විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මේකනෙ
    https://documents.gov.lk/view/bills/2025/2/569-2025_E.pdf

    ChatGPT:

    Result:

    බබා හම්බෙන ලයින් එකක් නේද තියෙන්නෙ
    මේක වැරදි මචං... Amendment එක විතරක් බලලා කියන්න බෑ non resident ලා ගැන...

    මේ තියෙන්නෙ පනත... මේකේ එක එක තැන් වල කරන වෙනස කම් තමයි ඔය උබ දාලා තියන කෙටුම්පතේ තියෙන්නේ...

    https://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No_24_2017_E.pdf

    මේකේ Taxable income හරි Assessable income හරි කියලා ගන්නේ Non-resident කෙනෙක්ගේ ලන්කාවේ තුල උපයන ආදායම් විතරයි... ඒකට අලුත් කෙටුම්පතේ කිසිම වෙනසක් කරලා නෑ...

    ඒ හින්දා ඔය පත්තරේ කියලා තියෙන්නෙ බොරු...

    අරුණ ඕක නොදැන දානවා නෙවෙයි... ඔය දිලීතයා බොරු නිව්ස් ගහන විදිහ... ඔය පත්තරේ 10,000ක් වත් බලන්නේ නෑ... හැබැයි ඕකේ ගහලා උදේම ඕක උස්සන් එනවා TV එකේ පත්තරේ කියවන්න... ඒක මිලියන ගානක් බලනවා... උන් ඒකේ පත්තරේ තියන නිව්ස් එකක් වගේ ඒ පචේ කියවනවා රටටම ඇහෙන්න... කේස් එකක් ගියොත් උපරිම පත්තරේ වහලා දාන්න තියෙන්නෙ... ඌට ලොකු පාඩුවක් නෑ... ආයේ මොකක් හරි නමකින් එකක් අටවා ගන්න පුලුවන්... TV එකේ ලයිසන් එකට මුකුත් කරන්න බෑ... මොකද උන් කියපු නිව්ස් එකක් නෙවෙයි නේ... පත්තරේක තිබ්බ එකක් නේ...
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    තොපි මොනාද හරකෝ දන්නෙ. ටැක්ස් හොරා කන්නයි, ටෝක් දෙන්නයි විතරනේ. 😹😹

    අඬනව නෙවෙයි උබ වැලපෙනවා 🙈😆
    හිගන නාකියෙක් වගේ වැලපෙන්නේ නැතුව මිනිහෙක් වගේ ජීවත් වෙයන් පඩි ටෝක් දෙන්නේ නැතුව. ඉන්නන් රටේ pr එකක් වත් තියෙනවද ? කතා කරන්න වත් බලු බල්ලෙක් වත් නැති ඩයල් එකක් ඔන්ලයින් ඇවිත් පොර වෙන්න ගිහින් පිච්න් වෙලා යනවා. ගු ගොඩ 🤮🤮🤮💩💩 🚽🚽🪠🪠
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    a mokakda airport eke eddi gewanna ona kathawa??
    mita kalin airport gihn thiyada???
    දෙමල සිංහල බෑ 🤣. හරියට හෙමිට කියවපන් . බැරිනම් ගූගල් ට්‍රාන්ස්ලේට් දාපන් .

    හරි හරි උබ විතරයි මේ ලංකාවෙන්ම රට ගිහින් ත්‍රෙඩ් දාල රට හෑල්ලු කරන එකා .
     
    • Like
    Reactions: handley

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,480
    113
    පුදුම හරක් ටිකක් freelancers කියල ලංකාවෙ ඉන්නෙ. සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ. මුන්ට ඉගෙනගන්න බැරි උන එකේ පුදුමයක් නෑ. 😹

    🤭 🤭 👇

    අනිත් එක අරාබි maids ලා, ඒ රටවල් වල වැඩකරන ලංකාවෙ අනිත් අය, ලංකාවෙ ගාමන්ට් වල මහන ගෑනු, ගොවියො ඔන්න ඔය කට්ටියගෙන් තමයි රටට ඩොලර් එන්නෙ. 😍 උන් කෙඳිරි නොගා 36%ක් ගෙවන්න බැඳිල ඉන්නව එදත් අදත්.

    ගොන් හුත්තිගෙ පුතා, උන්ට 36% තියා 0% ගෙවන්න වෙන්නෙ නෑ උන්ට ගෙවන පඩි වල හැටියට. අනිත් උන්ට ගොන්නු කියන්න කලින් ගෙදර කන්නාඩියෙන් හරි ලිඳට එබිල බලලා හරි ඔලුවෙ අං තියෙනවද් බලපන් 🤭🤭

    උඹලගෙ අම්මටනම් spa එකේ පයිවල් උරලා tax කැපෙන ගනන් හම්බෙනවා ඇති. :yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දෙමල සිංහල බෑ 🤣. හරියට හෙමිට කියවපන් . බැරිනම් ගූගල් ට්‍රාන්ස්ලේට් දාපන් .

    හරි හරි උබ විතරයි මේ ලංකාවෙන්ම රට ගිහින් ත්‍රෙඩ් දාල රට හෑල්ලු කරන එකා .

    aor port eke eddi gewanna ona kiyala dan monawada sinhala demala kathawak?
    hariyata kiyapan airport eken eddi monawadata gewanne?? ai gewanne??

    issella aduwa policiya hallu unalu, dan kiyanawa rata hallu unalu , pissuda oi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    aor port eke eddi gewanna ona kiyala dan monawada sinhala demala kathawak?
    hariyata kiyapan airport eken eddi monawadata gewanne?? ai gewanne??

    issella aduwa policiya hallu unalu, dan kiyanawa rata hallu unalu , pissuda oi
    මම නම් මුකුත් ගෙවන්න කිව්වේ නෑ දෙමලෝ . තොට සිංහල බෑ . 🤣 . හොදට උබේ පොල් ඇස් දෙක ඇරලා කියවපන් . අනික aor port නෙමෙයි air port අනේ තෝ රට ගූද අදින්නෙ ගලියක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මම නම් මුකුත් ගෙවන්න කිව්වේ නෑ දෙමලෝ . තොට සිංහල බෑ . 🤣 . හොදට උබේ පොල් ඇස් දෙක ඇරලා කියවපන් . අනික aor port නෙමෙයි air port අනේ තෝ රට ගූද අදින්නෙ ගලියක

    dan kiyapuwath amathaka wenna tharan anatha welada inne

    පොන්නයට හොද වැඩේ බදු ගෙවන්න උනොත්. එයාපෝට් එකෙන් එනකොට බදු ගෙවල ඉමිග්‍රේශන් ක්ලිය කරන්න ඕනේ උබ වගේ රට ඉදන් රට හෑල්ලු කරන කාක්කන්ට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    dan kiyapuwath amathaka wenna tharan anatha welada inne
    ඉතින් දෙමලෝ මම කියලා තියෙන්නේ ඒම උබල වගේ කට කියවලා රට හෑල්ලු කරන පිටරට ඉන්න කාඩ්බෝඩ් වීරයන්ට රට ඉදන් එනකොට බද්දක් ගැහුවොත් හොදයි කියලා පමණයි.

    උබ නම් සුපිරිම දෙමලෙක් තමා සිංහල බෑ උබට 🤣
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    🤭 🤭 👇

    ගොන් හුත්තිගෙ පුතා, උන්ට 36% තියා 0% ගෙවන්න වෙන්නෙ නෑ උන්ට ගෙවන පඩි වල හැටියට. අනිත් උන්ට ගොන්නු කියන්න කලින් ගෙදර කන්නාඩියෙන් හරි ලිඳට එබිල බලලා හරි ඔලුවෙ අං තියෙනවද් බලපන් 🤭🤭

    උඹලගෙ අම්මටනම් spa එකේ පයිවල් උරලා tax කැපෙන ගනන් හම්බෙනවා ඇති. :yes::yes:

    මොනවා උනත් මුගේ කැපවීම අගය කරන්න ඕනේ ඒ රටේ අනන්තවත් වැඩ තියාගෙන දවස තිස්සේ ලංකාව ගොඩදාන්න වෙහෙසෙන වෙහෙසිල්ලට (මුදල්මය වශයෙන් සත පහක උදව්වක් නැතත්) කටින් උනත් වටිනවානේ ඉතින්..

    කාටහරි හිතෙන්න පුළුවන් “මුට එහේ ජීවිතයක් නැද්ද මේකේ ලැගන් ඉන්නේ, එහෙ බලු බල්ලෙක් ගනන් ගන්නේ නැද්ද” කියලා.. “හොඳ රටකට ගිහිනුත් ලංකාවේ උන්ගේ validation හොයන්න තරම් මොන ජීවිතද මේවා” කියලා එහෙම, ඒත් එහෙම නැතුව ඇති.. එහෙම හිතුනත් කියන්න එපා පව් අනික මොකක්හරි වැදගත් හේතුවක් ඇති..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,480
    113
    මේක වැරදි මචං... Amendment එක විතරක් බලලා කියන්න බෑ non resident ලා ගැන...

    මේ තියෙන්නෙ පනත... මේකේ එක එක තැන් වල කරන වෙනස කම් තමයි ඔය උබ දාලා තියන කෙටුම්පතේ තියෙන්නේ...

    https://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No_24_2017_E.pdf

    මේකේ Taxable income හරි Assessable income හරි කියලා ගන්නේ Non-resident කෙනෙක්ගේ ලන්කාවේ තුල උපයන ආදායම් විතරයි... ඒකට අලුත් කෙටුම්පතේ කිසිම වෙනසක් කරලා නෑ...

    ඒ හින්දා ඔය පත්තරේ කියලා තියෙන්නෙ බොරු...

    අරුණ ඕක නොදැන දානවා නෙවෙයි... ඔය දිලීතයා බොරු නිව්ස් ගහන විදිහ... ඔය පත්තරේ 10,000ක් වත් බලන්නේ නෑ... හැබැයි ඕකේ ගහලා උදේම ඕක උස්සන් එනවා TV එකේ පත්තරේ කියවන්න... ඒක මිලියන ගානක් බලනවා... උන් ඒකේ පත්තරේ තියන නිව්ස් එකක් වගේ ඒ පචේ කියවනවා රටටම ඇහෙන්න... කේස් එකක් ගියොත් උපරිම පත්තරේ වහලා දාන්න තියෙන්නෙ... ඌට ලොකු පාඩුවක් නෑ... ආයේ මොකක් හරි නමකින් එකක් අටවා ගන්න පුලුවන්... TV එකේ ලයිසන් එකට මුකුත් කරන්න බෑ... මොකද උන් කියපු නිව්ස් එකක් නෙවෙයි නේ... පත්තරේක තිබ්බ එකක් නේ...
    මම හිතන්නේ ඔය resident/non-resident කතාවට වඩා කෙලින්ම tax-resident කියන wording එක පාවිච්චි කරලා මේවා කිව්වානම් ගොඩක් උන් confuse වෙන එක නතර වෙනවා. අනික ගහන tax එකක් ලංකාවෙ tax-resident වෙන උන්ට ගැහුවානම් ඉවරයි.

    උදා: SG වල දවස් 180ක්ට එහා ඉන්න එකෙක් එහෙ tax-resident කෙනෙක්. ඌ එහෙ tax ගෙවනවා. ඒත් ඌ ලංකාවෙ resident කෙනෙක් PR නැති නිසා.
     
    • Like
    Reactions: ttj and supun_sg

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    :lol:
    සාලිය කුමාර ගුණසේකර

    දේශීය ආදායම් පනතේ සංශෝධිත කෙටුම්පතට අනුව විදෙස් ගත මෙරට ශ්‍රමිකයන් සේවා සපයා උපයන විදෙස් විනිමය බැංකු හරහා ලංකාවට ප්‍රේෂණය කිරීමේදී සියයට 15 ක උපරිමයක් දක්වා බදු අයකිරීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    - https://epaper.aruna.lk/Home/ArticleView?eid=1&edate=02/03/2025&pgid=91328

    Mewwa thamai wenna onama dewal ohoma yan
     
    • Haha
    Reactions: Kolama and supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,480
    113
    මොනවා උනත් මුගේ කැපවීම අගය කරන්න ඕනේ ඒ රටේ අනන්තවත් වැඩ තියාගෙන දවස තිස්සේ ලංකාව ගොඩදාන්න වෙහෙසෙන වෙහෙසිල්ලට (මුදල්මය වශයෙන් සත පහක උදව්වක් නැතත්) කටින් උනත් වටිනවානේ ඉතින්..

    කාටහරි හිතෙන්න පුළුවන් “මුට එහේ ජීවිතයක් නැද්ද මේකේ ලැගන් ඉන්නේ, එහෙ බලු බල්ලෙක් ගනන් ගන්නේ නැද්ද” කියලා.. “හොඳ රටකට ගිහිනුත් ලංකාවේ උන්ගේ validation හොයන්න තරම් මොන ජීවිතද මේවා” කියලා එහෙම, ඒත් එහෙම නැතුව ඇති.. එහෙම හිතුනත් කියන්න එපා පව් අනික මොකක්හරි වැදගත් හේතුවක් ඇති..
    කාමරෙන් එලියට බහින්නෙ නැති අනාත වේසිගෙ පුතෙක් බන්. අපි අඳුරන ඕනතරම් ඉන්නව migrate කරලා, එකෙක්ව හොයාගන්න බෑ කතා කරන්න. ගොඩක් වෙලාවට රෑට විතරයි අල්ලගන්න පුලුවන්. ඒත් හැමදාමත් බෑ.

    ඒකට මේ ගොබ්බ වේසිගෙ පුතා, මූ පැය 24ම මෙකේ. ශුවර් එකටම NDT වගේ එකක් කරලා ගෑනිගෙ පිහිටෙන් dependent දාගෙන රට පැනපු එකෙක්. කැරිම arrears එකක් තියෙන්නෙ ඕකට ලංකාවට වෙලා ආතල් එකේ ඉන්න උන් දැක්කාම.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම හිතන්නේ ඔය resident/non-resident කතාවට වඩා කෙලින්ම tax-resident කියන wording එක පාවිච්චි කරලා මේවා කිව්වානම් ගොඩක් උන් confuse වෙන එක නතර වෙනවා. අනික ගහන tax එකක් ලංකාවෙ tax-resident වෙන උන්ට ගැහුවානම් ඉවරයි.

    උදා: SG වල දවස් 180ක්ට එහා ඉන්න එකෙක් එහෙ tax-resident කෙනෙක්. ඌ එහෙ tax ගෙවනවා. ඒත් ඌ ලංකාවෙ resident කෙනෙක් PR නැති නිසා.
    අපේ පනතෙත් ඕවා හරියට define කරලා තියෙන්නේ බං... පොඩ්ඩක් වෙලා අරන් කිව්වොත් තේරෙනවා... ගොඩක් උන් එහෙම බලන්නේ නෑ... ඒක අවුලක් නෑ ජනමාධ්‍ය එහෙම උන්ගේ අජෙන්ඩා වලට නිව්ස් ගහන්නේ නැතිව ඇත්ත කියනවා නම්... එහෙම නැති හින්ද අපි පරිස්සම් වෙන්න ඕන ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න... මොකද ඕවාගෙ අලාභ පුද්ගලිකව වෙන්නේ හරියට දැනන් හිටියේ නැත්නම්...

    මට ඔය 15% ටැක්ස් සීන් එක දැක්කම හිතුන දේ තමයි ඩොලර් එන ඒක අඩු වෙනවා කියන එක නෙවෙයි...

    මොලේ තියන එකෙක් ට maney londering කරන්න මරු chance එක...

    දැන් තියන විදිහට wise, payneer වගේ එවන සල්ලි කොහෙන්ද originate වෙන්නේ කියලා බැංකු වලට හොයන්න බෑනේ... කළු සල්ලි තියන එකෙක්ට wise හරි payneer හරි වගේ එකකින් සල්ලි මෙහේ බැංකුවට එවල online service දීලා හොය ගත්ත සල්ලි කියලා declare කරා නම් උපරිම 15% කැපෙන්නේ...

    මම හිතන්නේ වෙන කොහේවත් ඔච්චර අඩු rate එකකට money londering කරන්න බැරුව ඇති...

    Illegle විතරක් නෙවෙයි ඔවා හරියට තේරුම් අරන් ඉන්න උන් legle විදිහටම මාර ගේම් දෙන්නේ...
     
    • Like
    Reactions: tharakaf

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඉතින් දෙමලෝ මම කියලා තියෙන්නේ ඒම උබල වගේ කට කියවලා රට හෑල්ලු කරන පිටරට ඉන්න කාඩ්බෝඩ් වීරයන්ට රට ඉදන් එනකොට බද්දක් ගැහුවොත් හොදයි කියලා පමණයි.

    උබ නම් සුපිරිම දෙමලෙක් තමා සිංහල බෑ උබට 🤣

    ne ehema deyak kiyala naha kalin, anika immigration clear kanna kiyanne monawada???

    පොන්නයට හොද වැඩේ බදු ගෙවන්න උනොත්. එයාපෝට් එකෙන් එනකොට බදු ගෙවල ඉමිග්‍රේශන් ක්ලිය කන්න ඕනේ උබ වගේ රට ඉදන් රට හෑල්ලු කරන කාක්කන්ට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ආ මේ පොඩ්ඩක් ඉඳපල්ලා.. බයියන්ට පොඩ්ඩක් වැඩේ ලේසි කරල දෙන්න ඕන.

    1. Freelancers ලට අදාළ වෙන අලුත් ටැක්ස් එකට සම්පූර්ණයෙන්ම එකඟයි. ✅

    2. පිටරට resident වෙච්ච කිසි කෙනෙකුට වෙනම ටැක්ස් එකක් ගෙවන්න දුන්නොත් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ❌

    ඔන්න කුහක කමෙන්ට් එක බයියන්ට ලේසිවෙන්න දැම්මා. දැන් මේක කෝට් කරලා බයිල ගහපල්ලා. මටත් ලේසියි. 😆🥰

    කොහොමත් ඔය දෙවෙනි එක වෙන්නෙ නං නෑ. 😆 ඒව මේ වැලේ වැල් නැති බයියන්ගෙ දුර්වල කැම්පේන් ආතල්.

    Dual citizenship නම් රටවල් දෙකටම tax ගෙවන්න ඕනේ නැද්ද? :lol: :lol: