Fixed deposit

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    LB Finance eke dapan. gaanata hariyata poliya enawa ena dawasata. Banks wala wage baila na. banks dala wadak na bn.
    Ela bn. Ape bappa kenekta. Magen ahuwa. Mama owa gana danne ne. Ekai ahuwe. Thanx bro
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    moke dammath waga kiyanne laksha 11


    LB eka godak kal indala ne bn inne field eke. ehema baya wenna deyak na. mama danna goda denek ganudenu karanawa.
    ------ Post added on Jan 20, 2025 at 11:47 AM
    The Finance එකත් දන්න කාලේ ඉදල තිබ්බ එකක් බ්‍රෝ , more than 50 years . ගොඩ දෙනෙක් ගනු දෙනු කලා . ඒත් මොකද උනේ ? ෆිනෑන්ස් කොම්පැනි ඔක්කොම රිස්කි . එකම දේ උන්ගේ ratings බලල , ශෝර්ට් ටර්ම් දාන එක . 1- 3 year max, එතනින් රෙනිව් කර කර යන එකයි තියෙන්නේ .

    ලක්ෂ හයයි නේද CBSL එකෙන් වග කියන්නේ , ඒක වැඩි උනාද එකොළහකට ?
     
    • Like
    Reactions: wissnshaftler

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    993
    113
    The Finance එකත් දන්න කාලේ ඉදල තිබ්බ එකක් බ්‍රෝ , more than 50 years . ගොඩ දෙනෙක් ගනු දෙනු කලා . ඒත් මොකද උනේ ? ෆිනෑන්ස් කොම්පැනි ඔක්කොම රිස්කි . එකම දේ උන්ගේ ratings බලල , ශෝර්ට් ටර්ම් දාන එක . 1- 3 year max, එතනින් රෙනිව් කර කර යන එකයි තියෙන්නේ .

    ලක්ෂ හයයි නේද CBSL එකෙන් වග කියන්නේ , ඒක වැඩි උනාද එකොළහකට ?
    11
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    lankawe fd dala nam melo wadak naha dan...rate anthima chora...

    e madiwata , 1 /10 tax kapuwama thawa arthal....

    maseta 6 laks withara gatta poliya , dan 3laks wage enne....melo wadak naha....

    hoda invest ekak karanna inne mamath dan. therrumak naha lankawe fd

    Machnla fd ekak danna poliya wadi, watha case nathi hoda bank ekak recommend karannako.
    ------ Post added on Jan 21, 2025 at 1:02 AM

    Union bank eke 10% dunna
    union bank eka nam higanama bank ekak bn.....apooo balu ballek naha oke
    ------ Post added on Jan 21, 2025 at 1:04 AM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Aduma gana keeyda bn dana puluwan
    එහෙම අඩුම ගානකි කියල නෑ. මම හිතන්නෙ 20,000 ක් 40,000 ක් උනත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ පොඩි ගානක් නම් FD දානවට වඩා නිකන් තියාගෙන ඉන්න එක හොඳයි.
     
    • Like
    Reactions: wissnshaftler