කොන්ඩෙ යාමට එකම විසදුම කොන්ඩෙ හිටවීම-පීරියඩ්

samindi

Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    දැන් මේ ටයිට්ල් එකේ තියන විදියටම මොකද්ද මේ මූ කියන්නෙ?
    ඔවු ලෝකෙ අද වෙනකම් කොන්ඩෙ යාමට හොයාගත්ත එකම ප්‍රතිකාරය තමයි මේ. අනිත් බොරු ක්‍රීම් වර්ග, ශැම්පු, ටැබ්ලට්, වලස් තෙල්, කෙම් ක්‍රම කොල වර්ග අල වර්ග තලලා ඔලුවෙ ගාන ඒව කියල නම් ත්‍රෙඩ් දාගෙන එන්න එපා මේකෙ. හොයාගෙන ඇවිත් කොටනවාමයි.

    මම කොහොමද එතකොට ඒක දන්නෙ ?
    මමත් අවුරුදු 10 වගේ තිස්සෙ ඔය මගුල් ඔක්කොම කරලා කාලය මුදල් නාස්ති කර ගත්ත එකෙක්.
    ඔවු අවුරුදු 10 තිස්සෙ ලෝකෙ හොයන්න පුලුවන් හැම තැනම මේකට විසදුමක් හොයපු එකෙක්.
    අදටත් මම ලෝකෙ මේ ප්‍රශ්නෙ ගැන නවතම විසදුම් හොයන කම්පැනි වලින් කරන හියුමන් ට්‍රයල්ස්, ලෝකෙ ටොප් යුනිවසිටීස් වලින් අවුට් කරන රිසර්ච් පේපර් කියවන එකෙක්.
    ඒ කියන්නෙ බොහෝවිට උබල එලකිරියෙ දන්න හෙයාලොස් ගැන වැඩිපුරම දන්න එකා මම වෙන්න ඉඩ තියනවා.

    එතකොට ඩොක්ටර්ස්ල/ඩෙමර්ටොලොජිස්ට්ල ?
    අනේ බන් ලංකාවෙ කොන්ඩෙ යනෝ කියල ඩොකෙක් චැනල් කරොත් ඌත් උබට දෙන්නෙ ශැම්පුයි විටමිනුයි. ඒ නිසා උබ ඩොකෙක් නම් ඒත් වරෙන් බංකුවක් අරන් වාඩි වෙයන් මම කියල දෙන්නම් androgenic alopecia සහ alopecia areata ගැන, male pattern baldness සහ ටෙස්ටෙස්ටරෝන් සහ DHT අතර සම්බන්දකම ගැන.
    ----------------
    දැන් උබල බලයි මට මොකද්ද මේ තියන කැක්කුම මේක ගැන කියන්න. කොම්ඩෙ යන කොල්ලො දන්නවා ඒකෙ තියම අමාරුව යකෝ. කට්ට කාල ඉගෙනෙගෙන ජොබකට සෙට් වෙලා කට්ට කාලෙ එතනින් උඩට ඇවිල්ලා, සිරා කෑල්ලක් එහෙම ලෝක අමාරුවෙන් ගොඩදාලා බලද්දිජ් මෙන්න යකෝ කොන්ඩෙ යනෝ. මරාගෙම මැරෙන්න හිතෙනවා ඉතින් පාරෙ යන එකෙක්ව හරි ඒ එන කේන්තියට

    රායිට් එහෙනම් ඉන්ට්‍රො එක ඉවරයි වැඩේට බහිමු.

    මම 5500 ග්‍රාෆ්ට් (කොම්ඩ ගස්) ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කලා මාස 11 කට කලින්. කාටවත් කිව්වෙ නෑ ප්රෝග්‍රස් එක හිතට හරි යනකම්. වැඩේ කියන්න අම්මට සිරි වෙන්න කොන්ඩෙ තියනව දැන් අවුරුදු 18 දි වගේ.
    කොම්ඩෙ හිටවනව නම් දෙකක් කතා නෑ කෙලින්ම ටර්කි, ස්තාන්බුල් පලයල්ලා. අනිත් අපිට යන්න පුලුවන් කිසිම රටක මෙහෙම කොලිටි සහ දරා ගන්න පුලුවන් ගානකට වැඩ නෑ. ලංකාවෙත් කරන්නෙ ඔය නේ. කරනව ලබ්බක්. මම උන්හෙ වැඩ 3 ක් විතර දැක්කා. උන් තුන් දෙනාගෙම කොන්ඩෙ එකතු කරලත් ඊට වඩා කොම්ඩෙ තියනද මගේ. DHI my ass.

    ප්‍රශ්න තියන එවුන් පහලින් අහගෙන පලයල්ලා.
    කොස්ට් එක 3000 USD නවාතැන් එක්කම ගියේ.
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,160
    113
    දැන් මේ ටයිට්ල් එකේ තියන විදියටම මොකද්ද මේ මූ කියන්නෙ?
    ඔවු ලෝකෙ අද වෙනකම් කොන්ඩෙ යාමට හොයාගත්ත එකම ප්‍රතිකාරය තමයි මේ. අනිත් බොරු ක්‍රීම් වර්ග, ශැම්පු, ටැබ්ලට්, වලස් තෙල්, කෙම් ක්‍රම කොල වර්ග අල වර්ග තලලා ඔලුවෙ ගාන ඒව කියල නම් ත්‍රෙඩ් දාගෙන එන්න එපා මේකෙ. හොයාගෙන ඇවිත් කොටනවාමයි.

    මම කොහොමද එතකොට ඒක දන්නෙ ?
    මමත් අවුරුදු 10 වගේ තිස්සෙ ඔය මගුල් ඔක්කොම කරලා කාලය මුදල් නාස්ති කර ගත්ත එකෙක්.
    ඔවු අවුරුදු 10 තිස්සෙ ලෝකෙ හොයන්න පුලුවන් හැම තැනම මේකට විසදුමක් හොයපු එකෙක්.
    අදටත් මම ලෝකෙ මේ ප්‍රශ්නෙ ගැන නවතම විසදුම් හොයන කම්පැනි වලින් කරන හියුමන් ට්‍රයල්ස්, ලෝකෙ ටොප් යුනිවසිටීස් වලින් අවුට් කරන රිසර්ච් පේපර් කියවන එකෙක්.
    ඒ කියන්නෙ බොහෝවිට උබල එලකිරියෙ දන්න හෙයාලොස් ගැන වැඩිපුරම දන්න එකා මම වෙන්න ඉඩ තියනවා.

    එතකොට ඩොක්ටර්ස්ල/ඩෙමර්ටොලොජිස්ට්ල ?
    අනේ බන් ලංකාවෙ කොන්ඩෙ යනෝ කියල ඩොකෙක් චැනල් කරොත් ඌත් උබට දෙන්නෙ ශැම්පුයි විටමිනුයි. ඒ නිසා උබ ඩොකෙක් නම් ඒත් වරෙන් බංකුවක් අරන් වාඩි වෙයන් මම කියල දෙන්නම් androgenic alopecia සහ alopecia areata ගැන, male paten baldness සහ ටෙස්ටෙස්ටරෝන් සහ DHT අතර සම්බන්දකම ගැන.
    ----------------
    දැන් උබල බලයි මට මොකද්ද මේ තියන කැක්කුම මේක ගැන කියන්න. කොම්ඩෙ යන කොල්ලො දන්නවා ඒකෙ තියම අමාරුව යකෝ. කට්ට කාල ඉගෙනෙගෙන ජොබකට සෙට් වෙලා කට්ට කාලෙ එතනින් උඩට ඇවිල්ලා, සිරා කෑල්ලක් එහෙම ලෝක අමාරුවෙන් ගොඩදාලා බලද්දිජ් මෙන්න යකෝ කොන්ඩෙ යනෝ. මරාගෙම මැරෙන්න හිතෙනවා ඉතින් පාරෙ යන එකෙක්ව හරි ඒ එන කේන්තියට

    රායිට් එහෙනම් ඉන්ට්‍රො එක ඉවරයි වැඩේට බහිමු.

    මම 5500 ග්‍රාෆ්ට් (කොම්ඩ ගස්) ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කලා මාස 11 කට කලින්. කාටවත් කිව්වෙ නෑ ප්රෝග්‍රස් එක හිතට හරි යනකම්. වැඩේ කියන්න අම්මට සිරි වෙන්න කොන්ඩෙ තියනව දැන් අවුරුදු 18 දි වගේ.
    කොම්ඩෙ හිටවනව නම් දෙකක් කතා නෑ කෙලින්ම ටර්කි, ස්තාන්බුල් පලයල්ලා. අනිත් අපිට යන්න පුලුවන් කිසිම රටක මෙහෙම කොලිටි සහ දරා ගන්න පුලුවන් ගානකට වැඩ නෑ. ලංකාවෙත් කරන්නෙ ඔය නේ. කරනව ලබ්බක්. මම උන්හෙ වැඩ 3 ක් විතර දැක්කා. උන් තුන් දෙනාගෙම කොන්ඩෙ එකතු කරලත් ඊට වඩා කොම්ඩෙ තියනද මගේ. DHI my ass.

    ප්‍රශ්න තියන එවුන් පහලින් අහගෙන පලයල්ලා.
    කොස්ට් එක 3000 USD නවාතැන් එක්කම ගියේ.

    Male "paten" baldness එක හරි ලොකුයිද? 🤣

    හුත්තො කොණ්ඩ ගස් 5500 ක් හිටවන්න ලක්ෂ 10 ක් දෙනවා වෙනුවට හරි විදිහට Minoxidil 5% ගාල බලපන්. මාස 11 කට කලින් උඹ ගාන්න ගත්තා නම් මේ වෙද්දි කොණ්ඩ ගස් 5500 ට වඩා නම් අලුතෙන් වැවිලා තියෙනවා එ‍්ක ෂුවර්. ඔය ගාණෙන් 5% ක විතර වියදමක් යයි.

    ෂැම්පු, තෙල් නම් හරි යන් නෑ තමයි. ඔච්චර අරක මේක දන්නවා කියල හිතාගෙන ඉන්න තෝ Minoxidil දන් නැත්තම් පුක් ගහපන්.
     
    • Like
    Reactions: Pikachupk

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    Male "paten" baldness එක හරි ලොකුයිද? 🤣

    හුත්තො කොණ්ඩ ගස් 5500 ක් හිටවන්න ලක්ෂ 10 ක් දෙනවා වෙනුවට හරි විදිහට Minoxidil 5% ගාල බලපන්. මාස 11 කට කලින් උඹ ගාන්න ගත්තා නම් මේ වෙද්දි කොණ්ඩ ගස් 5500 ට වඩා නම් අලුතෙන් වැවිලා තියෙනවා එ‍්ක ෂුවර්. ඔය ගාණෙන් 5% ක විතර වියදමක් යයි.

    ෂැම්පු, තෙල් නම් හරි යන් නෑ තමයි. ඔච්චර අරක මේක දන්නවා කියල හිතාගෙන ඉන්න තෝ Minoxidil දන් නැත්තම් පුක් ගහපන්.
    පලයන් යකෝ යන්න මිනොක්ස් ගාන එවුන් ඕන තරම් මම දන්නවා. උබ හිතන් ඉන්නෙ ලෝකෙ හැම දේම දන්න එකා උබ කියලනේ. උබට මම ඕන්නම් කියන්නම මිනොක්ස්, ෆිනැස්ටරයිඩ්, ඕරල් සහ ටොපිකල්. වර්ග ගැන. වැවෙනවා නිකම් පූස් මයිල් වගේ. ආව මෙතන මට මිනොක්සඩිල් ගැන කියන්න. 😂😂

    ටයිපො එකක් යකෝ හැදුවා
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    පෙර හා පසු Image තියෙනවනම් දාපන්කො. Side Effects එන්නෙ නැද්ද?
    මේකෙ දාන්නෑ මගේ ෆොටෝ. ඕන්නම් වට්සැප් නම්බරේ ඉන්බොක්ස් දාල තියන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara

    මේකෙ දාන්නෑ මගේ ෆොටෝ. ඕන්නම් වට්සැප් නම්බරේ ඉන්බොක්ස් දාල තියන්න

    කොහොමද තුර්කියේ හොඳටම කරන එකක් හොයාගත්තේ? කොහොමද උන් එකක්ක කන්ටැක්ට් කලේ? උන් සේරම සප්ලයි කරනවද නවතින තැන් පවා? දවස් කීයක් ඉන්න ඕනෙද එහෙ?
    ------ Post added on Mar 4, 2025 at 1:22 PM
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania

    කොහොමද තුර්කියේ හොඳටම කරන එකක් හොයාගත්තේ? කොහොමද උන් එකක්ක කන්ටැක්ට් කලේ? උන් සේරම සප්ලයි කරනවද නවතින තැන් පවා? දවස් කීයක් ඉන්න ඕනෙද එහෙ?
    ------ Post added on Mar 4, 2025 at 1:22 PM

    ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,160
    113
    පලයන් යකෝ යන්න මිනොක්ස් ගාන එවුන් ඕන තරම් මම දන්නවා. උබ හිතන් ඉන්නෙ ලෝකෙ හැම දේම දන්න එකා උබ කියලනේ. උබට මම ඕන්නම් කියන්නම මිනොක්ස්, ෆිනැස්ටරයිඩ්, ඕරල් සහ ටොපිකල්. වර්ග ගැන. වැවෙනවා නිකම් පූස් මයිල් වගේ. ආව මෙතන මට මිනොක්සඩිල් ගැන කියන්න. 😂😂

    ටයිපො එකක් යකෝ හැදුවා
    Science දන් නැති පොන්නයො කාටත් තියෙන එකම උත්තර සෙට් එක : මම දන්න උන් ඉන්නවා, මට යාලුවෙක් කිව්වා, අහවල් එකා කරල හරි ගියේ නෑ.

    අ‍ායෙත් ටයිපො හදපන්. "මිනොක්සඩිල්" කියල හුත්තක් නෑ. කෙටි කරනවා නම් සේරම කෙටි කරපන්, අරකට මිනොක්ස් කියලා අරකට "ෆිනැස්ටරයඩ්" කියල වැරදියට හරි සම්පූර්ණ නම කියද්දි ගොං නෙ බං. අවුරුදු 10 ක් හෙව්වා කියල පෙන්නන්න ඔයිට වඩා credible උත්සාහයක් ගනින්. 🤣🤣
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania

    කොහොමද තුර්කියේ හොඳටම කරන එකක් හොයාගත්තේ? කොහොමද උන් එකක්ක කන්ටැක්ට් කලේ? උන් සේරම සප්ලයි කරනවද නවතින තැන් පවා? දවස් කීයක් ඉන්න ඕනෙද එහෙ?
    ------ Post added on Mar 4, 2025 at 1:22 PM

    මම කන්ටැක්ස් කරා උන්ගෙ හොදම රිසල්ට්ස් තියන ක්ලිනික්ස් 7ක් වගේ අවුරුද්දක් තිස්සෙ. පැය ගානක ඉන්ටවිව් සහ කන්සල්ටින් සෙශන් ඉතිං
    නවතින්න සුපිරි හොටෙල්ස් දෙනවා. 4 days
     
    • Love
    Reactions: Heshan Daminda

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    Science දන් නැති පොන්නයො කාටත් තියෙන එකම උත්තර සෙට් එක : මම දන්න උන් ඉන්නවා, මට යාලුවෙක් කිව්වා, අහවල් එකා කරල හරි ගියේ නෑ. 🤣🤣
    පලයන් පකෝ යන්න. නිකම් වාතෙ වෙන්නැතුව. සයන්ස් රෝල කරල ගහගනින්. මම කිව්වෙ මම ඇතුලුව. උබට ඕන්නං ඕක ගගා පූස් මයිල් වගේ කොන්ඩ ටිකක් වවාගනිං පුක වටේ
     
    • Haha
    Reactions: dinuksha_asela

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,160
    113
    පලයන් පකෝ යන්න. නිකම් වාතෙ වෙන්නැතුව. සයන්ස් රෝල කරල ගහගනින්. මම කිව්වෙ මම ඇතුලුව. උබට ඕන්නං ඕක ගගා පූස් මයිල් වගේ කොන්ඩ ටිකක් වවාගනිං පුක වටේ

    කියන්ඩ දෙයක් නැති වුණාම ඔහොම තමයි. 🤣
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania

    මේක ටිකක් ඇත්ත ඕන තරං පාරෙ හම්බ වෙනව

    කියන්ඩ දෙයක් නැති වුණාම ඔහොම තමයි. 🤣

    දැං මම මොකද්ද උබට කියන්න ඕන ? අදාල නැති නොදන්න ඒව අස්සෙ ඇවිත් පොර වෙන්නෙපා. දැං යන්න
    ------ Post added on Mar 4, 2025 at 1:40 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,446
    3,812
    113
    ලංකාවෙත් තියෙනව නේද බන් කොන්ඩෙ හිටවන තැන්. සාර්තක නැද්ද ඒව. උඹ ලංකාවෙ කලාද.

    Male "paten" baldness එක හරි ලොකුයිද? 🤣

    හුත්තො කොණ්ඩ ගස් 5500 ක් හිටවන්න ලක්ෂ 10 ක් දෙනවා වෙනුවට හරි විදිහට Minoxidil 5% ගාල බලපන්. මාස 11 කට කලින් උඹ ගාන්න ගත්තා නම් මේ වෙද්දි කොණ්ඩ ගස් 5500 ට වඩා නම් අලුතෙන් වැවිලා තියෙනවා එ‍්ක ෂුවර්. ඔය ගාණෙන් 5% ක විතර වියදමක් යයි.

    ෂැම්පු, තෙල් නම් හරි යන් නෑ තමයි. ඔච්චර අරක මේක දන්නවා කියල හිතාගෙන ඉන්න තෝ Minoxidil දන් නැත්තම් පුක් ගහපන්.
    මෙනොක්සිඩිල් වලට මොකක් හරි හෝමෝන වැඩිවෙන කේස් එකක් එනවද බන්.කිරියෙම එකෙක් කියල තිබුන මතකයි.
     
    • Like
    Reactions: samindi

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    finasteride or anik DHT blocker gaala beela konde yana eka nawathinne naththan hitewwath e hitopu tikath kalayak yanakota yanawa..
    enisa temporary solution ekak witharai.. mokada konde hitewwata passeth finasteride digatama bonna ona.. same effect..

    enisa hondata hithala balala theenayak ganna..
     
    • Like
    Reactions: gattaKO and samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania

    finasteride or anik DHT blocker gaala beela konde yana eka nawathinne naththan hitewwath e hitopu tikath kalayak yanakota yanawa..
    enisa temporary solution ekak witharai.. mokada konde hitewwata passeth finasteride digatama bonna ona.. same effect..

    enisa hondata hithala balala theenayak ganna..
    ඔවු ඒ අලුත් කොන්ඩෙ හොදට මේන්ටේන් කරන්න ඕනෙ. ෆිනස්ටරයිඩ් 1mg , හෝදන ශැම්පු සහ මසාජින්.
     
    • Like
    Reactions: gattaKO

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    ඔවු ඒ අලුත් කොන්ඩෙ හොදට මේන්ටේන් කරන්න ඕනෙ. ෆිනස්ටරයිඩ් 1mg , හෝදන ශැම්පු සහ මසාජින්.
    umbata issella finasteride wada kale nathuwa konde giya nam konde hitewwath aye e tikath yanawa..
    finasteride wada nam kalak pawathi, ochcharai siddiya..
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    ලංකාවෙත් තියෙනව නේද බන් කොන්ඩෙ හිටවන තැන්. සාර්තක නැද්ද ඒව. උඹ ලංකාවෙ කලාද.

    මෙනොක්සිඩිල් වලට මොකක් හරි හෝමෝන වැඩිවෙන කේස් එකක් එනවද බන්.කිරියෙම එකෙක් කියල තිබුන මතකයි.
    DHI කියල තැනක් තියනව. මම
    හොදටම දන්න උන් දෙන්නෙක් කලා. උන්ට අදටත් හොද කොන්ඩයක් නෑ. දන්නෑ ඉතින්. අනික උන් ඉල්ලන ගානෙන් ටර්කි ගිහින් කරන් එන්න පුලුවන්.

    ටොපිකල් මිනොක්ස් වල එහෙම අවුලක් නෑ. සීන් එක තියෙන්නෙ ලොකුවට රිසාල්ට්ස් නෑ. නවත්තල කලකින් හැලෙනව ආයිත්

    ඔයා කියන්නෙ ෆිනැස්ටරයිඩ් වෙන්න පුලුවන්. ඒකෙ සමහරුන්ට සෙක්ස් සම්බන්ද සයිඩ් එෆෙක්ට්ස් තියනව. ඒක වෙන්නෙ හෝමෝන වෙනසක් වෙන නිසා

    umbata issella finasteride wada kale nathuwa konde giya nam konde hitewwath aye e tikath yanawa..
    finasteride wada nam kalak pawathi, ochcharai siddiya..
    මම ෆිනස්ටරයිඩ් ගැන දැන ගද්දිත් කොන්ඩෙ ගිහින් ආයි පොඩි කලක් ට්‍රයි කලත් ලොකු වෙනසක් වුනේ නෑ. අනික හිටවද්දි හිටවන්නෙ වෙන ගැබුරකින්. අපි බලමු නෙහ්. අපිත් එක්ක කරපු බැච් එකේ අවුරුදු පහක් ෆින්ස්ටරයිඩ් ගන්න එකෙකුත් හිටිය.
    ------ Post added on Mar 4, 2025 at 3:18 PM
     
    • Like
    Reactions: Udee KJ