Dandruff වලට ලෝෂන් එකක්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    මේකෙ කොල්ලෙක් එකපාරක් ඩැන්ඩ්රුප් වලට ඔලුවට දාන්න ලෝෂන් එකක් දාල තිබුන ඒකෙ නම මිසින්
    ඒක දාපන්කො කවුරුහරි
    ඌ වෙන රටකට ගිහිල්ලත් දොස්තරට කියල ඒක ඉල්ලගත්ත කීව
    ඌ කීව විදියට බඩු හොදයි