පුද්ගලිකව වාහන import කිරීම

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    1 ලංකාවේ වාහන ගෙන්නන කෙනෙක් එක්ක සම්භන්ද වෙන්න. ඔයාට ඔන වාහනේ (අඩුම තරමේ වාහන මොඩල් 2ක්, 3ක් හිතේ තියාගන්න) ජපන් ඔක්ශන් වල/ ජපානේ සේල් වල විකිනෙන මිල ගැන අදහසක් ගන්න. ඒ දනුම එක්ක එජන්ට් එක්ක කතා කරන්න. ගොඩක් වෙලාවට ඒ එජන්ට් අර ඔක්ශන් / ඩීලර්ශිප් ප්‍රයිස් එකට තව යෙන් ලක්ශ 3-6 අතර ගානක් තියලා CIF ගාන කියයි. දැන් ඔයාට හරියන, හොඳම වාහනේ තොරගන්න.
    2 ඔයාගේ නමට LC ඔපන් කරලා එ ඩොක්යුමන්ට් එක import එජන්ට් ට දෙන්න, දැන් ඉතින් ඒ එජන්ට් ගෙ වැඩේ තමා තියෙන්නේ. එයා ඒක එහෙ තියෙන වැඩ ටික කරල නැවු දාලාඔයාට කියයි.
    3 නැවHBA වරායට එන්න දවස් 2කට වගේ කලින් ටෙම්පරි වැට් එහෙම අරගෙන ක්ලියරින්ග් ඒජන්ට් කියන විදිහට කස්ටම් ඔන්ලයින් පෝටල් එක පුරවන්න.
    4 වාහනේ ආවම LC and Import ඩොකියුමන්ට් බැන්කුවෙන් අරන් ක්ලියරින් ඒජන්ට් ට කියලා කස්ටම් ප්‍රොසෙස් එක කරන්න, අදාල ටැක්ස් එක ගෙවන්න. වරාය ගාස්තු, නැවු ඩොකියුමන්ට් ගාස්තු ගෙවන්න.
    5 ඔක්කොම කලාට පස්සේ ක්ලියරින් ඒජන්ට් කියන වේලාවට හම්බන්තොටට ගිහින් වාහනේ අරන් එන්න.

    ජය වේවා!

    මම දන්න තරමට එහෙම හම්බන්තොට ඉදන් අරන් එන්න බෑනෙ බන්, ගරාජ් ප්ලේට් නැති වාහන පාරෙ දුවන්න බෑ. (සේල් කරන උන් අරන් එන්නෙ උන්ගෙ ගරජ් ප්ලෙට් ගහගෙන, පර්සනල් ඉම්පෝට් කරන උන්ට ඒව නෑ)

    එක්කො පටවන් එන්න ඕනෙ කැරියර් එකක, නැත්නම්, ආයිම ඩොකුමන්ට් උස්සන් RMV දුවල ටෙම්පරි පර්මිට් එකක් ගන්න ඕනෙ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113

    insurance cover note එකෙන් එන්න පුළුවන් මන් වාහන 2ක් අරන් ඇවිත් තියෙනවා එහෙම
     
    • Like
    Reactions: psiko1

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    insurance cover note එකෙන් එන්න පුළුවන් මන් වාහන 2ක් අරන් ඇවිත් තියෙනවා එහෙම
    ගරාජ් ප්ලේට් තිබ්බත් ඉන්ශූරන්ස් එක කොහොමත් ඕනෙ, කිසිම වාහනයක් පාරට දාන්න බෑ ඉන්ශූරන්ස් නැතිව. කෙලිම්ම උසාවි.

    ඒත් ගරාජ් ප්ලෙට් හරි, ටෙම්පරි පර්මිට් එකක් හරි නැතිනම් දඩ බන් ඇල්ලුවොත්.
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    මම දන්න තරමට එහෙම හම්බන්තොට ඉදන් අරන් එන්න බෑනෙ බන්, ගරාජ් ප්ලේට් නැති වාහන පාරෙ දුවන්න බෑ. (සේල් කරන උන් අරන් එන්නෙ උන්ගෙ ගරජ් ප්ලෙට් ගහගෙන, පර්සනල් ඉම්පෝට් කරන උන්ට ඒව නෑ)

    එක්කො පටවන් එන්න ඕනෙ කැරියර් එකක, නැත්නම්, ආයිම ඩොකුමන්ට් උස්සන් RMV දුවල ටෙම්පරි පර්මිට් එකක් ගන්න ඕනෙ.

    පුලුවන් ඉන්ෂුවරන්ස් එක දාගන්න ඕනි
     
    • Like
    Reactions: psiko1

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    පුලුවන් ඉන්ෂුවරන්ස් එක දාගන්න ඕනි

    උබ ගෙනත් තියෙනවද? සේල් කාරයො ගහන රතු පාට C නම්බර් තියෙන ප්ලේට් එක ගරජ් ප්ලේට් කියන්නෙ. ඒක හරි ඕනෙ අඩු ගානෙ, ඉන්ශූරනස් එකත් එක්ක
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    උබ ගෙනත් තියෙනවද? සේල් කාරයො ගහන රතු පාට C නම්බර් තියෙන ප්ලේට් එක ගරජ් ප්ලේට් කියන්නෙ. ඒක හරි ඕනෙ අඩු ගානෙ, ඉන්ශූරනස් එකත් එක්ක
    Engine No, Chassis No ඩිස්ප්ලේ වෙන විදිහට ප්ලේට් එකක් දාල අරන් එන්න පුළුවන් බන් , ඉන්සුරන්ස් කවර් නෝට් එකක් දාගන්න පුළුවන් BL එකේ තියෙන විස්තරයි , invoice එකයි එක්ක . අරන් එන්න විතරයි පුළුවන් , රට වටේ ගිහින් දවස් දෙකකින් ගෙදර යන්න වගේ බෑ . හම්බන්තොට ඉදන් යාපනේ හරහා ගාල්ලේ ගෙදරට යන කතා වලට කරන්න බෑ .
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    ගරාජ් ප්ලේට් තිබ්බත් ඉන්ශූරන්ස් එක කොහොමත් ඕනෙ, කිසිම වාහනයක් පාරට දාන්න බෑ ඉන්ශූරන්ස් නැතිව. කෙලිම්ම උසාවි.

    ඒත් ගරාජ් ප්ලෙට් හරි, ටෙම්පරි පර්මිට් එකක් හරි නැතිනම් දඩ බන් ඇල්ලුවොත්.

    ඔව් අල්ලනවා, high speed ඇල්ලුවා, බහිරවයන්ට දොළ පිදේනි දෙන්න ඕනේ කොහොමත් අලුත් වාහන වලට,

    මේ පහල කියල තියෙන විදියට තමයි ගෙනාවේ , එකක් 2015, අනික 2018, මාතරට වෙනකම් normal පාරේ ආවේ

    Engine No, Chassis No ඩිස්ප්ලේ වෙන විදිහට ප්ලේට් එකක් දාල අරන් එන්න පුළුවන් බන් , ඉන්සුරන්ස් කවර් නෝට් එකක් දාගන්න පුළුවන් BL එකේ තියෙන විස්තරයි , invoice එකයි එක්ක . අරන් එන්න විතරයි පුළුවන් , රට වටේ ගිහින් දවස් දෙකකින් ගෙදර යන්න වගේ බෑ . හම්බන්තොට ඉදන් යාපනේ හරහා ගාල්ලේ ගෙදරට යන කතා වලට කරන්න බෑ .
     
    • Like
    Reactions: psiko1

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මම දන්න තරමට එහෙම හම්බන්තොට ඉදන් අරන් එන්න බෑනෙ බන්, ගරාජ් ප්ලේට් නැති වාහන පාරෙ දුවන්න බෑ. (සේල් කරන උන් අරන් එන්නෙ උන්ගෙ ගරජ් ප්ලෙට් ගහගෙන, පර්සනල් ඉම්පෝට් කරන උන්ට ඒව නෑ)

    එක්කො පටවන් එන්න ඕනෙ කැරියර් එකක, නැත්නම්, ආයිම ඩොකුමන්ට් උස්සන් RMV දුවල ටෙම්පරි පර්මිට් එකක් ගන්න ඕනෙ.
    ඒක තමා මුලින් කිව්වේ ලන්කාවේ වාහන ගෙන්නන ඒජන්ට් කෙනෙක් එක්ක සෙට් වෙන්න ඔනේ කියලා, ඒ ඒජන්ට් ගාව ගරාජ් නම්බර් තියෙනවා, එයා ඒ අදාලා වාහනේට නම්බර් එක දෙනවා, එහෙම නැතත් ගේන්න පුලුවන්, ඉන්ශුවරන්ස් එකක් දාගෙන, මම ඔය දෙවිදිහටම ගෙනත් තියෙනවා, 2020 ට කලින් නම් ගරාජ් අංක ගැහුවේ නෑ, චැසි අංකේ පේන්න ගහන් ආවා, ඉම්පෝට් බෑන් එකෙන් පස්සෙ නම් ගරාජ් අංක ගහන් ආවේ.
     
    • Like
    Reactions: psiko1

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මම දන්න තරමට එහෙම හම්බන්තොට ඉදන් අරන් එන්න බෑනෙ බන්, ගරාජ් ප්ලේට් නැති වාහන පාරෙ දුවන්න බෑ. (සේල් කරන උන් අරන් එන්නෙ උන්ගෙ ගරජ් ප්ලෙට් ගහගෙන, පර්සනල් ඉම්පෝට් කරන උන්ට ඒව නෑ)

    එක්කො පටවන් එන්න ඕනෙ කැරියර් එකක, නැත්නම්, ආයිම ඩොකුමන්ට් උස්සන් RMV දුවල ටෙම්පරි පර්මිට් එකක් ගන්න ඕනෙ.
    Yako mama yahana 20 withara genal thiyenawa cover note dala
     
    • Like
    Reactions: Thilina123