Insurance Bonuc

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    මොකක්ද මේ කියලා තියෙන්නේ? SLIC එකෙන් මෙහෙම එකක් ආවා.

    දැන් මට ගිහින් ලක්ෂයක් ඉල්ල ගන්න පුලුවන්ද?

    220 ගානක් තියෙන්නේ? දැන් මගේ රක්ෂණාවරණය laksha 22 වෙලාද?

    1000027973.jpg
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඕවා ඉතින් කල් පිරුනම හරි නැත්තං policy එකේ තියෙන විදියට වෙන incident එකක් දී තමයි ගෙවන්නේ. ලක්ෂ 22ක් නේ
     
    • Like
    Reactions: remoteworkerlanka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    මොකක්ද මේ කියලා තියෙන්නේ? SLIC එකෙන් මෙහෙම එකක් ආවා.

    දැන් මට ගිහින් ලක්ෂයක් ඉල්ල ගන්න පුලුවන්ද?

    220 ගානක් තියෙන්නේ? දැන් මගේ රක්ෂණාවරණය laksha 22 වෙලාද?

    View attachment 254291
    ඔය නිකන් උඹලගෙ හිත සතුටු කරන්න එන එකක්. ඕක ගන්න ඉතින් පොලිසි එක කැන්සල් කරන්න ඕනා. ඕක කල්පිරෙනකොට හැබැයි ලංකාවෙ inflation rate එකත් එක්ක ඕක සොච්චම් ගානක් වෙනවා.
     
    • Sad
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,867
    113
    ඕවා ඉතින් කල් පිරුනම හරි නැත්තං policy එකේ තියෙන විදියට වෙන incident එකක් දී තමයි ගෙවන්නේ. ලක්ෂ 22ක් නේ
    එහෙමද මැරුණොත් කෝටි 2ක් ලැබෙන විදියට තමයි දැම්මේ නම්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    කල් පිරෙනකොට ලැබෙන ගණන් වෙනස් සමහර policy වල හැබැයි මාරණයක දී ලැබෙන ගානට වඩා. ඕකේ ඔප්පුවේ විස්තර ඇති.
     
    • Like
    Reactions: remoteworkerlanka