මන් girlfriend / Wife කෙනෙක් Serious relationship එකකට හොයනවා, ගොඩක් site බැලුව, වැඩක් නෑ, උන් සල්ලිගන්නකන් විතරයි, කපුවොත් පල් හොරු, සල්ලි විතරයි, වැඩක් කරන්නේ නෑ,
දන්නා උන් කියනවා, එළියේ Clubbing ගිහින් අනන් මනං කරලා හොයා ගනින් කියල, එහෙම මගුලක් newei මන් හොයන්නේ, පත්තරේටත් දැම්ම සැරයක්, සල්ලි ගිය විතරයි බ්‍රෝ.
Facebook eke ඔක්කොම තියෙන්නේ බොරු සීන්. බොරු Profile හදාගෙන එක්කෝ, Prostitutes ල ඉන්නේ!
කියපල්ලා බන් හරි විදිහ මොකද්ද කියල. අනික් උන් කියනව පන්සල් ගිහින් සිල් අරන් ඇන්ටිලා ටිකට ටල්ක් කරලා බලපන්, උඹට සෙටනම් දුව දෙයි කියල.
හිනා වෙන්න එපා යකෝ, මේක මන් උඹලගෙන් අහන්නේ seriously!