ඉන්දියා - පකිස්තාන් යුද්ධෙදි සාධාරණ කවුද? උබලා මොන පැත්තෙද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    දඹයො මට පේන්නම බැරි ජාතියක් hate list එකේ no 2. හැබැයි තම්බ් hate list එකේ no 1 so දඹයො හරි.
    ජපන් ආයෝජන එනකොට ලංකාවෙ කොටි හදල ඒව උන්ගෙ රටට ගත්ත.
    ලංකාවට ටුවරිසම් හැදෙනකොට උං බෝම්බ ගහනව
    යුද්දෙ කාලෙදි වෙපන් ගන්න යනකොට ඒකට බාල්දි දැම්ම .
    ඉතිං ලංකාව දියුනු වෙන්නනම් ඉන්දියාව වැටෙන්න ඕන කියන එක තේරුම් ගනින් පොන්ස්. හේට් ලිස්ට් එක පුකේ ගහගනිං. සමහරවිට බැරිවෙයි එතන උබෙ මොලෙ තියෙන හින්ද.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,658
    21,650
    113
    ගම මහනුවරයි
    Terrorist la karapu ekata ratakata gahala ba ne... ehenam apith yudde kale india walata gahanna one :yes:
    pakkonta thamai sup...

    Cricket Pakistan GIF by Manne Nilsson
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෝදි කියන්නෙ නොම්මර එකේ ලේ පිපාසිත මජර දූෂිත දේශපාලකයෙක්. පක්කොන්ට උපතින්ම ත්‍රස්ථවාදි අදහස් පිහිටනවා. උන්ගේ වටපිටාවෙන් උන්ව හොඳට පෝෂණය කරනවා.

    මට නම් හිතෙන්නෙ මේක මෝදි තමන්ගෙ ඡන්දෙ දිනාගන්න සමහරවිට ඌම ප්ලෑන් කරලා කරපු එකක් වෙන්න පුළුවන්. සමහරවිට මෝදිට උවමනා කරපු දේ පක්කෝ වෙලාවට ප්ලේට් එකේ තියලා දුන්නා වෙන්නත් පුළුවන්. මෝදි මේ පාර පැරදෙන්න හිටපු කෙනෙක්. යුද්දෙ නිසා ගොඩ යයි.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    මෝදි කියන්නෙ නොම්මර එකේ ලේ පිපාසිත මජර දූෂිත දේශපාලකයෙක්. පක්කොන්ට උපතින්ම ත්‍රස්ථවාදි අදහස් පිහිටනවා. උන්ගේ වටපිටාවෙන් උන්ව හොඳට පෝෂණය කරනවා.

    මට නම් හිතෙන්නෙ මේක මෝදි තමන්ගෙ ඡන්දෙ දිනාගන්න සමහරවිට ඌම ප්ලෑන් කරලා කරපු එකක් වෙන්න පුළුවන්. සමහරවිට මෝදිට උවමනා කරපු දේ පක්කෝ වෙලාවට ප්ලේට් එකේ තියලා දුන්නා වෙන්නත් පුළුවන්. මෝදි මේ පාර පැරදෙන්න හිටපු කෙනෙක්. යුද්දෙ නිසා ගොඩ යයි.
    :yes: ඔව්, මෝදිම ගහපු ගේමක් වෙන්න පුලුවන් චන්දෙ නිසා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පකිස්තානේ පැත්ත තමා අපි ගන්න ඔන. ඉන්දියාව එදා ඉදන්ම අපේ කකුලෙන් ඇද්ද එක කරේ. පකිස්තාන් සින්දාබාද්
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    අන්තිමට සම්මුඛ සාකාච්චාවකදී මම අහපු ලස්සන කතාබහක කොටසක් කියන්නම්

    " ඉස්සර ඉන්දියාවෙ මිනිස්සු රේඩියෝ කෑල්ලක් ගන්න, චයිනීස් බඩුවක් ගන්න, ටොපි චොකල ගන්න විසිට් එකක් දාල යන්න ආවෙ ලංකාවට ... මොකද ඒ කාලෙ ( 60's 70's ) ඉන්දියාවෙ ඒක පුද්ගල ආදායමට වඩා අපේ ආදායම වැඩි, අපේ මිනිස්සු සතුටෙන් ජීවත් උනා, විවෘත්ත ආර්ථිකෙත් එක්ක තොරම්බල් හැමෝටම කලින් අපිට ආවා ...

    මේක ඉන්දියාවට බලන් ඉන්න බැරි උනා
    ඉන්දිරා ගාන්ධිගෙ මැදිහත් බීමෙන් LTTE මූල බීජ වර්ධනය කරා Rest is History ...

    අපි ඒ දශකයේ ලබාගත් ආර්ථික වර්ධනය වේගය යුද්ධ, ත්‍රස්තවාදය නොමැතිව Continue උනා නම් ( ඒ කාලෙ ඒකපුද්ගල ආදායම සාමානෙය්න් $ 4000 ක් වගේ ලු ) අපි අද වෙනකොට $ 10,000 පන්නව ... "
    පාටලී කියන හැමදේම 100%ක් ඇත්ත නෙමේ..ඌ කියන්නේ බාගයක් හංගලා..ඉන්දිරා ගාන්ධි කොටින්ට අවි පුහුණුව දෙන්න පාරකපලා දුන්නේ අපේ JR ලා කලු ජූලිය හදලා දීලා..ඒකෙන් පස්සේ ඉන්දියාවේ ආණ්ඩුවට තිබ්බ තමිල්නාඩුවේ දේශපාලනේ බලපෑම් තමා ප්‍රධානම හේතුව..
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔතන දෙගොල්ලම හරිත්නැ වැරදිත්නැ ඔය ප්‍රශ්නෙට හේතුවනම් බ්‍රිටිෂ් එවුන් උන්ගේ රටවල් වල ප්‍රශ්න එන විදියටම දේශ සිමා බෙදලා දාලා ගිය ක්‍රමේ නිසා.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මෙච්චර details දන්නෙ නෑ. හැබැයි ඩස්පයෝ තමයි ලන්කාවෙ ඇතුලෙ කාලෙන් කාලෙට conflicts හදන්නෙ :yes:

    අනිත් එක RAW එක highly ඇක්ටිව් ලංකාව ඇතුලේ.

    මොකුත් ඕනෙ නෑ, ලංකාවෙ ආපහු tourism නැගල එන එකට ඩස්පයෝ reddit එකේ එහෙම සුද්දො ලංකාව ගැන අහල දාලා තියන posts වලට මාර negative කමෙන්ට්ස් දාන්නෙ :angry:

    අනිත් එක tamil උන්. උන් ලංකාවෙන් එලියෙ ඉන්න උන්ට කියන්නෙ ලංකාව කියන්නෙ tamil රටක් කියල. LTTE එක තමයි උන්ගෙ army එක කියල. මගෙන් එකෙක් ඇහුව ලංකාවෙ army එක Tamil tigers නේද කියල :angry:
    Goethe institute එකෙත් ඔය ඇදිල්ල තියෙනවා කියලා අහලා තියෙනවා.Exam instructions Tamil & English වලින් තියනවලු.ඒත් සිංහලෙන් නෑ.අනික German embassy එකෙත් ඔය seen එකම වෙනවා කියනවා.Visa appointment දෙද්දී වගේ.අනික Tamil නං ඒ language එකෙන් interview කරතැහැකි.ඒත් සිංහල නං English වලින් තමයි ගොඩක් දුරට තීන්නේ.(සිංහලෙන් තියෙන වෙලාවල් තිබ්බට සාපේක්ෂව ගොඩක් අඩුයි.)ඒත් අර අයට තෝරගන්න පුළුවන්.හේතුව නොදනී.Uda positions wala inne demalu man hithanne.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ජපන් ආයෝජන එනකොට ලංකාවෙ කොටි හදල ඒව උන්ගෙ රටට ගත්ත.
    ලංකාවට ටුවරිසම් හැදෙනකොට උං බෝම්බ ගහනව
    යුද්දෙ කාලෙදි වෙපන් ගන්න යනකොට ඒකට බාල්දි දැම්ම .
    ඉතිං ලංකාව දියුනු වෙන්නනම් ඉන්දියාව වැටෙන්න ඕන කියන එක තේරුම් ගනින් පොන්ස්. හේට් ලිස්ට් එක පුකේ ගහගනිං. සමහරවිට බැරිවෙයි එතන උබෙ මොලෙ තියෙන හින්ද.
    පක්කො එක්ක ගහගත්ත කියල ඉන්දියාව වැටෙන්නෙ නෑ ගොනෝ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,620
    4,277
    113
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත් අපිට දිර්ගකාලිනව හොඳයි , මොකද ඉන්දියාවට අපේ වැඩවලට ඇඟිලි ගහන්න බැරිවෙනවා උන්ගේ යුද්දෙට ප්‍රමුකත්වය දෙන්න වෙන නිසා

    වැරදිලා හරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත් පට්ට :love2: අපේ පුරුවේ පිනකට හරි ඕකුන් 3නට කැඩුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    👍👍👍
     
    • Like
    Reactions: hi.dushan