කරාපිටිය රෝහලේ 58 වාට්ටුවේ කාර්යමණ්ඩලය තවත් තරුණ ජීවිතයක් බිලිගනී..ස්ට්‍රයික් කියල එක දොස්තරයෙක් වත් බලල නෑ

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    ඊයෙ රෑ ගෙනැල්ල තියෙන්නෙ..මුත්‍රා එක්ක ලේ ගිහිල්ල..මට හොඳටම අමාරුයි කියද්දි එක දොස්තරයෙක් බලල නෑ.ස්ට්‍රයික් කියල..
    බෙහෙත් පෙත්තක් වත් දීල නෑ...ඉස්පිරිතාලෙට ගෙනාපු විදිහටම මැරිල ගිහිල්ල ,තරුණ ජීවිතයක්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    ඊයෙ රෑ ගෙනැල්ල තියෙන්නෙ..මුත්‍රා එක්ක ලේ ගිහිල්ල..මට හොඳටම අමාරුයි කියද්දි එක දොස්තරයෙක් බලල නෑ.ස්ට්‍රයික් කියල..
    බෙහෙත් පෙත්තක් වත් දීල නෑ...ඉස්පිරිතාලෙට ගෙනාපු විදිහටම මැරිල ගිහිල්ල ,තරුණ ජීවිතයක්.
    .https://www.facebook.com/mangala.luvisdura.3/videos/682424861238375/?app=fbl
    100% waradda health ministry eka control karana parliament eke 255+1 me wenakan indapu
    & SLMC pal hora nikamonge

    neethiyak nathi unama meenimaruwo , apradha karayo medical filed eka winsa karanawa

    seratama wada waradda rate minissunge 225+1 me wenakan indapu unta kiyala mewa wenasa nokarawapu eka
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හකුලා ගනිව්

    Walk Booger GIF by Foo Fighters
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    Rohal police eken video eka delete karanna kiyala ne. Seen eka yata yawi wage...kohomahati ward doctor niwadu kiyala anith patient la discharge karanne nati seen ekakut yanawalu.. karima wada mewa... Matat ward eke Inna yaluwek kiuwe..
     
    • Sad
    Reactions: pasansnoop

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    Rohal police eken video eka delete karanna kiyala ne. Seen eka yata yawi wage...kohomahati ward doctor niwadu kiyala anith patient la discharge karanne nati seen ekakut yanawalu.. karima wada mewa... Matat ward eke Inna yaluwek kiuwe..
    ehema discharge karanna baha kiwwa doctor naha lu le galanawa ,

    inna unta le yana eka nawaththa ganna baha un gauze kaali obanna witharayi danne training inna podi un and nurses la.

    discharge karanna ude doctor enakan inna wenawalu wattuwe, accident ward eke doctor kenek naha lankawe health ministry eka gana mona kathada thawa.

    aran giya wena hospital ekakata , eken kiwwa thawa late una nam icu danna wenawa kiwwa.
    ude doctor enakan hitiya nam mal shalawata ude aran yanna wenne
     
    • Sad
    Reactions: pasansnoop

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    ඊයෙ රෑ ගෙනැල්ල තියෙන්නෙ..මුත්‍රා එක්ක ලේ ගිහිල්ල..මට හොඳටම අමාරුයි කියද්දි එක දොස්තරයෙක් බලල නෑ.ස්ට්‍රයික් කියල..
    බෙහෙත් පෙත්තක් වත් දීල නෑ...ඉස්පිරිතාලෙට ගෙනාපු විදිහටම මැරිල ගිහිල්ල ,තරුණ ජීවිතයක්.

    එලියට ඇදල දීපල්ලා වෙිසියන්ගේ පුත්තුන්ටයි දූලටයි...කිමබ් වේසියෝ නැති බැරි එකා ගෙවන බදු සල්ලි වලින් ඉගෙන ගෙන උන්ටම හයිරම් දාන අඩුකුලේ පර හැත්ත....පුකේ අරින්න ඕන ඕකුන්ට....

    එහෙම කළා කියල අද වෙනකන් එක ඩොකෙක් හිරේ ගිහිල්ලත් නෑ, උන්ගේ දොස්තර ලයිසන් කැන්සල් කරලත් නෑ. ඉස්සරහට වෙන්නෙත් නෑ ඉතින්...
    එකෙක් දෙනෙක් බෑවුවනම් හරි....
    ------ Post added on May 26, 2025 at 2:21 PM
     
    • Like
    Reactions: KDH

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    එහෙම කළා කියල අද වෙනකන් එක ඩොකෙක් හිරේ ගිහිල්ලත් නෑ, උන්ගේ දොස්තර ලයිසන් කැන්සල් කරලත් නෑ. ඉස්සරහට වෙන්නෙත් නෑ ඉතින්...

    ඉතින් දොස්තර වැරදි නෑ නේ.
    ඌ නිවාඩු හෝ ප්‍රයිවට් වැනල් ගිහින්.
    දාන්න වෙන දොස්තරලා නෑ.
    ඉන්න උන් රට යනවා.
    ප්‍රයිවට් ඩිග්‍රි කිරීම තහනම්.
    හිඟය වැඩි වෙනවා විතරයි.

    ලෙඩාගේ වැරුද්ද.
    ඇයි ඌ ගෙයක් උගස් තියලා හරි ප්‍රයිවට් නොගියේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    lapaya apiwa kawa!
    මේ අප්පා (පොඩ්ඩක් වෙනස් කරා මට ස්ට්‍රෙස් බැනලම මුන්ට) කෑහපු විදියට අපි හිතුවේ ඕකා ජනා වුන ගමන් හොරා කාපු එවුන්ට ඇරලා ගනි කියල...දැන් ගලේ රීගන්න බැ වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    ඉතින් දොස්තර වැරදි නෑ නේ.
    ඌ නිවාඩු හෝ ප්‍රයිවට් වැනල් ගිහින්.
    දාන්න වෙන දොස්තරලා නෑ.
    ඉන්න උන් රට යනවා.
    ප්‍රයිවට් ඩිග්‍රි කිරීම තහනම්.
    හිඟය වැඩි වෙනවා විතරයි.

    ලෙඩාගේ වැරුද්ද.
    ඇයි ඌ ගෙයක් උගස් තියලා හරි ප්‍රයිවට් නොගියේ.
    පෙත්ත ගත්තද?
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    වෙන්න ඕන මෙච්චරයි...ලංකාවේ දොස්තර පක්කුන්ට අනවහ්‍ය දේව වරම් දෙන්න ඕන නැහැ...ඒ හැතිකරේ අපිට ආදරේ නෙමෙයිනේ බයෝ කරලා ගිරවා දාලා වෛද්‍ය උනේ..එකක් උන්ගේ පඩිය දැකල, අනික බෙනෙපිට්ස් දැකලා, සමාජේ තතවේ දැකලා, පිලිගැනීම දැකලා,...එහෙම නැත්තම් ලෙඩ්ඩුන්ට ආදරේ නකම් ඒ හැතිකරේ ස්ට්‍රයික් රෙද්දවල් කරනවද? අසරණ මිනිස්සු බිල්ලට ගන්නවද?
     
    Also for Lawyers, engineers, professors etc. job equality, also job responsibility, under accountability