ලක්ෂ 2කින් පටන්ගන්න පුළුවන් ඉන්වෙස්ටේමෙන්ට්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    පටන් ගන්න පුලුවන් ඔන එකක් බට් ඒක නෙමෙයි ප්‍රස්නය උඹ ඔක මොනා උනත් ඇදගෙන යනවද කියන එකයි ප්‍රස්නය
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    poliyata diyan
    පස්සේ සල්ලි එකතුකරන්න ගියාම මල වදේ

    පටන් ගන්න පුලුවන් ඔන එකක් බට් ඒක නෙමෙයි ප්‍රස්නය උඹ ඔක මොනා උනත් ඇදගෙන යනවද කියන එකයි ප්‍රස්නය
    කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ?
    ------ Post added on Jun 17, 2025 at 11:44 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    පස්සේ සල්ලි එකතුකරන්න ගියාම මල වදේ

    කාටහරි කරගෙන යන බිස්නේස්ස් එකකට දාල ප්රෝෆිට් ගන්න බැරිද ?
    ------ Post added on Jun 17, 2025 at 11:44 PM
    ලාබේ වැඩ් හැබයි උබ කරනව නම් හොදම ටිකක් කියන්නම්

    කඩල කරත්ත
    විට කඩ
    රොටී සමග ඌරු මස් කඩ
    බයිට්ස් බාර් ලග
    බත් පැකට්
    සෝර්ටීස්

    ඔයගානෙන් කරන්නන්පුලුවන් හොදම ලාබ ඔව
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    ලාබේ වැඩ් හැබයි උබ කරනව නම් හොදම ටිකක් කියන්නම්

    කඩල කරත්ත
    විට කඩ
    රොටී සමග ඌරු මස් කඩ
    බයිට්ස් බාර් ලග
    බත් පැකට්
    සෝර්ටීස්

    ඔයගානෙන් කරන්නන්පුලුවන් හොදම ලාබ ඔව
    karaththayak aragena dial ekak dammoth poratath gaanak deela wade yaida?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,676
    113
    33
    Kalutara
    තැඹිලි බිස්නස් එකත් මරු වැඩේ. ඩිමෝ බට්ටෙක් කුලියට ගන්න ඕන ගහට නගින එකාට කුලියක් දෙන්න ඕන. රෝල ගහන වැඩක්.
     
    • Like
    Reactions: pasindu201

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,604
    113
    Gampaha
    තැඹිලි බිස්නස් එකත් මරු වැඩේ. ඩිමෝ බට්ටෙක් කුලියට ගන්න ඕන ගහට නගින එකාට කුලියක් දෙන්න ඕන. රෝල ගහන වැඩක්.
    rata patona eka. nath nam watter bottle. ranil ge anduwen mewata full support ekak dila patan gena me anduwenuth thama wade hodata yanawa. ane manda eth kiriye inna danna ekek me wage deyak search karala hoya gannawa dakala na.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මීගමුව, මන්නාරම පැති වලින් කරවල, උම්බලකඩ, ඉස්සෝ , දැල්ලෝ ගෙනල්ල හොර / බොරු නැතුව විකුනනන්න . තව යාපනයෙන් එළවලු (කැරට්, බීට්, අල ) පලතුරු (මිදී, තල්) ගෙනල්ල විකුනන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479
    113
    rata patona eka. nath nam watter bottle. ranil ge anduwen mewata full support ekak dila patan gena me anduwenuth thama wade hodata yanawa. ane manda eth kiriye inna danna ekek me wage deyak search karala hoya gannawa dakala na.
    මට තේරිච්ච එකක් තමයි කිරියෙ ඉන්න 99% ක්ම උන්ට එහෙම ලොකු බිස්නස් දැනුමක් නෑ. ඔක්කොම IT කාරයො.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,604
    113
    Gampaha
    මට තේරිච්ච එකක් තමයි කිරියෙ ඉන්න 99% ක්ම උන්ට එහෙම ලොකු බිස්නස් දැනුමක් නෑ. ඔක්කොම IT කාරයො.
    මම නම් වැඩිය කියන්නෙත් නෑ. මේකෙ බිස්නස් අයිඩියාස් කියල අහන උන් නිකන් ගූගල් කරන්නෙත් නෑ. සුලු පරිමාන ව්‍යාපාර පටන් ගන්න රජයෙන් නිකන් කරන වැඩමුලු ඕනෙ තරම් තියෙනව. ඒ කියන්නෙ මේ ලක්ශ 1-10 අතර යොදවලා පටන් ගන්න පුලුවන් ඒව. තව එහෙමත් බැරි නම් අඩු ආදායම්ලාභී කියල පෙන්නුවොත් ව්‍යාපාරය රජයෙන්ම නිකන් හදල දීල මාර්ගෝපදේශනයත් දීල තාක්ස්ගනික දැනුමත් නිකන් දීල දිගින් දිගටම වැඩසටහන් වලට ගෙන්නගෙන කරන වැඩසටහන් දීපව්‍යාපතව ඕනෙ තරම් තියෙනව. එහෙම නැත්නම් බොහොම අඩු මුදුලට පිරිවැයට රජයෙන් කරන වැඩසටහන් තියෙනව ව්‍යාපාර පටන් ගන්න. ඊට අමතරව ඕවයෙන් නිකන් දැනුම ගත්තු උන් දැන් ඒව උගන්න ටියුශන් අටවන් ඉන්න තැන් තියෙනව. ඊට අමතරව තැන් තැන් වල එක්ශිබිශන් තියල බලෙන් අයිඩියාස් දෙනව. මේ එකක්වත් හොයන්නෙ නැතුව බිස්නස් බිස්නස් කියන්නෙ ඉතින් මේ කොටුවෙන් චීන අටමගල්, තොරොම්බල් කෑලි ගෙනත් එෆ්බී එකේ ඇඩ් ගගහ කොරන බිස්නස් තමා අහන්නෙ.

    ඩොලර් ගෙවල චීනෙන් තොරොම්බල් කෑලි ගේන ලන්කාවෙ උන් ඒව ලන්කාවෙ තව එකෙක්ට තොගේට විකුනල ඒක අරන එන එකා ලන්කාවෙ තව එකෙක්ට විකුනන්න ඇමරිකාවට ඇඩ්වලට ඩොලර් ගෙවල කොරන බිස්නස් තමා වැඩි හරියක් තියෙන්නෙ.

    ලන්කාවෙ එකෙක් ලන්කාවෙ ඉදන් ලන්කාවෙ එකෙකුට චීනෙන් ඩොලර් දීල ගෙනාපු බඩු විකුනනව ඇමරිකාවට ඩොලර් ගෙවල. :(