tinder, bumble. ලංකාවේ dating apps වල ඉන්නෙත් බඳින්න එකෙක් හොයන ගෑනු තමයි
Liyathabara site eke nam inna aya awl thama. But try ekk deela balapan. Hoda kello adui ekeMama Liyathabara kiyana eke nam register wela hitiya. ගොඩක් ගැනු නම් මෙලෝ රහක් නැති උන් හිටියේ . හරියට හරියන එකක් සෙට් වෙන අවස්‍තා නම් හරිම අඩුයි මම හිතන්නේ .
meka samahara Ads 2y /3y eha paranai ban. Aluth ewath watenwa habai.Exeldatabank
Sirawatama bn, Business scene ekak thiyenne.Mama Liyathabara kiyana eke nam register wela hitiya. ගොඩක් ගැනු නම් මෙලෝ රහක් නැති උන් හිටියේ . හරියට හරියන එකක් සෙට් වෙන අවස්‍තා නම් හරිම අඩුයි මම හිතන්නේ .
Meka hoyala balannam machan!කුල හා තත්ත්වේ සැරට බලනවානම් ඉතින් ජොඩු කරන නැන්දලාගේ ආරංචි මගින් තමයි.
පත්තරෙත් ඔය කියන තරම් නරක නැ.හොද ඒවා තියනවා
ක්‍රිස්තියානි නම් ඥානාර්තෙ ගැන කියන්න ඕනා නැනේ. බෞද්ධ නම් ඥානාර්තයෙන් සෙවිම එච්චරම අනුමත කරන්නේ නැ.
බුකියේ නම් "තීකා" කියලා එකක් දැක්කා.
කරන ළමයා නම් දැනට ජෙනුයින් විදිහට කරනවා වගේ පෙන්නේ.
Honda idea ekak!ඩුබායි ගිහින් පිලිපීන් කෙල්ලෙක් බැදපන්. Kfc chicken bucket එකකට යන ගාන විතරයි.
Machan umabta puluwan nam mata ewapan! loku udawwak! (Karadarayak nathnam hari?)ඥානාර්ථ ප්‍රදීපය. බ්‍රහස්පතින්ද හවස පල්ලියෙන් ගන්න පුලුවන්. ඕන නම් කියපන් මචන් ලබන සතියෙ පේජස් ටික එවන්නම්
MOkadda bn a page eka, mn theeka kiyala search kala, mokaddo kunuharpuayak enawa ne!අර තීකා පේජ් එකෙන් බැරිද
https://m.facebook.com/theeka.99/Sirawatama bn, Business scene ekak thiyenne.
Meka hoyala balannam machan!
------ Post added on Sep 18, 2025 at 6:30 PM
Honda idea ekak!
------ Post added on Sep 18, 2025 at 6:31 PM
Machan umabta puluwan nam mata ewapan! loku udawwak! (Karadarayak nathnam hari?)
------ Post added on Sep 18, 2025 at 6:54 PM
MOkadda bn a page eka, mn theeka kiyala search kala, mokaddo kunuharpuayak enawa ne!
------ Post added on Sep 18, 2025 at 7:06 PM
හොඳ එකක් සෙට් උනාද? Connection හරහා ඔවා හොයන එක තමයි හොඳ, නැත්නම් කොහේ හරි කුණු කර ගහන්න වෙන්නේමන් girlfriend / Wife කෙනෙක් Serious relationship එකකට හොයනවා, ගොඩක් site බැලුව, වැඩක් නෑ, උන් සල්ලිගන්නකන් විතරයි, කපුවොත් පල් හොරු, සල්ලි විතරයි, වැඩක් කරන්නේ නෑ,
දන්නා උන් කියනවා, එළියේ Clubbing ගිහින් අනන් මනං කරලා හොයා ගනින් කියල, එහෙම මගුලක් newei මන් හොයන්නේ, පත්තරේටත් දැම්ම සැරයක්, සල්ලි ගිය විතරයි බ්‍රෝ.
Facebook eke ඔක්කොම තියෙන්නේ බොරු සීන්. බොරු Profile හදාගෙන එක්කෝ, Prostitutes ල ඉන්නේ!
කියපල්ලා බන් හරි විදිහ මොකද්ද කියල. අනික් උන් කියනව පන්සල් ගිහින් සිල් අරන් ඇන්ටිලා ටිකට ටල්ක් කරලා බලපන්, උඹට සෙටනම් දුව දෙයි කියල.
හිනා වෙන්න එපා යකෝ, මේක මන් උඹලගෙන් අහන්නේ seriously!
------ Post added on Sep 24, 2025 at 4:09 PMහොඳ එකක් සෙට් උනාද? Connection හරහා ඔවා හොයන එක තමයි හොඳ, නැත්නම් කොහේ හරි කුණු කර ගහන්න වෙන්නේ
------ Post added on Sep 24, 2025 at 4:10 PMහොඳ එකක් සෙට් උනාද? Connection හරහා ඔවා හොයන එක තමයි හොඳ, නැත්නම් කොහේ හරි කුණු කර ගහන්න වෙන්නේ
meka nm godak hodai. ape ayyia knkta hoda partner knk hoyala dunne