Questions Mac Book Air M4 place to buy

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    With your knowledge and experience could you give your opinion for the following requirements?
    1. After effects ( light to moderate vfx and planning to use for social media videos around 30 minutes long )
    2. Premier Pro ( same as after effects )
    3. Illustrator and Photoshop
    4. VS Code and docker
    5. Some 3D modeling ( optional )

    Should I buy a Mac Mini 24GB/512GB or Build a PC for that price?
    මැක් එකකට වියදම් කරන ගානම වියදම් කරලා performance වැඩි PC එකක් හදන්න පුලුවන්. ඔය ටික මැක් මිනි එකේ කරන්න පුලුවන් අවුලක් නැතිව
    වීඩියෝ 4K එහෙමද කරන්නෙ. 4K@60 වගේ කරනවා නං සෑහෙන හොඳ කම්පියුටරයක් ඕන(මගේ M4 Max තියෙන්නෙ ඒකෙත් 4K@60 ගොඩක් දිග වීඩියෝ එහෙම එඩිට් කරද්දි පොඩ්ඩක් හිරවෙන ගතියක් එනවා).
    හැබැයි 1080 වගේ නං කිසිම අවුලක් නැහැ, පරන කම්පියුටර් වලින් උනත් 1080 වීඩියෝ එඩිට් කරන්න ඉෆෙක්ට් දාන්න පුලුවන් ප්‍රශ්නයක් නැතිව, 4K එහෙම උනත් පොඩි වීඩියෝ එහෙම නැත්තං @30 හරි සිනමැටික් වගේ ෆෝමැට් නං මැක් මිනි එකෙත් එඩිට් කරන්න එහෙම අවුලක් තියෙන්න බැහැ
    හැබැයි Docker එහෙම රන් කරද්දි ටිකක් RAM එහෙම ඕන වෙනවානේ, ඩොකර් ලෝකලි රන් කරන්නෙ ඩිවලොප්මන්ට් වලට විතරයිනේ, වැඩ කරන ප්‍රොජෙක්ට් වල කන්ටේනර් ලොකු ගානක් තියනවා නං රැම් එක ගොඩක් ඕන වෙනවා
    (මම දැන් Safari, Chrome, ChatGPT, Whatsapp ඇප් ටික විතරයි රන් කරන්නෙ රැම් යූසේජ් එක 21GB)

    නිකමට ඔය බජට් එකටම හදන්න පුලුවන් PC එකකත් ස්පෙක් එහෙම හොයලා බැලුවනං හොඳයි.
    කම්පියුටරේ ගනිද්දි කම්පියුටරේ සිලෙක්ට් කරලා ඒකෙන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා බලනවට වඩා කරන්න තියන වැඩ ටිකට, තියන බජට් එකෙන් ගන්න පුලුවන් හොඳම කම්පියුටරේ ගන්න බැලුවනං හරි.
    ඔය උඩින් කරන්න පුලුවන්ද කියලා අහල තියන ඕනම දෙයක් යූටියුබ් එකෙත් කරලා ඇති, example : After effect on M4 Mac Mini වගේ සර්ච් කරා නං අයිඩියා එකක් ගන්න තිබ්බා
     
    Last edited:
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,564
    113
    මැක් එකකට වියදම් කරන ගානම වියදම් කරලා performance වැඩි PC එකක් හදන්න පුලුවන්. ඔය ටික මැක් මිනි එකේ කරන්න පුලුවන් අවුලක් නැතිව
    වීඩියෝ 4K එහෙමද කරන්නෙ. 4K@60 වගේ කරනවා නං සෑහෙන හොඳ කම්පියුටරයක් ඕන(මගේ M4 Max තියෙන්නෙ ඒකෙත් 4K@60 ගොඩක් දිග වීඩියෝ එහෙම එඩිට් කරද්දි පොඩ්ඩක් හිරවෙන ගතියක් එනවා). හැබැයි 1080 වගේ නං කිසිම අවුලක් නැහැ, පරන කම්පියුටර් වලින් උනත් 1080 වීඩියෝ එඩිට් කරන්න ඉෆෙක්ට් දාන්න පුලුවන් ප්‍රශ්නයක් නැතිව
    හැබැයි Docker එහෙම රන් කරද්දි ටිකක් RAM එහෙම ඕන වෙනවානේ, ඩොකර් ලෝකලි රන් කරන්නෙ ඩිවලොප්මන්ට් වලට විතරයිනේ, වැඩ කරන ප්‍රොජෙක්ට් වල කන්ටේනර් ලොකු ගානක් තියනවා නං රැම් එක ගොඩක් ඕන වෙනවා
    (මම දැන් Safari, Chrome, ChatGPT, Whatsapp ඇප් ටික විතරයි රන් කරන්නෙ රැම් යූසේජ් එක 21GB)

    නිකමට ඔය බජට් එකටම හදන්න පුලුවන් PC එකකත් ස්පෙක් එහෙම හොයලා බැලුවනං හොඳයි.
    කම්පියුටරේ ගනිද්දි කම්පියුටරේ සිලෙක්ට් කරලා ඒකෙන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා බලනවට වඩා කරන්න තියන වැඩ ටිකට, තියන බජට් එකෙන් ගන්න පුලුවන් හොඳම කම්පියුටරේ ගන්න බැලුවනං හරි.
    මම PC එකක් මේ එක්කම බැලුවනම් හොඳයි තමයි නේද. මම බලලා මෙතනම විස්තරේ දාන්නම්.
    තව කාටහරි වැදගත් වෙන්නත් පුලුවන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    මම PC එකක් මේ එක්කම බැලුවනම් හොඳයි තමයි නේද. මම බලලා මෙතනම විස්තරේ දාන්නම්.
    තව කාටහරි වැදගත් වෙන්නත් පුලුවන්නෙ.
    ඔවු
    ඔය උඩින් කරන්න පුලුවන්ද කියලා අහල තියන ඕනම දෙයක් යූටියුබ් එකෙත් කරලා ඇති, example : After effect on M4 Mac Mini වගේ සර්ච් කරා නං අයිඩියා එකක් ගන්න තිබ්බා
    ඩොකර් වගේ ඒවනං මොන වගේ කන්ටේනර් කීයක් රන් කරනවද කියන එක අනුව තමයි
     
    • Love
    Reactions: KSPathirana

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,602
    113
    Abyss
    මම PC එකක් මේ එක්කම බැලුවනම් හොඳයි තමයි නේද. මම බලලා මෙතනම විස්තරේ දාන්නම්.
    තව කාටහරි වැදගත් වෙන්නත් පුලුවන්නෙ.
    damme naane