සාධාරණ ගාණකට හොඳ කොලිටි original earbuds ඕන තරම් තියෙද්දි පුකේ අ‍ැපල් පෙන්නන්ඩ airpod කොපි ජරාව ගහගෙන කනේ සැරව පිහින මෝඩ හැත්ත

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,160
    113
    මේක මචන්ලා මට සෑහෙන කාලෙක ඉඳල තියෙන ප්‍රශ්නයක්. අද නම් හොඳටම එ‍් ගැන හිතුණා. අ‍ැයි බං අපේ පොන්නයො පුකේ අ‍ැපල් පෙන්නන්ඩ මෙච්චර දුක් විඳින්නෙ? 🤔🤔

    Daraz ද Ali express ද වෙන ඕන එකක බැලුවොත් Anker, Baseus, Soundpeats, Redmi, Lenovo වගේ brand වල පට්ට කොලිටි earbuds මාර සාධාරණ මිලකට තියෙනවා. Baseus එහෙම නම් offers සෙට් වුණාම රුපියල් 1500 ට විතරත් ගන්න පුළුවන් සාමාන්‍ය එ‍්වා. අනිත්වාත් 2500 - 4000 වගේ ගාණකට සෑහෙන හොඳ කොලිටියෙන් ගන්න පුළුවන්. 7 - 10 ක් වගේ වියදම් කරනවා නම් ANC ත් එක්කම තියෙන Model පවා ගන්න පුළුවන්.

    එහෙව් එකේ අ‍ැයි බං අපේ හුත්තලා ගාණ එ‍් වගේම තියෙන Airpod කොපි ජරාව රු. 2500 - 3000 දීලා අරන් කනේ ගහගෙන, කන කස කස, ගලන සැරව පිහ පිහ පව් දෙන්නෙ? මොන බයිලා පකේ ගැහුවත් ඔය කොපි ජරාවල්වල මෙලෝ sound quality යක් නෑ. එකෙක්ට අද මගෙ Anker R50+ ANC දෙක දාගන්න කියල දුන්නා උටත් පුදුමයි කොලිටිය ගැන. උගෙ කොපි Airpod ලබ්බ දාගෙන බැලුවා, ටකරමට හුජ්ජ කරනවා වගේ.

    අරක ගන්න මහලොකු ගාණක් ගියේ නෑ offer එකක් සෙට් වෙලා 6499 යි වුණේ. එ‍්කෙනුත් Koko 10% අඩු වෙලා 5700 ගාණකට ගත්තෙ. R50 ANC නැති එක රුපියල් 3000 ට වගෙත් සෙට් වෙනවනෙ බං. අරූගෙ ලබ්බට වඩා නම් මම රු. 1300 කටද කොහෙද ගත්ත Baseus E19 දෙකත් පට්ටම කොලිටි.

    Original Airpods දෙකක් ගන්නවා නම් එ‍්කෙ කොලිටිය R50 ය වගේ දහ ගුණයක් අ‍ැති, එ‍්කෙ කතාවක් නෑ. හැබැයි එ‍්කෙ ගාණත් 10 ගුණය පැනලනෙ. අනික ඔය නිකන් ලපයි සිපයි ඩයල් සුදු පාටට දාගෙන යනවා කියල මොකෙක්වත් original airpod දානවා කියල රැවටෙනවද බං නෑනෙ. දැක්ක ගමන් දන්නවා කොපියක් බව. එහෙව් එකේ මුන් මොන හුත්තකට එ‍් ජරාව දාගෙන පව් දෙනවද මන්දා.

    දාගෙන එක දිගට ඉන්ඩ පුළුවන් නම් තව කමක් නෑ. අරුන්ගෙ වැඩේම ලේන්සු අරන් අරවා ගලවල කන පිහින එක. අ‍ැහුවාම කියන්නෙ දාඩිය දානවලු, කන කහනවලු. මම මෑතක ගත්ත Baseus E19, E30 දෙකයි, මේ R50 එකයි කොච්චරවත් පැය ගණන් දාගෙන ඉඳලා තියෙනවා, වෙලාවකට දාගෙන නිදාත් ගන්නවා ජීවිතේට ඔහොම ප්‍රශ්නයක් අ‍ැවිත් නෑ. මම හිතන්නෙ මොකක් හරි හමට අවුල් plastic ජාතිකයින් අර කොපි ජරාව හදල අ‍ැත්තෙ.

    මුන්ට මෙච්චර පුකෙන් පිස්සු අ‍ැයි සිරාවටම. අපි දාන්නෙ අ‍ැපල් කියල පෙන්නන්ඩ මෙච්චර පව් දෙන්නෙ අ‍ැයි? තේරෙන එකෙක් ඉන්නවා නම් කියපන්කො.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,081
    10,777
    113
    හඳට කිට්ටුව

    sira kathawa mama gaththa Soundpeats earbuds...
    patta sounds...
     
    • Like
    Reactions: IndrajithGamage

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,086
    1
    16,454
    113
    −273.15°C
    Summary:
    අපේ යාලුවෝ අඩු තත්ත්වයේ fake AirPods දාගෙන අසීරුතාවට මුහුණ දෙන්නේ ඇයි, දැන් හොඳ brand earbuds (Anker, Baseus වගේ) සාධාරණ මිලකට හොඳ quality එකෙන් තියෙද්දී?
    Fake එකක් දාගෙන Apple කියලා පේන්න ඕන කියලා තමන්ටම පීඩනයක් දාන එක වැරදි විදිහක් කියලා කියනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,160
    113
    sira kathawa mama gaththa Soundpeats earbuds...
    patta sounds...
    එ‍්කනෙ බං

    ANKER LIBERTY PRO දෙකක් ගත්ත පට්ට QULITY SOUND
    Liberty Pro level එකට යන්න තරම් අරුන්ට සල්ලි නෑ කියලවත් හිතමුකො. හැබැයි එකම වගේ ගාණකට සෑහෙන්න හොඳ quality එකේ original, branded එ‍්වා තියෙද්දි කොපි දාගෙන දුක් විඳින්නෙ නම් පූරුවෙ පවකටමයි මම හිතන්නෙ. අනික මොකා රැවටෙනවා කියලද. ඕන එකෙක් දන්නවා දැක්ක ගමන් මූට Airpods දෙකක් ගන්ඩ සල්ලි නෑ කොපි දාන්නෙ කියලා. එ‍්ත් එ‍්කම දානවා. ඔන්න ඕකනෙ ප්‍රශ්නෙ. 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    ඉන්නවා ඩයල් branded ම ඕනි.

    මාත් sound core දැන් අවුරුදු 5ක විතර ඉදලා. ආයේ සැහෙන කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන් quality එකත් උපරිමයි.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Apple is not the best but better than most and great in the apple ecosystem. Also most people live in abroad get lots of deals for apple products. Lot of lease options too. So people get AirPods. Honestly AirPod pro gen 2 is the best noise cancelling earphones I used . I had both anker and Sony ones.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ඔය 20000 කට විතර තියන ටිකක් හොද earbuds දෙකකයි airpods දෙකකයි සව්න්ඩ් කොලිටි වෙනසක් අපිට තේරෙනවද ඇත්තටම?
     
    • Like
    Reactions: MR.YOLO

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    airpods original dekak gatta 2 year battery iwarai. call nam sahena quality. store ekakata yanna oni battery deka daganna
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mehemai samahara unta sound quality kiyan ek therenne na, mokak ahuwath eka wage ahenne, unta ithin high end eva ona na ;)
     
    • Like
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,160
    113
    Apple is not the best but better than most and great in the apple ecosystem. Also most people live in abroad get lots of deals for apple products. Lot of lease options too. So people get AirPods. Honestly AirPod pro gen 2 is the best noise cancelling earphones I used . I had both anker and Sony ones.

    There's nothing wrong with using original Apple products bro. However, that's not the point here. Idiots are using cheap fake copies that fool no one just to LOOK as if they are wearing Airpods. Sound quality or even the ergonomics are not even in the same universe. Most of these copy Airpods have horrible sounds, literally causes ears to itch and ooze puss and so on.

    I'm making the point that acceptable quality earbuds from other companies exist for exactly the same price they pay for those copy Airpods. Sound quality is miles better, and you don't get ear infections from wearing them. They are better in every conceivable way.

    These idiots however, buy Airpod copies and endure all those crappy issues just to look like they're wearing apple products. They fool no one, everybody knows they are not real Airpods. They however, still wear them and endure the crappy quality. It's not a money thing, because like I said, demonstrably superior products exist for exactly the same price, and even cheaper.

    Ecosystem has nothing to do with this (apart from making idiots want to look the part), they won't connect to an Apple device like real Airpods. They just look similar at a glance, that's the sum of it all.
     
    kgsisira

    Junior member
  • Apr 19, 2025
    45
    41
    18
    Copys වල අර නිල හරි රතු හරි ලයිට් පත්තු වෙනවානේ ඒකෙම්ම තෙරෙනව අඩු කුලේ ලාමක ටින් ටින් කෙනෙක් කියලා
     
    • Haha
    Reactions: IndrajithGamage

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඔය 20000 කට විතර තියන ටිකක් හොද earbuds දෙකකයි airpods දෙකකයි සව්න්ඩ් කොලිටි වෙනසක් අපිට තේරෙනවද ඇත්තටම?
    ඔව් මචං frequancy range එක පට්ට වෙනස් ඒක අහුවෙනවා හොඳ quality තියන මොනාහරි headset එකක් කාලයක් පාවිච්චි කරලා තියන කෙනෙක් ට අහු උනාම වෙනස හොඳට තේරෙනවා, හොඳ quality එක කියන්නේ brand එකම නෙමේ. Driver unit වල තමයි සිද්ධිය තියෙන්නේ. (Driver කියන්නේ speaker කෑලි වලට)

    තව සෙට් එකක් ඉන්නවා උන්ට පුළුවන් භාණ්ඩයක් අතට ගත්ත ගමන් බලලා උන්ගේ තියන දැනුමෙන් කියන්න මේක fakeද originalද කියලා, ඒතරම් දැනුමක් තියන tech savvy උන් ඉන්නවා. ඕනිම industry එකක එහෙම දැනුම තියන උන් ඉන්නවා මොකද හැම industry එකේම copy සහ fake ඒව හදනවා ලෝකේ.

    මේ නූලට අදාළව කිව්වොත් මම ඉන්න discord group සහ වෙන වෙන community තියනවා ඒවා වල උන් photo ගහල දාලා අහනවා මේක original ද fake ද කියලා, දන්න උන් එතකොට කියනවා එක original ද fake ද කියලා, box එකක් serial number එකක් ගත්තම බලන විදියක් තියනවා, box වල එන font එක print layout එක අකුරු අතර තියන space එක පවා එකින් එකට වෙනස්.

    මේ තියෙන්නේ එහෙම පොඩි example එකක් discord එකේ දාල තිබ්බ.

    Sounds වල උනත් අහසට පොළව වගේ වෙනසක් තියනවා, දූපතේ අපේ උන්ට (බහුතරය ගොන්නු) ඕවා ගැන කිසිම දැනීමක් නෑ ඔහේ ගන්නවා appearnce එක තිබ්බාම උන්ට ඇති. කිරියෙත් අනන්තවත් ඉන්නවා එහෙම හොඳට සල්ලි හම්බ කරලා ඒ මහන්සියෙන් හම්බ කරපු සල්ලි නාස්ති කරලා ගූ ගොඩවල් buy කරලා කරගහගෙන ඉන්න උන්.

    මම උනත් අනුමත කරන හොඳම දේ තමයි තමන්ට ඒ ඔරිජිනල්ම brand එකකට යන්න බැරි නම්, අපේ ඉන්දරේ කියලා තියන විදියට Anker, Baseus, Soundpeats, Redmi, Lenovo වගේ වෙන high-end brand එකකට යන එක.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    Daraz ද Ali express ද වෙන ඕන එකක බැලුවොත් Anker, Baseus, Soundpeats, Redmi, Lenovo වගේ brand වල පට්ට කොලිටි earbuds මාර සාධාරණ මිලකට තියෙනවා.
    Base එහෙම හොදට තියෙන ANC තියෙන අඩුවට ගන්න පුළුවන් එකක් කියපන් බලන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    Godak gamee anatha emoney pons lata sound quality therenne na, unta ona apple kiyala wate unta showoff karanna witharai..

    Samahara un quality kiyanne bass wadi ekata, mid nathi unath eka therenneth na..
     
    Last edited:

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    556
    437
    63
    මම දන්න එකෙක් ඉන්නවා මාසෙට 50laks income. ඒත් ගන්නේම අඩු කුලේ ජරා බඩු. High quality බඩු branded ඒව ගන්න හිත දෙන්නේම නෑ. ඒක කුණුකම වෙන්නැති.
     
    • Haha
    Reactions: Cypress