තව ටික දවසකින් මුන්ම ආයෙම හෑලි ලියනෝ ගෝඨ හොඳයි කියලාමමනම් කියන්නෙ පඩි එවන උන්ටයි, රට ඉඳන් ලංකාවට එවන ඕනම එකෙක්ටයි ඔය 15% ගහන්න ඕනා.
හොඳවැඩේ පොන්නයෝ ටිකට මුගෙ මීටින්වලට ගිය එකට. දැන් පුකේ අමාරුව හොඳ වෙලා ඇති.
හැබැයි ඉතින් මාසෙකට වැඩිපුර 500ක් එවනවා කියපු උන්ට ඕවා ලොකු ගනන් නෙවී වෙන්න ඇති![]()
![]()
බැංකු හරහා එන එව්වට නම් Declare කරනකල්කපන්නෑ වගේ එව්ව කරන් එකක් නෑ... ආදායමට නෙ බදු ගහන්නෙ... බිස්නස් එකක නම් අරෙහෙම ගන්න වෙනවා.. ආයතනයක සේවක පඩිනඩි වලින් පස්සෙ එන ලාභයට නෙ ටැක්ස් එක වදින්නෙ...අන්න ඒක තමයි මම කිව්වෙ. මේක හරියටම එකතු කරන්න අමාරුයි කොහොමත්. මොකද Payee වගේ නම් කෙලින්ම කපනව නේ. හැංගිලි බොරු බෑ. WHT එකත් එහෙම නේ. ඒක කපල අපිට පෙන්නල ක්ලේම් කරන්න පුලුවන්. එතකොට ඔක්කොම මාට්ටු වෙනව.
මේක හරිම විදියට Implement කරනව නම් රජයට කරන්න පුලුවන් Inward remittance වලින් එන ගාන කෙලින්ම Deduct කරල පස්සෙ ඒක ක්ලේම් කරන්න වගේ කියන එක අර WHT එකේ කන්සෙප්ට් එකටම. එහෙම නැතුව මෙහෙම කරාම ඕක ඇතුලෙන් රිංගන්න පුලුවන් පාරවල් වැඩියි ඉතිං. සාර්ථක නෑ. මොකද අනිත් එක රට රටවල් එක්ක වෙන ගනුදෙනුවක් ට්‍රැක් කරන්න හදන්නෙ.
හැබැයි අර මම කිව්ව වගේ කපන්න ගත්තොත් තමයි මිනිස්සු Official channels වලින් නැතුව හොර පාරවල් වලින් එවන්න ගන්නෙ. මේ විදියට කරොත් වැඩිය ගණං ගන්න එකක් නෑ මිනිස්සු.
------ Post added on Mar 3, 2025 at 6:48 PM