අලුත් තාප බලාගාර වලින් රු.72 ගනිමින් Solar ඇතුළු RE වලට ගෙවන මුදල රු.14 බස්සමින් විදුලි බිල 35% දක්වා වැඩි කිරීමට සැරසෙයි NPP Dr. Coal ඉල්ලා අස්වේලු

monson

Well-known member
  • May 7, 2007
    24,901
    26,947
    113

    :lol:

    CEB plans up to 35% tariff hike

    • Chairman resigns reportedly due to political interference
    By Niranjala Ariyawansha

    An electricity tariff increase of 25 to 35 percent is among the proposals under consideration by Ceylon Electricity Board (CEB), as the International Monetary Fund (IMF) awaits the implementation of the revised rates.

    CEB sources said these tariff proposals would be prepared in accordance with the formula agreed upon by the CEB and the Public Utilities Commission of Sri Lanka and submitted for PUCSL’s approval.

    With the discussions on the revised tariffs underway, CEB Chairman Tilak Siyambalapitiya has submitted his resignation to the Minister of Energy. The Sunday Times learns that the resignation has been reportedly prompted by unnecessary interference of the political authority and the PUCSL regarding the cost-reflective tariff.

    The PUCSL approved a 20 percent reduction in electricity tariffs in January this year, despite the CEB’s position that the tariff should continue at the then-current rate.

    A senior CEB official said that after the January tariff reduction, the CEB started to incur losses again, as had been the case before 2022.

    “In 2022, the CEB’s accumulated loss was Rs. 473 billion. In 2022, with the economic collapse, the then government, in keeping with IMF conditions, increased electricity tariffs on two occasions. As a result, CEB made a profit of Rs. 61 billion in 2023 and Rs. 141 billion in 2024. As a result, by the end of 2024, the CEB’s accumulated loss decreased to Rs. 271 billion. But now, again, since February this year, the CEB’s loss has been increasing from Rs. 271.1 billion,” he claimed.

    The Rs. 473 billion accumulated loss included long-term loans and overdrafts from state banks, interest payments,
    and payments owed to Ceylon Petroleum Corporation (CPC) and private power plants.

    more https://www.sundaytimes.lk/250511/news/ceb-plans-up-to-35-tariff-hike-597850.html

    Tariff blow to renewable energy sector: Unit purchase price to be reduced

    The Cabinet will next week consider a proposal to reduce the tariffs for all renewable energy-based (RE) electricity supply to the national grid.

    If approved, the Energy Ministry’s memorandum will allow the Ceylon Electricity Board (CEB) to significantly lower the prices paid for every unit of electricity generated under all new private rooftop solar, mini-hydro, wind, ground-mounted solar, biomass and municipal solid waste contracts. For the first time, a tariff is also proposed for rooftop solar and solar photovoltaics (PV) systems with battery energy storage systems (BESS).

    The Cabinet paper has been pending for weeks. Official sources said it would be considered at the next meeting. The changes were previously vehemently opposed by the RE sector.

    Contracts signed before these adjustments will continue to be remunerated at previous rates in keeping with the respective agreements. Thus, some rooftop solar producers of up to 500 kilowatts will continue to earn Rs. 37 per unit, while others, who signed on or after July 2024 (when tariffs were last revised), will receive Rs. 27.06.

    Once it takes effect, rates for rooftop solar of up to 20 kW will drop to Rs. 19.61 per unit; above 20 kW up to 100 kW to Rs. 17.46 per unit; above 100 and up to 500 kW to Rs. 15.49 per unit; above 500 kW and less than 1 MW to Rs. 15.07 per unit; and 1 MW and above to Rs. 14.46 per unit.

    more: https://www.sundaytimes.lk/250511/n...unit-purchase-price-to-be-reduced-597846.html

    Renewable Energy වලට ෂොට් එක දෙන්නනේ මූව කොහොමත් ගෙනාවේ. උගේ වැඩේ කරගෙන ඉවරයිනේ​

    :lol:

    විදුලි සභාපති ඉල්ලා අස්වේ?​

    කතෘ මණ්ඩලය 2025 මැයි මස 11 බැලුවෝ - 608

    image_ecd4c49460.jpg

    (නිරංජලා ආරියවංශ)
    විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
    මෙරට විදුලීය ගාස්තුව සියයට 25ත් 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළැඹි කාර්ය මණ්ඩල එකඟතාවට අනුමැතිය ලබා ගැනීමට විධායක කමිටුව යොමු කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු පියවරයන් දෙකෙන් එක් පියවරක් වන්නේද විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමයි.
    විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟවූ සුත්‍රයට අනුව සූදානම් වෙමින් පවතින බවත් සූදානම් කිරීමෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගී කොමිෂන් සභාව ඉදිරිපත් කරනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
    විදුලිබිල සංශෝධනය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබෙන බව අප පුවත්පතට වාර්තා විය.
    ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතූන්වී ඇත්තේ දේශපාලන බලාධිකාරිය සිදුකරන අනවශ්‍ය මැදිහත් වීම් සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලිය ගාස්තු ක්‍රමය බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
    විදුලිය ගාස්තුව සංශෝධනය නොකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය පවසද්දී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි මාසයේදී සියයට 20 කින් විදුලිය ගාස්තු පහළ දැමීමට අනුමැතිය ලබා දුන්නේය.
    ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනවාරි මාසයේදී විදුලිය ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුව 2022 වසරට පෙර පාඩු ලැබූ පරිද්දෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය නැවතත් පාඩු ලැබීමට පටන් ගත් බවය.
    2022 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 473 ක් පාඩුවක් වාර්තා කළේය.2022 වසරේදී මෙරට ආර්ථිකය කඩා වැටීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව අවස්ථා දෙකකදී විදුලිබිල ඉහළ දැමුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිබල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 61 ක ලාභයක් ලැබූ අතර පසුගිය වසරේදී රුපියල් බිලියන 141 ක ලාභය වාර්තා කළේය.
    එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර අවසානය වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 271 දක්වා පහළ ගියේය. නැවතත් පසුගිය පෙබරවාරි මාසය අවසන් වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 271.1 දක්වා ඉහළ ගොස් ඇත.
    විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 473 ක පාඩුවට දීර්ඝ කාලීන ණය, රාජ්‍ය බැංකුවලින් ලබාදී ඇති අයිරා පහසුකම්, පොළී ගෙවීම්,ලංකා ඛනිජතෙල් සංස්ථාවට සහ පුද්ගලික විදුලිබලාගාරවලට කිරීමට තිබෙන ගෙවීම් ඇතුළත් විය.

    - https://www.lankadeepa.lk/news/වදල-සභපත-ඉලල-අසව/101-671808
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අඩෝ දන්සල් 5000ක් වැහිලා ගිහිං ලු අවුරුද්දක් ඇතුලත...
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Yako laba alaba hadena widiya danne Nathi unda me inne. Naya kohomada paduwak wenne 😂. Anika laba alaba hadanne awuruddakata. Parana awurudu ganakat ewata me awurudu Wala labaya hilawu karanne kohomada 😂
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Yako laba alaba hadena widiya danne Nathi unda me inne. Naya kohomada paduwak wenne 😂. Anika laba alaba hadanne awuruddakata. Parana awurudu ganakat ewata me awurudu Wala labaya hilawu karanne kohomada 😂
    Eka thamai ceb system eka. Hariyata production cost calculate karanna baruwa athi
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113

    :lol:

    CEB plans up to 35% tariff hike

    • Chairman resigns reportedly due to political interference
    By Niranjala Ariyawansha

    An electricity tariff increase of 25 to 35 percent is among the proposals under consideration by Ceylon Electricity Board (CEB), as the International Monetary Fund (IMF) awaits the implementation of the revised rates.

    CEB sources said these tariff proposals would be prepared in accordance with the formula agreed upon by the CEB and the Public Utilities Commission of Sri Lanka and submitted for PUCSL’s approval.

    With the discussions on the revised tariffs underway, CEB Chairman Tilak Siyambalapitiya has submitted his resignation to the Minister of Energy. The Sunday Times learns that the resignation has been reportedly prompted by unnecessary interference of the political authority and the PUCSL regarding the cost-reflective tariff.

    The PUCSL approved a 20 percent reduction in electricity tariffs in January this year, despite the CEB’s position that the tariff should continue at the then-current rate.

    A senior CEB official said that after the January tariff reduction, the CEB started to incur losses again, as had been the case before 2022.

    “In 2022, the CEB’s accumulated loss was Rs. 473 billion. In 2022, with the economic collapse, the then government, in keeping with IMF conditions, increased electricity tariffs on two occasions. As a result, CEB made a profit of Rs. 61 billion in 2023 and Rs. 141 billion in 2024. As a result, by the end of 2024, the CEB’s accumulated loss decreased to Rs. 271 billion. But now, again, since February this year, the CEB’s loss has been increasing from Rs. 271.1 billion,” he claimed.

    The Rs. 473 billion accumulated loss included long-term loans and overdrafts from state banks, interest payments,
    and payments owed to Ceylon Petroleum Corporation (CPC) and private power plants.

    more https://www.sundaytimes.lk/250511/news/ceb-plans-up-to-35-tariff-hike-597850.html

    Tariff blow to renewable energy sector: Unit purchase price to be reduced

    The Cabinet will next week consider a proposal to reduce the tariffs for all renewable energy-based (RE) electricity supply to the national grid.

    If approved, the Energy Ministry’s memorandum will allow the Ceylon Electricity Board (CEB) to significantly lower the prices paid for every unit of electricity generated under all new private rooftop solar, mini-hydro, wind, ground-mounted solar, biomass and municipal solid waste contracts. For the first time, a tariff is also proposed for rooftop solar and solar photovoltaics (PV) systems with battery energy storage systems (BESS).

    The Cabinet paper has been pending for weeks. Official sources said it would be considered at the next meeting. The changes were previously vehemently opposed by the RE sector.

    Contracts signed before these adjustments will continue to be remunerated at previous rates in keeping with the respective agreements. Thus, some rooftop solar producers of up to 500 kilowatts will continue to earn Rs. 37 per unit, while others, who signed on or after July 2024 (when tariffs were last revised), will receive Rs. 27.06.

    Once it takes effect, rates for rooftop solar of up to 20 kW will drop to Rs. 19.61 per unit; above 20 kW up to 100 kW to Rs. 17.46 per unit; above 100 and up to 500 kW to Rs. 15.49 per unit; above 500 kW and less than 1 MW to Rs. 15.07 per unit; and 1 MW and above to Rs. 14.46 per unit.

    more: https://www.sundaytimes.lk/250511/n...unit-purchase-price-to-be-reduced-597846.html

    Renewable Energy වලට ෂොට් එක දෙන්නනේ මූව කොහොමත් ගෙනාවේ. උගේ වැඩේ කරගෙන ඉවරයිනේ​

    :lol:

    විදුලි සභාපති ඉල්ලා අස්වේ?​

    කතෘ මණ්ඩලය 2025 මැයි මස 11 බැලුවෝ - 608

    image_ecd4c49460.jpg

    (නිරංජලා ආරියවංශ)
    විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
    මෙරට විදුලීය ගාස්තුව සියයට 25ත් 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළැඹි කාර්ය මණ්ඩල එකඟතාවට අනුමැතිය ලබා ගැනීමට විධායක කමිටුව යොමු කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු පියවරයන් දෙකෙන් එක් පියවරක් වන්නේද විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමයි.
    විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟවූ සුත්‍රයට අනුව සූදානම් වෙමින් පවතින බවත් සූදානම් කිරීමෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගී කොමිෂන් සභාව ඉදිරිපත් කරනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
    විදුලිබිල සංශෝධනය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබෙන බව අප පුවත්පතට වාර්තා විය.
    ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතූන්වී ඇත්තේ දේශපාලන බලාධිකාරිය සිදුකරන අනවශ්‍ය මැදිහත් වීම් සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලිය ගාස්තු ක්‍රමය බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
    විදුලිය ගාස්තුව සංශෝධනය නොකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය පවසද්දී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි මාසයේදී සියයට 20 කින් විදුලිය ගාස්තු පහළ දැමීමට අනුමැතිය ලබා දුන්නේය.
    ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනවාරි මාසයේදී විදුලිය ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුව 2022 වසරට පෙර පාඩු ලැබූ පරිද්දෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය නැවතත් පාඩු ලැබීමට පටන් ගත් බවය.
    2022 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 473 ක් පාඩුවක් වාර්තා කළේය.2022 වසරේදී මෙරට ආර්ථිකය කඩා වැටීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව අවස්ථා දෙකකදී විදුලිබිල ඉහළ දැමුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිබල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 61 ක ලාභයක් ලැබූ අතර පසුගිය වසරේදී රුපියල් බිලියන 141 ක ලාභය වාර්තා කළේය.
    එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර අවසානය වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 271 දක්වා පහළ ගියේය. නැවතත් පසුගිය පෙබරවාරි මාසය අවසන් වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 271.1 දක්වා ඉහළ ගොස් ඇත.
    විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 473 ක පාඩුවට දීර්ඝ කාලීන ණය, රාජ්‍ය බැංකුවලින් ලබාදී ඇති අයිරා පහසුකම්, පොළී ගෙවීම්,ලංකා ඛනිජතෙල් සංස්ථාවට සහ පුද්ගලික විදුලිබලාගාරවලට කිරීමට තිබෙන ගෙවීම් ඇතුළත් විය.

    - https://www.lankadeepa.lk/news/වදල-සභපත-ඉලල-අසව/101-671808
    thilak siyambalapitya kiyana ekaanm karima wesige puthek.pacee suicide labbawal walata wadiya mewai important
     
    • Like
    Reactions: monson

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,164
    113
    සියඹලා has a Thermal power plants... He is the major crook in CEB mafia over 40 years. DGM Generation planing. A multi bullionaire spent money to elected Chirman post.

    Worked in Energy Task Forces, Ministry of Power and Energy Sri Lanka (1982-84). Chief Engineer (Generation Planning) Ceylon Electricity Board (1989-94).
    the national energy policy committee (2004-2008), a committee to review power sector reforms (2005), working group on renewable energy (2005-8),President, Sri Lanka Energy Managers Association (2004-6). renewable energy policy committee (2013), and the national energy policy review committee (2018)
    + private projects