පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    May be an image of text that says 'Facebook සිරි දළදා චන්දනාව https: daladadekma.police.lik ઉ੪ වන්දනාව Anupa Κ. Bandara Home Parks Queue Location Θ Important Places off Announcements Instructions Timetable Your Vehicle Park Availability (LIVE) End of Queue Location Contact Us 日 Announcements Importa Instructions Exhibition Duration Your D kma.police.lk/roads /roads Sri Lanka Police Information Technology Division 2025 Sri Lanka Police All Rights Reserved'

    පොලිසියේ Information Technology Division එකෙන් සිරි දළදා දැක්ම නරඹන්න මහනුවරට එන ජනතාවට කරපු අලුත්ම වැඩේ!
    👇

    Sri Lanka Police විසින් අලුත්ම Website එකක් හඳුන්වලා දීලා තියෙනවා මහනුවර දළදා දැක්ම වෙනුවෙන්.
    daladadekma.police.lk තමයි සයිට් එක.
    • මේක විශේෂයි. මේකෙන් පුලුවන් දළදා දැක්ම තියෙන දවස්වල පෝලිම් Track කරන්න.
    සෙනග සාපේක්ෂව අඩුම පෝලිමට සෙට් වෙන්න පුලුවන් මේකෙන්
    😎

    daladadekma.police.lk/roads
    • මේ තියෙන්නේ Live tracking system එකක්. ඒ කියන්නේ ඔබේ වාහන park කරන්න පුලුවන් ස්ථාන වල තව කොච්චර parking slots available ද කියලා LIVE පෙන්නනවා.
    අඩුම එකේ පාර්ක් කරතැහැකි වාහනේ.
    daladadekma.police.lk/park
    • මහනුවර නගරයේ වැසිකිළි පහසුකම් තියෙන තැන් පෙන්වන Map එකක් තියෙනවා.
    (ඉදිරියේදි මෙයට බොහෝ විට අනෙකුත් ගමන්මලු රැඳවුම් ස්ථාන ආදියත් update වෙයි.)
    daladadekma.police.lk/publiclocation
    • තව නිවේදන, උපදෙස්, කාල සටහන්, තේවා වෙලාවන් යනාදී සියල්ලම බලන්න පුලුවන් වෙබ් එකෙන්.
    මේක දළදා ප්‍රදර්ශනය බලන්න එන බැතිමතුන්ට ගොඩක් වටිනවා. | Share කරලා දැනුම්වත් කරන්න.
    daladadekma.police.lk
     
    Sen-lu

    Well-known member
  • දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
    uba nuwara da?
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,430
    124,250
    113
    දෙහිවල
    දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
    කොල්ලනේ කෑම, බිම, පාකින්, ඉන්න තැනේ ප්‍රශ්නේ විසදුනා
    මුන්ගේ ගෙදර යමු @PHBhagya @Kalegana @NRTG @Stimulus mind @Ashan052
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
    nithara katha kale nathi unata apith nadeyo wenawa tikak durin... :rolleyes2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
    කොහොමද මචං ඉතිං. කාලෙකින් විස්තර අහන්නත් බැරි උනා නෙ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Good to see all these positive developments. usually nothing can be made Upasaka amma proof though. උන්ට trip එකක් ගියොත් හොද ලස්සන තැනක බත් පැක්ට් එකක් විසිකරල ගියෙනැත්තං ඒක trip එකක් නෙවෙයි. ඔතනත් ජරාකරල ගියේනැත්තං කරපු පින් මදි කියල කියයි
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    අම්මට යන්න ආසයිලු. වයස සහ stroke එකකින් සුව වෙමින් ඉන්න නිසා, එක්ක යන්න බැහැ. ගියපු කව්රු හරි photo ගත්තොත් DM එකක් දාන්න කරුණාකර.
    පොටෝ ගන්න දෙන්නෙ නෑ
     
    • Wow
    Reactions: saja

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    Toilet ගන්න දෙයක් නැති වෙයි අඩු කුලේ උන් ඇවිත් ගැට්ටේ රීලා ගියාම. වැඩිපුර ගාන ගන්න ඕනේ දත බලන්න එන වුන්ගෙන්.
    නුවර? ටොයිලට්?
    හීනෙන්ද :LOL:
     
    • Haha
    Reactions: Sen-lu and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    අඩුකුලේ බයියෝ ගෙන්නගෙන හැම තැනම ගූ කරවන්නේ නැතුව ටෙක්නොලොජියා දියුණු කාලේ ඕක ලයිව් ස්ට්‍රීම් කලා නම් ඉවරයි නේ ඈන්ගල් කීපයකින් ඩ්‍රෝන් දාලා. :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    අඩුකුලේ බයියෝ ගෙන්නගෙන හැම තැනම ගූ කරවන්නේ නැතුව ටෙක්නොලොජියා දියුණු කාලේ ඕක ලයිව් ස්ට්‍රීම් කලා නම් ඉවරයි නේ ඈන්ගල් කීපයකින් ඩ්‍රෝන් දාලා. :rolleyes2: :rolleyes2: :rolleyes2:
    ඡන්දෙ දෙන්නේ drone නෙවෙයි නෙ සහෝදරයා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
    කොල්ලනේ කෑම, බිම, පාකින්, ඉන්න තැනේ ප්‍රශ්නේ විසදුනා
    මුන්ගේ ගෙදර යමු @PHBhagya @Kalegana @NRTG @Stimulus mind @Ashan052
    අනේ පවු බන් කොල්ලා කඩල ගොටු බිස්නස් එකක් කරන්න ඉන්නෙ. උඹලා ගිහින් ඒ වැඩෙත් නැති කරන්නද හදන්නෙ 😪😪
     
    • Haha
    Reactions: Sen-lu

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    දලඳා සීන් එක හින්ද උන්නද මලාද නැතුව හිටිය නෑයොත් කතාකරනව 😂. මම බැලුව මෙච්චර කාලයක් සද්ද නැතුව ඉඳපු උන්ට හදිසියේම අවුරුද්දට සුබපතන්න හිතුනෙ ඇයි කියල. 😂
    හායි මයි ඩියර් නෑයා ✋
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,357
    7,665
    113
    Toilet ගන්න දෙයක් නැති වෙයි අඩු කුලේ උන් ඇවිත් ගැට්ටේ රීලා ගියාම. වැඩිපුර ගාන ගන්න ඕනේ දත බලන්න එන වුන්ගෙන්.
    අපෝ ඔව් බන්.. ගැට්ටෙ ඉඳන් රීලා යන අඩු කුලේ එවුන්.. වතුර නොගහා
     
    • Haha
    Reactions: Cypress