Wahan wikunana unta pissu hadila

raaajit

Well-known member
  • Nov 4, 2007
    728
    861
    93
    pnwhcfB.png
    munta pissu bun thava 10 k vithr dala Reconditioned Yaris ekkatama yanavane
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Aqua එක ගත්තෙ ලක්ෂ 32 ට :rofl: 2013/2015. ගද්දි Milage එක 42,000 KM. දැන් පැදල පැදල 105,000KM :rofl:
    ලක්ෂ 90 ට වත් දෙන්න පුළුවන් වෙයි නේහ් දුන්නොත්...
    Brand new Hybrid Battery replaced by Toyota Lanka.

    (දෙන්නෙ නෑ. දීල ගන්න එකක් නෑ)
    ඕක හින්දා සමන් ඇවිත් කන පැලුවොත් අපි දන්නෙ නෑ ඔන්න
     
    • Haha
    Reactions: sajith.xp.pk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    ganna unta gahanna oone, yako balan giyama puduma salli karayone inne lankawe, arun badhu gahana eka sadaranai
    Danata 450Million+ LC open karala. Awrudda anthima wenakota import quota ekath madi wei, thawa tax wadi karanna or restrictions danna weida manda..
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    යකෝ මන් 2018 vitz එකක් බලන්න ගිය ලක්ෂෙට වැඩිය දුවල ගාන අහපුහම 92යි ලු. අඩුම කීයද කියලා ඇහුවම 92ම තමාලු. බනින නැතුව හැරිලා ආවා.(සෙල් කාරයෙක්ගෙන්, ගෙදරක එකක් නෙමේ)
    aluth ekk genek no 95 wage yanne
     
    • Haha
    Reactions: Gwynbleidd

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,053
    71,470
    113
    යකෝ මන් 2018 vitz එකක් බලන්න ගිය ලක්ෂෙට වැඩිය දුවල ගාන අහපුහම 92යි ලු. අඩුම කීයද කියලා ඇහුවම 92ම තමාලු. බනින නැතුව හැරිලා ආවා.(සෙල් කාරයෙක්ගෙන්, ගෙදරක එකක් නෙමේ)
    ගෙවල් වලින් ගනින් බන්, සේල් කාරයෝ කැරිම සාපයක්, උන්ට පිස්සු හැදිලා ඉන්නෙ

    ඔය 5400 කියන එකා මොකක්ද බන් අවුරුදු 7ක් වාහනෙට තියන් කරලා තියෙන්නෙ? වීක් එන්ඩ් එකේ වාහනේ පාරට දාල හෝදලා එන්ජිම රේස් කරලා ආයි ඇතුලට දාන්නෙ ඔය වගේ උන් තමා :lol: :lol:
    ------ Post added on May 25, 2025 at 10:02 AM
     
    • Like
    Reactions: KrishanL89

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Aqua එක ගත්තෙ ලක්ෂ 32 ට :rofl: 2013/2015. ගද්දි Milage එක 42,000 KM. දැන් පැදල පැදල 105,000KM :rofl:
    ලක්ෂ 90 ට වත් දෙන්න පුළුවන් වෙයි නේහ් දුන්නොත්...
    Brand new Hybrid Battery replaced by Toyota Lanka.

    (දෙන්නෙ නෑ. දීල ගන්න එකක් නෑ)
    dan deela get a B new one..
    Aqua wala gana bahi hemihita with the ongoing market correction

    Yaris 2023 or 24 30,000 KMS wage padapu ekak yaluwek genawa 92kata personal import.
    Hoda condition thiyena wahan serama wage wikunanawa hamoma since all the cost is getting coverd now.