මේක මචන්ලා මට සෑහෙන කාලෙක ඉඳල තියෙන ප්‍රශ්නයක්. අද නම් හොඳටම එ‍් ගැන හිතුණා. අැයි බං අපේ පොන්නයො පුකේ අැපල් පෙන්නන්ඩ මෙච්චර දුක් විඳින්නෙ? 

Daraz ද Ali express ද වෙන ඕන එකක බැලුවොත් Anker, Baseus, Soundpeats, Redmi, Lenovo වගේ brand වල පට්ට කොලිටි earbuds මාර සාධාරණ මිලකට තියෙනවා. Baseus එහෙම නම් offers සෙට් වුණාම රුපියල් 1500 ට විතරත් ගන්න පුළුවන් සාමාන්‍ය එ‍්වා. අනිත්වාත් 2500 - 4000 වගේ ගාණකට සෑහෙන හොඳ කොලිටියෙන් ගන්න පුළුවන්. 7 - 10 ක් වගේ වියදම් කරනවා නම් ANC ත් එක්කම තියෙන Model පවා ගන්න පුළුවන්.
එහෙව් එකේ අැයි බං අපේ හුත්තලා ගාණ එ‍් වගේම තියෙන Airpod කොපි ජරාව රු. 2500 - 3000 දීලා අරන් කනේ ගහගෙන, කන කස කස, ගලන සැරව පිහ පිහ පව් දෙන්නෙ? මොන බයිලා පකේ ගැහුවත් ඔය කොපි ජරාවල්වල මෙලෝ sound quality යක් නෑ. එකෙක්ට අද මගෙ Anker R50+ ANC දෙක දාගන්න කියල දුන්නා උටත් පුදුමයි කොලිටිය ගැන. උගෙ කොපි Airpod ලබ්බ දාගෙන බැලුවා, ටකරමට හුජ්ජ කරනවා වගේ.
අරක ගන්න මහලොකු ගාණක් ගියේ නෑ offer එකක් සෙට් වෙලා 6499 යි වුණේ. එ‍්කෙනුත් Koko 10% අඩු වෙලා 5700 ගාණකට ගත්තෙ. R50 ANC නැති එක රුපියල් 3000 ට වගෙත් සෙට් වෙනවනෙ බං. අරූගෙ ලබ්බට වඩා නම් මම රු. 1300 කටද කොහෙද ගත්ත Baseus E19 දෙකත් පට්ටම කොලිටි.
Original Airpods දෙකක් ගන්නවා නම් එ‍්කෙ කොලිටිය R50 ය වගේ දහ ගුණයක් අැති, එ‍්කෙ කතාවක් නෑ. හැබැයි එ‍්කෙ ගාණත් 10 ගුණය පැනලනෙ. අනික ඔය නිකන් ලපයි සිපයි ඩයල් සුදු පාටට දාගෙන යනවා කියල මොකෙක්වත් original airpod දානවා කියල රැවටෙනවද බං නෑනෙ. දැක්ක ගමන් දන්නවා කොපියක් බව. එහෙව් එකේ මුන් මොන හුත්තකට එ‍් ජරාව දාගෙන පව් දෙනවද මන්දා.
දාගෙන එක දිගට ඉන්ඩ පුළුවන් නම් තව කමක් නෑ. අරුන්ගෙ වැඩේම ලේන්සු අරන් අරවා ගලවල කන පිහින එක. අැහුවාම කියන්නෙ දාඩිය දානවලු, කන කහනවලු. මම මෑතක ගත්ත Baseus E19, E30 දෙකයි, මේ R50 එකයි කොච්චරවත් පැය ගණන් දාගෙන ඉඳලා තියෙනවා, වෙලාවකට දාගෙන නිදාත් ගන්නවා ජීවිතේට ඔහොම ප්‍රශ්නයක් අැවිත් නෑ. මම හිතන්නෙ මොකක් හරි හමට අවුල් plastic ජාතිකයින් අර කොපි ජරාව හදල අැත්තෙ.
මුන්ට මෙච්චර පුකෙන් පිස්සු අැයි සිරාවටම. අපි දාන්නෙ අැපල් කියල පෙන්නන්ඩ මෙච්චර පව් දෙන්නෙ අැයි? තේරෙන එකෙක් ඉන්නවා නම් කියපන්කො.