@XibitZමොරටු මුල්ලේ විශ්වාස කරලා හොද ලී බඩු ගන්න පුළුවන් තැනක් දන්න කියන කවුරු හරි ඉන්නවද ? මොකද ගොඩක් අය බාල ලී දාලා පේන්ට් කරලා අන්දලා බඩු දෙනවා.
6X6 ඇදක්, දොර 3ක අල්මාරියක්, කන්නාඩි මේසයක් ඕනේ බන්dan moratu mulle kiyala wishesha aduwak na ban. anika hodata lee gana danna ekek ekka palayan. nathnam boru kiyala jalthara ewa wikunanawa. monawa wage gannada hoyanne. sofa ehemanam set na moratu mulle ewa
ඇයි උඹට කොස් ලී කියලා කෙහෙල් බඩ වලින් හදවපු ඇඳක් දීල තිබ්බේ නේද.Den okkoma horu inne Pons
ma kale graphics wada thiynwa da ? ponzDen okkoma horu inne Pons
මචන් තේක්ක ලී හොඳයිද කියල දැනගන්නෙ කොහොමද?උබට ගාන අව්ලක් නැත්තන් සොයිසාපාරේ මුලම තියෙනවා දර්ශන, ජනක කියලා ශොප් දෙකක් ඒකෙන් බලන්න. මොරටුමුල්ල පැත්තට එද්දි සසෙන්, සිරිලක, මොන්රෝ කියලා තියෙනවා ඒකෙනුත් බලන්න.
ප්‍රයිස් එක අඩුවට හොයනවනම් ප්‍රේමරතන මාවතේ මානෙල්, සිගිති, මංජුල, චරිත් වගේ එකකින් බලන්න. HJ එකෙත් බඩු හොදයි මිල ටිකක් වැඩියි.
අඩුවටම බලනවනම් දම්සරනි එකෙන් බලන්න.
SJ එකෙත් ඒ අවටත් අඩුම මිලට තියෙනවා.
උදාහරනෙකට දොර 2 අල්මාරියක් ගන්න. ඕක ලක්ශ 3 ඉදන් 90000 වෙනකන් මොරටුවේ ශොප් වල තියෙනවා.
මුලින්ම දර්ශන එකේ බලලා අනිත් ඒවට යන්න. දර්ශන එකට මම ලීබඩු දෙන්නේ 2012 ඉදන්.
මටනම් කරලා දෙන්න බෑ මේ දවස්වල ලී හිගයි ශොප් වලින් ආව ඕඩර්ස් ටිකත් කරගන්න බැරුව ඉන්නේ.
ඔය උඩ නම් කියපු ශොප් නම් ලී කලවම් කරන් නෑ කියලා කිව්වැකි. සමහර ඒවා තියෙනවා අල්මාරි වලට එහෙම කැටකෑරල, ඇකේසියා වගේ ලී කලවම් කරන. ඒ ගැනත් හොයලා බලලා ගන්න.
Moratuwa ACWOOD Funiture Manufactuing karana thanak thiyenwa. eanatha badu hodayida?උබට ගාන අව්ලක් නැත්තන් සොයිසාපාරේ මුලම තියෙනවා දර්ශන, ජනක කියලා ශොප් දෙකක් ඒකෙන් බලන්න. මොරටුමුල්ල පැත්තට එද්දි සසෙන්, සිරිලක, මොන්රෝ කියලා තියෙනවා ඒකෙනුත් බලන්න.
ප්‍රයිස් එක අඩුවට හොයනවනම් ප්‍රේමරතන මාවතේ මානෙල්, සිගිති, මංජුල, චරිත් වගේ එකකින් බලන්න. HJ එකෙත් බඩු හොදයි මිල ටිකක් වැඩියි.
අඩුවටම බලනවනම් දම්සරනි එකෙන් බලන්න.
SJ එකෙත් ඒ අවටත් අඩුම මිලට තියෙනවා.
උදාහරනෙකට දොර 2 අල්මාරියක් ගන්න. ඕක ලක්ශ 3 ඉදන් 90000 වෙනකන් මොරටුවේ ශොප් වල තියෙනවා.
මුලින්ම දර්ශන එකේ බලලා අනිත් ඒවට යන්න. දර්ශන එකට මම ලීබඩු දෙන්නේ 2012 ඉදන්.
මටනම් කරලා දෙන්න බෑ මේ දවස්වල ලී හිගයි ශොප් වලින් ආව ඕඩර්ස් ටිකත් කරගන්න බැරුව ඉන්නේ.
ඔය උඩ නම් කියපු ශොප් නම් ලී කලවම් කරන් නෑ කියලා කිව්වැකි. සමහර ඒවා තියෙනවා අල්මාරි වලට එහෙම කැටකෑරල, ඇකේසියා වගේ ලී කලවම් කරන. ඒ ගැනත් හොයලා බලලා ගන්න.
මචන් තේක්ක ලී හොඳයිද කියල දැනගන්නෙ කොහොමද?

අවුරුදු 30 ක් 40ක් වගේ කාලයක් තියනව නම් ඒ ලී හොදයි. 