පස්සේ සල්ලි එකතුකරන්න ගියාම මල වදේpoliyata diyan
කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ?පටන් ගන්න පුලුවන් ඔන එකක් බට් ඒක නෙමෙයි ප්‍රස්නය උඹ ඔක මොනා උනත් ඇදගෙන යනවද කියන එකයි ප්‍රස්නය
කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ?
------ Post added on Jun 17, 2025 at 11:44 PM
ලාබේ වැඩ් හැබයි උබ කරනව නම් හොදම ටිකක් කියන්නම්පස්සේ සල්ලි එකතුකරන්න ගියාම මල වදේ
කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ?
------ Post added on Jun 17, 2025 at 11:44 PM
karaththayak aragena dial ekak dammoth poratath gaanak deela wade yaida?ලාබේ වැඩ් හැබයි උබ කරනව නම් හොදම ටිකක් කියන්නම්
කඩල කරත්ත
විට කඩ
රොටී සමග ඌරු මස් කඩ
බයිට්ස් බාර් ලග
බත් පැකට්
සෝර්ටීස්
ඔයගානෙන් කරන්නන්පුලුවන් හොදම ලාබ ඔව
khmada machan meka wenne? redi papaisi? online?පාපිසි බිස්නස් එකක් පටං ගනිං
Miniha ma karanawa tika dawasakinkaraththayak aragena dial ekak dammoth poratath gaanak deela wade yaida?
rata patona eka. nath nam watter bottle. ranil ge anduwen mewata full support ekak dila patan gena me anduwenuth thama wade hodata yanawa. ane manda eth kiriye inna danna ekek me wage deyak search karala hoya gannawa dakala na.තැඹිලි බිස්නස් එකත් මරු වැඩේ. ඩිමෝ බට්ටෙක් කුලියට ගන්න ඕන ගහට නගින එකාට කුලියක් දෙන්න ඕන. රෝල ගහන වැඩක්.
මට තේරිච්ච එකක් තමයි කිරියෙ ඉන්න 99% ක්ම උන්ට එහෙම ලොකු බිස්නස් දැනුමක් නෑ. ඔක්කොම IT කාරයො.rata patona eka. nath nam watter bottle. ranil ge anduwen mewata full support ekak dila patan gena me anduwenuth thama wade hodata yanawa. ane manda eth kiriye inna danna ekek me wage deyak search karala hoya gannawa dakala na.
මම නම් වැඩිය කියන්නෙත් නෑ. මේකෙ බිස්නස් අයිඩියාස් කියල අහන උන් නිකන් ගූගල් කරන්නෙත් නෑ. සුලු පරිමාන ව්‍යාපාර පටන් ගන්න රජයෙන් නිකන් කරන වැඩමුලු ඕනෙ තරම් තියෙනව. ඒ කියන්නෙ මේ ලක්ශ 1-10 අතර යොදවලා පටන් ගන්න පුලුවන් ඒව. තව එහෙමත් බැරි නම් අඩු ආදායම්ලාභී කියල පෙන්නුවොත් ව්‍යාපාරය රජයෙන්ම නිකන් හදල දීල මාර්ගෝපදේශනයත් දීල තාක්ස්ගනික දැනුමත් නිකන් දීල දිගින් දිගටම වැඩසටහන් වලට ගෙන්නගෙන කරන වැඩසටහන් දීපව්‍යාපතව ඕනෙ තරම් තියෙනව. එහෙම නැත්නම් බොහොම අඩු මුදුලට පිරිවැයට රජයෙන් කරන වැඩසටහන් තියෙනව ව්‍යාපාර පටන් ගන්න. ඊට අමතරව ඕවයෙන් නිකන් දැනුම ගත්තු උන් දැන් ඒව උගන්න ටියුශන් අටවන් ඉන්න තැන් තියෙනව. ඊට අමතරව තැන් තැන් වල එක්ශිබිශන් තියල බලෙන් අයිඩියාස් දෙනව. මේ එකක්වත් හොයන්නෙ නැතුව බිස්නස් බිස්නස් කියන්නෙ ඉතින් මේ කොටුවෙන් චීන අටමගල්, තොරොම්බල් කෑලි ගෙනත් එෆ්බී එකේ ඇඩ් ගගහ කොරන බිස්නස් තමා අහන්නෙ.මට තේරිච්ච එකක් තමයි කිරියෙ ඉන්න 99% ක්ම උන්ට එහෙම ලොකු බිස්නස් දැනුමක් නෑ. ඔක්කොම IT කාරයො.
