ක ආයෝජනයේ ගෞරවයෙන් කොටසක් රනිල් සහ කාංචන අනුර ලංකාවට එන්නත් ඉස්සෙල්ලා උදුරගත්තා.ඒ ලැජ්ජාවත් අනුරට තියෙන්න ඇති.ඒක උඩට මේ මරාලයත් කඩාගෙන වැටුනම අනුර කරකවලා අතෑරියා වගේ වෙන්න ඇති.ඇත්තටම ජවිපෙට මේ අකරතැබ්බ සියල්ල සිද්ධ වෙන්නේ එයාලාගේ තියන දේශපාලන කුහකකම සහ බොරුවෙන්ම යන්න හදන තක්කඩි දේශපාලනය හින්දයි.
    අපේ රටේ විදුලිබලය සම්බන්ධව අධිකාරී බලය තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට.
    විදුලි බල මණ්ඩලය යටතේ තමයි රජයට අයිති සියලු ජලවිදුලි,ගල් අගුරු සහ ඩීසල් බලාගාර තීයෙන්නේ.විදුලි බලාගාරවල විදුලි සැපයුම මදි වෙනකොට පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීමේ අයිතිය තියෙන්නෙත් විදුලි බල මණ්ඩලයට.විදුලි බල මණ්ඩලය කියන්නේ පහුගිය කාලේ ලොකු මාෆියාවක් ක්‍රියාත්මක උන තැනක්. විශේෂයෙන්ම එතන ජවිපෙ වෘත්තීය සමිති ශක්තිමත්ව තියෙන තැනක්.
    පහුගිය කාලය පුරාම රටේ සංවර්ධනයට සහ ජන ජීවිතයේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය විදුලි බලය ලබාදීම ජවිපෙ වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් කරපු වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිසා කඩාකප්පල් වුනා.විදුලි බල මණ්ඩලයේ තිබුණ මේ වෘතීය සමිති මාෆියාව බොහෝ දුරකට පාලනය කළේ හිටපු විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර.හැබැයි ජවිපෙ බලයට පත්වීමත් එක්ක ජවිපෙ විදුලි බල වෘත්තී සමිති නායකයෝ ආයෙත් ජනතාවට පුප්පන්න පටන් ගත්තා.
    රන්ජන් ජයලාල් කිව්වේ දැන් පුප්පලා විතරක් නිකං ඉන්නේ නෑ දෂ්ඨ කරන්නත් පටන් ගන්නවා කියලා. රන්ජන් කියපු කතාව තහවුරු කරමින් ජවිපෙ ආණ්ඩුව ඉස්සෙල්ලාම දෂ්ඨ කළේ ජනතාවට. ජවිපෙ ආණ්ඩුවක් යටතේ ජනතාවගේ බිදුලි බිලට සහනයක් නොදී රන්ජන් ජයලාල්ලා හැදුවේ දෙසැම්බර් බෝනස් එක සාක්කුවේ දාන්න.
    ඒ වෙනුවෙන් වෘත්තීය සමිති හයිය වගේම තමන්ගේ දේශපාලන හයියත් එයාලා පාව්චිචි කරගත්තා. 2023 අවුරුද්දේදී විදුලි බිලට අවස්ථා තුනකදී සංශෝධන සිද්ධවුනා.2024 දී අවස්ථා දෙකකදී ජනතාවගේ විදුලි බිලට සහන දුන්නා.
    ඒ සියලුම සහන හම්බවුනේ කජු සියාගේ ආණ්ඩුවෙන්.හැබැයි සහෝදරයාගේ ජනතාවාදී ආණ්ඩුවෙන් කළේ ඔක්තොම්බර් මාසේ දෙන්න තිබුන විදුලි සහනය කප්පාදු කරන එකයි.
    අනුර ජනාධිපති උනාට පස්සේ ජනතාවට දෙන්න පොරොන්දුවෙලා තිබුන ඉන්ධන සහ විදුලි සහනය ජනතාවාදී ආණ්ඩුවේ සහෝදරවරු ඉතා කුමන්ත්‍රණකාරිව නතර කළා.ඒ මංකොල්ලයට ජනාධිපති ඇතුළු ආණ්ඩුව සහ විදුලිබලය මණ්ඩලය වගකියන්න ඕනි.
    මේ අතර පහුගිය ඔක්තෝබර් මාසයේ විදුලි බල මණ්ඩලයයේ නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩුකිරීමට අවශය යෝජනාව සහ දත්ත ගැලපුම් වාර්තා විදුලි මණ්ඩලය විසින් යැවීම හිතා මාතා පරක්කු කළා.
    අවස්ථා කීපයකදී මහජන උපයෝගිතා කොමිෂමෙන් ඒ යෝජනා ඉල්ලුවත් දිගට විදුලි බල මණ්ඩලය කළේ කල් ගන්න එකයි.මෙයාලා සති දෙකෙන් දෙක දිගටම කල් ගත්තා.ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ විදුලි බල මණ්ඩලයේ සභාපතිත් එක්ක එතකුවෙලා කරන්න හැදුවේ ජනතාවගේ විදුලි බිලට දෙන සහනය දින නියමයක් නැතිව කල් දාලා එයාලගේ බෝනස් එක සාක්කුවේ ගන්න.
    විදුලි බල මණ්ඩලයේ සභාපති කැමතියි ලාභයේ ජනතාවගේ කොටස නොදී තියාගන්න.පෞද්ගලික විදුලි සමාගම්වලින් විදුලිය මිලදී ගන්නකොටයි එයාගේ කරල පැහෙන්නේ.
    මේ සම්බන්ධව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කිව්වෙත් එයාලට බොනස් දීමේ කිසිම වරදක් නෑ කියලා.
    අපි සේවකයන්ට බොනස් දෙනවට විරුද්ධව නෑ. රටේ රාළත් දිගටම කිව්වේ විදුලි බල මණ්ඩලය ලාබ ලබනවා නම් සේවකයින්ගේ බෝනස් එක දෙන්න කියලයි,හැබැයි ඊට ඉස්සෙල්ලා අපේ රටේ විදුලි පාරිබෝගිකයාගේ අයිතිය දීලා ඉන්න කියලයි.මෙතනදී විදුලි බල මණ්ඩලයේ සභාපති සහ විදුලි බල ඇමති රටට බොරු කිව්වා. සාමාන්‍යයෙන් ජවිපෙ ඉන්නේ උපන් ගෙයි බොරුකාරයෝ බව අපි දන්නවා.එත් මෙහෙම අහුවෙන බොරු කියයි කියලා කවුද හිතන්නේ.විදුලි බල මණ්ඩලය කිව්වේ 01% කින් තමයි විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා.
    විදුලි බල ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වේ 37% කින් විදුලි බිල වැඩි කරන්න ඕනි කියලයි.චතුරංග කිව්වේ සුර්ය බල ව්‍යාපෘතිවලින් පස්සේ තමයි 30% කින් විදුලි බිල අඩු කරන්නේ කියලා.මභජන උපයෝගිතා කොමිසමේ නිර්දේශවලට අනුව ආණ්ඩුව පැත්තෙන් දීලා තියන දත්ත වැරදි බව දත්ත ගැලපීමේදී පෙනීගිහින් තියන බව කිව්වා. මහජන උපයෝගිතා කොමිසමෙන් ඒවා නිවැරදිව ගැලපුවාට පස්සේ තමයි පාරිබෝගිකයාට 20% ක සහනයක් දෙන්න පුළුවන් බව තහවුරු වුනේ.ඒක ඇත්ත තමයි ජෙප්පෝ යට ගහගෙන හිටියේ.
    ජනාධිපතිවරණයේදී අනුර කිව්වේ විදුලි බිල 30% කින් ක්ෂණිකව අඩු කරන්න පුළුවන් වගේ කතාවක්.මහ මැතිවරණයට එතකොට ඒක
    " ඉතාමත් කොටි කාලයක් " බවට පත්වුනා.ජවිපෙ ආණ්ඩුව ගත්තට පස්සේ මේ ඉතාමත් කෙටි කාලේ මුලදී මාස හයක් වෙලා පස්සේ අවුරුදු තුනක් වුනා. විදුලි බල ඇමතිවරයා පැහැදිලිව කිව්වේ 30% විදුලි බිල අඩු කරන්න අවුරුදු තුනක් යනවා කියලා.දැන් විදුලි බල මණ්ඩලයට,විදුලි බල අමාත්‍යාංශයට විතරයක් නෙවෙයි ජනාධිපති අනුර කුමාරටත් මහජන උපයෝගිතා කොමිසමෙන් හොඳ කනේ පාරක් දිලා තියනවා.

    ඒක ජනතාව වෙනුවෙන් ජනාධිපතිට සහ ආණ්ඩුව දුන්න කනේ පහරක්.මේ නිර්දේශය ආපු ගමන් විදුලි බල ඇමති කිව්වේ මහජන උපයෝගිතා කොමිෂමේ නිර්දේශ මුදල් අමාත්‍යාංශට ඉදිරිපත් කරලා මුදල් ඇමති දෙන උපදෙස් මත ක්‍රියාත්මක වෙනවා කියලා.එතනත් විදුලි බල ඇමති බැලුවේ ජනාධිපති මුදල් ඇමති නිසා වැඩේ පස්සට දාගන්න.මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතකින්.මහජන උපයෝගිතා කොමිසමෙන් දෙන්නේ ජනතාව සහ එයාලාගෙන් නියාමනය වෙන ආයතනය කියන දෙකටම අදාල සාධණීය තීරණ.
    දැන් පුළුවන් නම් ජනාධිපතිට ඒ දිලා තියන නිර්දේශය ආපිට හරවන්න කියන්න.ඇත්තටම අනුරට ඒක කරන්න බෑ.ඒ නිර්දේශයට අත තියන්න අනුරට සදාචාරාත්මකව බෑ.ඒක නිසා අනුර ඇතුළු ආණ්ඩුවට මේ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශවලට අනුව විදුලි බිල අඩු කරනවා හැර වෙන කරන්න දෙයක් කරන්න බෑ.ආණ්ඩුව එහෙම කරනවා නම් මේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වෙන්න එක නවත්තන්න බෑ. ඇත්තටම මේ 20% ක විදුලි සහනය අනුරලා දුන්න එකක් නෙවෙයි.ඒක ආණ්ඩුවෙන් උදුරලා ජනතාවට දුන්න දෙයක්.
    ආණ්ඩුව දණ ගස්සලා ජනතාවට දිනා දුන්න දෙයක්.ඒක නිසා මහජන උපයෝගීතා කොමිෂමට මේ රටේ ජනතාවගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනි.ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම ඉස්සරහට ගිහින් ජනතාව වෙනුවෙන් සාක්ෂි ලබාදුන්න සියලුම දෙනාටත් ජනතාවගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනි.ඊළඟට මේ හරහා රටට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දීලා තියනවා.රටේ ස්ථාපිත කරලා තියන මේ නීත්‍යානුකූල ආයතනික ව්‍යුහයන් හරියට පාව්චි කරනවා නම් අත්තනෝමතික ආණ්ඩු දණ ගස්සලා ජනතාවට ජයග්‍රහණ දිනා ගන්න පුළුවන්.
    ජවිපෙ හදන්නේ ඒක වෙනස් කරන්න.ඒකට ඉපදෙන්න එපා.ඒ ආයතන රැකගැනීම ජනතාවගේ වගකීමක්.ජවිපෙ කුලී ලියන්නන්ට මේවායේ තියන වටිනාකම තේරෙන්නේ නෑ.තේරුණත් එයාලා ඒක කියනානේ නෑ.එයාදා බලන්නේ අතට එන ගාන ගැන විතරයි.රට ගැන ජෙප්පන්ට සහ බයියන්ට හැගීමක් නෑ.
    හරි එහෙනම් ගිහින් එන්නම්.
    ජයවේවා.
    මිට
    රටේ රාළ.

    ගිය අවුරුදු ටිකෙ කොමා එකක් හැදිලද හිටියේ

    • Like
    Reactions: vibhashana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    විදුලි බිල වැඩිකරේ රනිල්. දැන් @monson රනිල්ව හෝදනව
    ඉතින් එහෙනම් තිබ්බ ගානටම අඩු කරලා පෙන්න පල්ලකෝ.. :lol: :lol: කොමිසමේ උන් ඉස්සර ඉඳන් හරියට වැඩ කරණම් ඔහොම පාඩු වෙන්න විදිහක් නෑ. ඒ වෙලාවේ තිබ්බ පාඩුව පියේවුව පරණ ඒවටත් එක්ක අල්ලලා නීති උල්ලංගනය කරලා අසාධාරණ විදිහට වැඩි කරා තමා. ඒක කවුරු උනත් පිළිගන්න ඕනේ.

    හැබැයි එහෙම කරලා හරි ඒ දේ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්නවා බොරු ඒ තිබ්බ වෙලාවේ හැටියට. මොකද රනිල් වත් ආණ්ඩුව වත් බබල නෙමේ ඒ වෙලාවේ කරපු දේවල් වලට කන්න වෙනවා කියලා පසු කාලීනව. එහෙම කියලා ඒ වෙලාවේ කටයි පුකයි වහගෙන ගාස්තු සංශෝධනය නොකර, බදු අය කරගන්නේ නැතිව හිටියනං අද මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා ද? තිබ්බ ප්‍රශ්න ටික විසදල මේ තරම් ඉක්මනට සාමාන්‍ය තත්වෙකට එන්න පුළුවන් කියලා. දැන් රට normal කියලා මේ ඉන්න ආණ්ඩුවම තමා කියන්නේ.

    අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට කතිරෙ ගැහුවෙත් රටේ මිනිස්සු, පාඩු පිට හරි දුවපුව භුක්ති වින්දේ රටේ මිනිස්සු. අන්තිමට කනකොට කන්න වෙන්නෙත් උන්ටම තමා. :lol::lol:
     
    • Like
    Reactions: monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,870
    1
    56,893
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    තිබ්බ ගාණට අඩු කරන්න කියල කියන්නෙ කවද තිබුන ගාණටද ? 2002 පුක්SL එක පිහිටුවනකොට තිබුන ගාණට ද? 😀
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,900
    26,946
    113
    ඉතින් එහෙනම් තිබ්බ ගානටම අඩු කරලා පෙන්න පල්ලකෝ.. :lol: :lol: කොමිසමේ උන් ඉස්සර ඉඳන් හරියට වැඩ කරණම් ඔහොම පාඩු වෙන්න විදිහක් නෑ. ඒ වෙලාවේ තිබ්බ පාඩුව පියේවුව පරණ ඒවටත් එක්ක අල්ලලා නීති උල්ලංගනය කරලා අසාධාරණ විදිහට වැඩි කරා තමා. ඒක කවුරු උනත් පිළිගන්න ඕනේ.

    හැබැයි එහෙම කරලා හරි ඒ දේ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්නවා බොරු ඒ තිබ්බ වෙලාවේ හැටියට. මොකද රනිල් වත් ආණ්ඩුව වත් බබල නෙමේ ඒ වෙලාවේ කරපු දේවල් වලට කන්න වෙනවා කියලා පසු කාලීනව. එහෙම කියලා ඒ වෙලාවේ කටයි පුකයි වහගෙන ගාස්තු සංශෝධනය නොකර, බදු අය කරගන්නේ නැතිව හිටියනං අද මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා ද? තිබ්බ ප්‍රශ්න ටික විසදල මේ තරම් ඉක්මනට සාමාන්‍ය තත්වෙකට එන්න පුළුවන් කියලා. දැන් රට normal කියලා මේ ඉන්න ආණ්ඩුවම තමා කියන්නේ.

    අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට කතිරෙ ගැහුවෙත් රටේ මිනිස්සු, පාඩු පිට හරි දුවපුව භුක්ති වින්දේ රටේ මිනිස්සු. අන්තිමට කනකොට කන්න වෙන්නෙත් උන්ටම තමා. :lol::lol:
    ඔය බබා පාට් මොංගල් ප්‍රශ්න වලට මමනම් උත්තර දෙන්නෙත් නැහැ :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,870
    1
    56,893
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බබා පාට් මොංගල් ප්‍රශ්න වලට මමනම් උත්තර දෙන්නෙත් නැහැ :lol:
    පුක්SL 2002 දානකොට තිබුන විදුලි ඒකකයක මිල කියපන් බලන්න. එතකොට අද වෙනකල් මිල වැඩි කරපු ඒවාට දායක උනේ ඔය රනිල් ගේනවා කියල උඩ දාන පුක් SL එකනෙ.

    මොන කතන්දර ගොතාගෙන ආවත් රටේ විනාශයට මුල රනිල් + මහින්ද
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    අනුර චිනයේ ගිහින් ගෙනාවා කියන සයිනොපෙක් ඩොලර් බිලයන 3.7 ක ආයෝජනයේ ගෞරවයෙන් කොටසක් රනිල් සහ කාංචන අනුර ලංකාවට එන්නත් ඉස්සෙල්ලා උදුරගත්තා.
    මෙක Ranil & Kanchana 4.5 billion එකට නේද කරන්න ගියෙ. 800 million අඩුයි නේද? මම නම් හිතන්නෙ උදුරා ගත්තේ නෑ, කොමිස් එක නැතිව 3.7 billion කියලා.