WFH කරන අය කවුද?

NuwanHera

Active member
  • Jul 6, 2014
    355
    94
    28
    mamath working from home karanne matath oya case eka tiyanwa.

    Ubala rasneta mokada karanne.

    Mama denata inne rent karapu place ekak a nisa permenant A/C karanna be mekata option ekak nedda.

    Mama air cooler ekak gaththa wathura dala weda karana ekak mala magulak ban eka.

    Rent ekata inna nisa. permenant A/C gahanna be ownersla la kemathi wenne ne neh.

    Mekata wisadumak nedda ban?
     
    • Sad
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    Man nam kana palenna headset eka dan wada karanne. Wadeth kerenw stress 0%
    Headset set na ban mata. Mata tikak eka wadayak wage.

    කාමරේ එයාර්කන්ඩිෂන් කරොත් මොකද සෝමපාල සහෝදරයා
    Echchara salliyak na kollo mata :(:(:(

    Soundproof කරන්න පුලුවන්නෙ. හැබැයි ඉතින් ගෙදර මනුස්සයෙක්ට උදව්වක් ඕනෙ උනත් උබට ඇහෙන්නෙ නෑ
    ඕක තමයි කරන්න බැලුවේ. වෙන කරන්න දෙයකුත් නැහැනේ ඉතිං.

    Thanks bro

    I close the room door and windows + for calls I use NVidia Broadcast cut the noice.
    Thanks bro.

    Same bn. AC nati nisa sound proof karannat amarui. Jabra wage hoda head set ekak use karahan calls walata nam. Etakota eliye noice eka ahen na anik patte unta.

    Ballo buranawa, gedara sadde, chun pan, aluthin apu tax 👌
    මට කෝල්ස් මීටීන් කේස් එකක් නෑ. මීටින් එකක් තියෙන වෙලාවට ගෙදර වෙන කාමරයක් තියෙනවා ටිකක් Isolate වෙච්ච. ඒකට යනවා. අවුල කියන්නේ මගේ කාමරේට සද්ද ඇහෙනවා ගෙදර අයගේ.

    uba aurudu kiyak gedra idan weda karala thiyeda danta.
    eliyata yanwa aduda... ehema unamath wenada thiyena sadda oniwata wediya ahenawa..
    මේ නම් වැඩ කරන 4 වෙනි මාසේ. කලින් Office එකක හිටියේ. A/L කාලෙ මම Flat එකක හිටියේ. පොඩි එවුන්ගේ, බල්ලොන්ගේ සද්ද නිතරම ඇහුණා. ඒත් හොදට වැඩ ටික කරා. දැන් තමයි මට ඒ සද්ද වලට වැඩ කරන්න බැරි.

    මොන sound proof කළත් දිරාපු යකඩ උකන්නලා සහ චූන් පාන් වෙසාවෝ ගෙන් බේරෙන්න බැහැ.
    True

    kunu harupa nam naa podi saddyak daanawa ethakota hari tika dawasakata aaye amathaka weddi aaye saddayak daanawa :D :D
    wena nam koranda deyak naa
    nathnam aprtment ekak ganin wadata yanawa vagee ehe palayan :D
    ගෙදරම ඉදන් සද්දේ නැතිකරගන්න විදිහක් තමයි බැලුවේ.

    same here. :yes:
    පැයක් දෙකක් අවුලක් නෑ. දවසම ටිකක් අමාරු කරනවා.

    ගෙවල් වල මිනිස්සුන්ට අපි ගෙදර ඉඳන් වැඩ කලත් කකරන්නෙ රස්සාවක් කියලා නොතේරෙනකම තමා
    Aniwa machan. මහ දවල් කඩේට එහෙම යන්න කියද්දී තමයි හොදවයින් මතක් වෙන්නේ.

    dora vahanava.. IEM eka gahan innava samahara welavata monavath play nokara puruddak vidihata :lol:
    ඒක වදයක් නෙවේද බං දවසෙම ගහන් ඉන්නකොට.
    sound isolation panels 2i, carpet flooring and bean bags. echo wennet na, eliye eva ahennet na
    Reson behind using bean bags?

    https://beanbag.lk/product-category/beanbags/

    lesima hodama vidiyak. oke enne micro regiform balls. easy sound absorption + can sleep on them too
    එළියෙන් එන සද්දවලට ඕක Effective ද?

    apo gedara aya therum ganne na weda kiyala
    Wedak na ban katha karala

    මම නම් දැනට කරන්නේ noise cancelling headphone එකක් use කරනවා. ඊට අමතරව ගොඩාක් වෙලාවට room එකේ දොර වහලා තියෙන්නේ.
    හැබැයි කිව්වා උඩ කිව්වා වගේම අපි ගෙදර ඉදන් වැඩ කරනකොට ගෙදර අයට තේරෙන්නේ නෑ ගෙදර ඉදගෙනත් අපි කරන්නේ රස්සාවක් කියලා. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා කොහොමත්. ඒකට ඉතින් ලොකුවට කරන්න දෙයක් නෑ.
    Headphone eke model eka mkkd?

    Trima solution
    Thanks bro <3

    ub civil neda? kohomda wfh krnne?
    මම දැන් Research කරන්නේ (Civil + Machine learning)

    උඹ කියන කතාව නම් ඇත්ත. කොයි තරම් කිව්වත් ඒවා මතක නෑ. මට පොඩි බබෙක් ඉන්නවා. එයා එක්කත් ලේසි නෑ වැඩ කරන එක.

    මේ ඩිස්ට්‍රැක්ශන් නිසා රෑ හැමෝම නිදාගත්තම තව පැයක් දෙකක් වැඩ කරන්න වෙලා තියෙන්නේ.

    වයිෆ් වැඩ කරන නිසා ගොඩක් වෙලාවට වයිෆ් සහ බබා වයිෆ් ගේ ගෙදර ඉන්නේ. වැඩ කරන දවස් වල මම තනියම ඉන්නේ මගේ ගෙදර. නැත් නම් මේක කරන්න අමාරුයි.
    මමත් දැන් රෑට වැඩ කරනවා. ඒක Effective වගේ. ඒත් ගෙදර අය TV එහෙම දානවා.

    mata nam headset nathiwa mokuth krnna ba. purudu welama dan mokuth play wene nathi wunath headset dagena inne.
    හෙඩ්සෙට් එක දාගෙන ඉන්නකොට මට හිතන්න එහෙම අමාරුයි. එහෙම කේස් එකකුත් තියෙනවා. නිකන් White Noise එකක් වගේ නම් අවුලක් නෑ.

    background music
    rent ekata ganin ahala pahala tenak
    Rent ekata ganna eka mata tkk amarui bro. But thanks for the reply.

    කෑගහන එකාට ගිහින් කනට ගහලා එනවා. (කෑ ගහන්න එකෙක්ට ඉන්නේ නන්ගි විතරයි)
    උබට තියෙන ප්‍රායෝගික විසදුම තමයි soundproof කර ගන්න එක කාමරේ.
    Eka thamai machan. Soundproof karanna baluwe.
    try to enjoy the noise
    Will do.

    library ekakt gihin wada karapan :angry:
    Good option
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    අපේ ගමේ චූන් පාන් බේසාවා කොච්චර කිව්වත් කණ පැලෙන්න සද්දෙ දාගෙන හවසට යන්නෙ. එකපාරක් USA onsite එකෙක් එක්ක මීටින් එකක ඉද්දි ඕකා ගියා චූන් පාන් සද්දෙ දාගෙන ගමටම ඇහෙන්න . සුද්දා Ah Beethoven Classic Nice කියපි. මම බැලුවා මේ මොන කුණුහරපයක්ද මූ කියන්නෙ කියලා. පස්සෙ බලද්දි ඔය චූන් පාන් මියුසික් එක බීතෝවන් හදපු වර්ල්ඩ් ෆේමස් එකක්ලු 🤣
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    ගෙදෙද්දි කුනුහරපෙන් බනිනව ෆුඩ් සිටි එකට ගියාම නයිස් ගයි අනේ මන්ද උඹත්
    Amaruwen qualifications tika hadagena karan yana rassawane

    dethun parak kiyala bari nam amu thithha kunuhrpen banapan kan ,

    eta passe meek na

    kollonta onawata wada prashna athi wenne onawata wada ahinsaka wenna giyama :yes:
    ganu , ammala thaththala , sibliings okkoma ehemai
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    Ow machan. "Fur elise" kiyanne ekata. :lol::lol::lol::lol::lol:

    අපේ ගමේ චූන් පාන් බේසාවා කොච්චර කිව්වත් කණ පැලෙන්න සද්දෙ දාගෙන හවසට යන්නෙ. එකපාරක් USA onsite එකෙක් එක්ක මීටින් එකක ඉද්දි ඕකා ගියා චූන් පාන් සද්දෙ දාගෙන ගමටම ඇහෙන්න . සුද්දා Ah Beethoven Classic Nice කියපි. මම බැලුවා මේ මොන කුණුහරපයක්ද මූ කියන්නෙ කියලා. පස්සෙ බලද්දි ඔය චූන් පාන් මියුසික් එක බීතෝවන් හදපු වර්ල්ඩ් ෆේමස් එකක්ලු 🤣
    FYI: Fur Elise :lol::lol::lol:
    ------ Post added on Jul 17, 2025 at 6:35 PM
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    Ow machan. "Fur elise" kiyanne ekata. :lol::lol::lol::lol::lol:

    FYI: Fur Elise :lol::lol::lol:
    ------ Post added on Jul 17, 2025 at 6:35 PM
    කවුද බං ඕවා දන්නෙ 🤣 හොද වෙලාවට ඌට මම කිව්වෙ නෑ ඕක ලංකාවෙ චූන් පාන් විකුණන උන්ගෙ official music එක කියලා 🤣
     
    • Haha
    Reactions: Bad_horse

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    Headset set na ban mata. Mata tikak eka wadayak wage.

    Echchara salliyak na kollo mata :(:(:(

    ඕක තමයි කරන්න බැලුවේ. වෙන කරන්න දෙයකුත් නැහැනේ ඉතිං.

    Thanks bro

    Thanks bro.

    මට කෝල්ස් මීටීන් කේස් එකක් නෑ. මීටින් එකක් තියෙන වෙලාවට ගෙදර වෙන කාමරයක් තියෙනවා ටිකක් Isolate වෙච්ච. ඒකට යනවා. අවුල කියන්නේ මගේ කාමරේට සද්ද ඇහෙනවා ගෙදර අයගේ.

    මේ නම් වැඩ කරන 4 වෙනි මාසේ. කලින් Office එකක හිටියේ. A/L කාලෙ මම Flat එකක හිටියේ. පොඩි එවුන්ගේ, බල්ලොන්ගේ සද්ද නිතරම ඇහුණා. ඒත් හොදට වැඩ ටික කරා. දැන් තමයි මට ඒ සද්ද වලට වැඩ කරන්න බැරි.

    True

    ගෙදරම ඉදන් සද්දේ නැතිකරගන්න විදිහක් තමයි බැලුවේ.

    පැයක් දෙකක් අවුලක් නෑ. දවසම ටිකක් අමාරු කරනවා.

    Aniwa machan. මහ දවල් කඩේට එහෙම යන්න කියද්දී තමයි හොදවයින් මතක් වෙන්නේ.

    ඒක වදයක් නෙවේද බං දවසෙම ගහන් ඉන්නකොට.

    Reson behind using bean bags?

    එළියෙන් එන සද්දවලට ඕක Effective ද?

    Wedak na ban katha karala

    Headphone eke model eka mkkd?

    Thanks bro <3

    මම දැන් Research කරන්නේ (Civil + Machine learning)

    මමත් දැන් රෑට වැඩ කරනවා. ඒක Effective වගේ. ඒත් ගෙදර අය TV එහෙම දානවා.

    හෙඩ්සෙට් එක දාගෙන ඉන්නකොට මට හිතන්න එහෙම අමාරුයි. එහෙම කේස් එකකුත් තියෙනවා. නිකන් White Noise එකක් වගේ නම් අවුලක් නෑ.

    Rent ekata ganna eka mata tkk amarui bro. But thanks for the reply.

    Eka thamai machan. Soundproof karanna baluwe.

    Will do.

    Good option
    elakiriyen ahala me wada karanna ba. each solution is upto you to try for your envionment. sound panel boards 10 inch thick. umba tama decide karanna oni kochara decible ganaka noice ekak da enne eka kochara reduce karanna puluwan da kiala. mata nam panels 2k hodatama athi + bean bag eka hodata internal reverbs absorb karanawa. salli nattan gedara okkogema andum tika goda gahuwat same effect. redi kade kata giyama umbata wadi saddayak ahen natte ekai. ge athule drill karat ahen na mata nam panels dammama. habai room eke patta small una panel thickness ekata
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Over ear headphones with active noise cancelling try karala balanna. music play nokara noise cancelling on karala dagena wada karanna. over ear nisa kana thalenne ne. comfortably paya ganak dagena inna puluwan.