මචන් උඹලා ගෙදර ඇහෙන සද්ද අඩු කරගන්න කරපු දේවල් මොනවද? එපා වෙනවා බං Full Focus එක දීලා වැඩක් කරගන්න. ගෙදර අයට කිව්වට හරි යන්නේ නෑ. මගේ කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඒත් යට තියෙන සද්ද ඇහෙනවා.
සෙට් නෑ මචන්. ඒක ටිකක් වදයක්. මම සින්දුවක් වුණත් Headset දාගෙන අහන Type එකේ කෙනෙක් නෙවේ.headset?
music karana ekek uge room eka soundproof karagatta vdya ahala kiyannam, AC ekak tynwadaසෙට් නෑ මචන්. ඒක ටිකක් වදයක්. මම සින්දුවක් වුණත් Headset දාගෙන අහන Type එකේ කෙනෙක් නෙවේ.
කුණුහරුපෙන් බනින්න
මන් කරන්නෙ එහෙම
පුලුවන්නම් අහලා කියපන්කෝ බන්. ලොකු උදව්වක්.music karana ekek uge room eka soundproof karagatta vdya ahala kiyannam, AC ekak tynwada
අපේ ගෙදර අය ඒත් අහන ජාතියේ මිනිස්සු නෙවෙයි.කුණුහරුපෙන් බනින්න
මන් කරන්නෙ එහෙම
Man nam kana palenna headset eka dan wada karanne. Wadeth kerenw stress 0%මචන් උඹලා ගෙදර ඇහෙන සද්ද අඩු කරගන්න කරපු දේවල් මොනවද? එපා වෙනවා බං Full Focus එක දීලා වැඩක් කරගන්න. ගෙදර අයට කිව්වට හරි යන්නේ නෑ. මගේ කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඒත් යට තියෙන සද්ද ඇහෙනවා.
මචන් උඹලා ගෙදර ඇහෙන සද්ද අඩු කරගන්න කරපු දේවල් මොනවද? එපා වෙනවා බං Full Focus එක දීලා වැඩක් කරගන්න. ගෙදර අයට කිව්වට හරි යන්නේ නෑ. මගේ කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඒත් යට තියෙන සද්ද ඇහෙනවා.
uba aurudu kiyak gedra idan weda karala thiyeda danta.මචන් උඹලා ගෙදර ඇහෙන සද්ද අඩු කරගන්න කරපු දේවල් මොනවද? එපා වෙනවා බං Full Focus එක දීලා වැඩක් කරගන්න. ගෙදර අයට කිව්වට හරි යන්නේ නෑ. මගේ කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඒත් යට තියෙන සද්ද ඇහෙනවා.
කීල්ස්ගෙදෙද්දි කුනුහරපෙන් බනිනව ෆුඩ් සිටි එකට ගියාම නයිස් ගයි අනේ මන්ද උඹත්
kunu harupa nam naa podi saddyak daanawa ethakota hari tika dawasakata aaye amathaka weddi aaye saddayak daanawaකුණුහරුපෙන් බනින්න
මන් කරන්නෙ එහෙම

same here.සෙට් නෑ මචන්. ඒක ටිකක් වදයක්. මම සින්දුවක් වුණත් Headset දාගෙන අහන Type එකේ කෙනෙක් නෙවේ.
