කියලා වැඩක් නෑ බං. මීටින් යනකොට බැක්ග්‍රවුන්ඩ එකෙන් " පරණ යකඩ වලට දෙනවා අලුත් බේසං... පරණ හට්ටි මුට්ටි... " දැන් නං ඔෆිස් එකේ අනිත් උන්ට හුරුවෙලාම උන්ටත් ගානක් නෑමොන sound proof කළත් දිරාපු යකඩ උකන්නලා සහ චූන් පාන් වෙසාවෝ ගෙන් බේරෙන්න බැහැ.
කියලා වැඩක් නෑ බං. මීටින් යනකොට බැක්ග්‍රවුන්ඩ එකෙන් " පරණ යකඩ වලට දෙනවා අලුත් බේසං... පරණ හට්ටි මුට්ටි... " දැන් නං ඔෆිස් එකේ අනිත් උන්ට හුරුවෙලාම උන්ටත් ගානක් නෑමොන sound proof කළත් දිරාපු යකඩ උකන්නලා සහ චූන් පාන් වෙසාවෝ ගෙන් බේරෙන්න බැහැ.
Bean bags?sound isolation panels 2i, carpet flooring and bean bags. echo wennet na, eliye eva ahennet na
https://beanbag.lk/product-category/beanbags/Bean bags?
apo gedara aya therum ganne na weda kiyala
mata nam headset nathiwa mokuth krnna ba. purudu welama dan mokuth play wene nathi wunath headset dagena inne.සෙට් නෑ මචන්. ඒක ටිකක් වදයක්. මම සින්දුවක් වුණත් Headset දාගෙන අහන Type එකේ කෙනෙක් නෙවේ.
background musicමචන් උඹලා ගෙදර ඇහෙන සද්ද අඩු කරගන්න කරපු දේවල් මොනවද? එපා වෙනවා බං Full Focus එක දීලා වැඩක් කරගන්න. ගෙදර අයට කිව්වට හරි යන්නේ නෑ. මගේ කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඒත් යට තියෙන සද්ද ඇහෙනවා.
meeka nam apee gaanitath thiyenawaගෙවල් වල මිනිස්සුන්ට අපි ගෙදර ඉඳන් වැඩ කලත් කකරන්නෙ රස්සාවක් කියලා නොතේරෙනකම තමා

meeka nam apee gaanitath thiyenawa
hawasata aawama banum thami araka karal ana meeka karal anaa kiyala
eekita wadaa man hamba karanawa ee karalath banunuth ahanna oone ban
hondama seen eka gaani mehema kiyanawa kiyala eekige ammata kiuwa maath jobak karanne kiyala ee gaani kiyapi man ithin gedara inda ne wada karanne oyaata ee wada karanna time tiyenawa ne kiyala![]()
![]()
siraawataකාට කියන්නද බන් ඕවා. ගොඩක් උන් හිතන් ඉන්නෙ අපි ගෙදර ඉඳලා නිකන් සල්ලි හොයනවා කියලා. වයසක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියමු. අපේ යාලුවො උනත් කියන්නෙ එහෙම. උඹනම් ගෙදරනෙ බන්. සල්ලිත් හම්බකරනවා අපි වගේ නෙමේලු. මූණට ඔහොම කියන්න පුලුවන් නම් නැති තැන මොනවා කියනවා ඇතිද.ම්හුකන්නලගෙ කටවහ තමා හැමිනිලා ගිහින් ඉන්නෙ අපිත්.
damn true broමොන sound proof කළත් දිරාපු යකඩ උකන්නලා සහ චූන් පාන් වෙසාවෝ ගෙන් බේරෙන්න බැහැ.
