මතකයි මතකයිඋබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ![]()
බන්ටි කියල ටොෆියක් තිබ්බා බන් ඒකේ කෝලේ වැලිමිට ගාවට අදින්න ඔන තෑග්ග ගන්න.බන්ටි කොලේ kiwwe ? monawada ?
බන්ටි ටොපිය ෆ්ලේවර් ගෙඩකින් ආවා නේද? මම කැමති ඉඟුරු ෆ්ලේවර් එකට. ඉස්සර ශත 50යිඋබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ![]()
තම තියනවා ඒ yoyo එකක් මන් ගාවYo yo ඉස්සෙල්ලාම රටට අදුන්වලා දුන්නෙ coca cola.

ලන්කාවෙ යො යො එලියෙ ගෙනියන එක තහනම් වුනා කාලයක්පොලිසියෙන් දැක්කොත් අල්ලන්න යනවා ලෙවල් එකට, යොයො වලින් කුපඩි කොල්ලො කෙල්ලොන්ගෙ සායවල් උස්සන රැල්ලක් ආවාතම තියනවා ඒ yoyo එකක් මන් ගාව![]()
Nespray : loveකිරි පැකට් වල ආව කතා පොත තමයි ආසම එක මතක් වෙද්දි