ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    2025- plan karanawa tile karala, windows waterbase karala paint karanna. ethakota yata floor eka iwarai
    mekath done

    5years kohoma hadanne ne kiyala birth control kara. then house building, covid, economy crisis
    monad kale control walat :P
     
    • Like
    Reactions: jennt

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක්
    එහෙම ගත්තේ?

    අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්.

    මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන.
    උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි.

    උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ?

    අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings plan ගැන .
    මාසෙට 50k ගානෙ අවුරුදු 2ක වගේ දාගෙන ගියාම
    2million එකතු වෙන savings plan තියෙනවා.

    ඒත් බන් 2m වලින් වාහනයක්වත් ගන්න පුලුවන්ද බන් අද කාලෙ ?
    එතකොට බන් අපිට ඉදිරි අවුරුදු 5 ඇතුලද මේව කරන්න බැරිද?
    වාහනයක් ගත්තත් ගන්න වෙන්නේ නාකි වෙලාද?

    සිරාවටම කියහන්කෝ මොකද කරන්නෙ කියලා
    උඹට මොනවද අඩුපාඩු බන්? මේ මට ජොබක් විතරයි වෙනසක්ට තිබ්බේ පාරට නොවැටි ඉන්න...ඉන්න ගෙයක් නැහැ..40 යියර්ස් තාම රෙන්ට් එකට
     
    • Like
    Reactions: jennt

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,664
    4,915
    113
    Pandora
    උඹට මොනවද අඩුපාඩු බන්? මේ මට ජොබක් විතරයි වෙනසක්ට තිබ්බේ පාරට නොවැටි ඉන්න...ඉන්න ගෙයක් නැහැ..40 යියර්ස් තාම රෙන්ට් එකට
    married?
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,975
    4,605
    113
    Abyss
    උඹට මොනවද අඩුපාඩු බන්? මේ මට ජොබක් විතරයි වෙනසක්ට තිබ්බේ පාරට නොවැටි ඉන්න...ඉන්න ගෙයක් නැහැ..40 යියර්ස් තාම රෙන්ට් එකට
    උබ අවුල් ගහන්නෙ නැද්ද ? කොහොමද හිත හදාගන්නෙ ? ගෙනාපු පව් පින් කියල හිතනවද ? බොනවද ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,975
    4,605
    113
    Abyss
    :(Unta dn kollo one na bn.fb page ekak atawan puka poddk pennuw nm salli thama
    දැන්නම් මම ටිකක් හිත හදාගෙන ඉන්නෙ බන්. මට ඕන ජාතියෙ කෙල්ලෙක් මට හම්බෙන්නෙ නෑ කියලා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,195
    3,327
    113
    Maligawatta
    mata kisima labbak hambunne gedarin,
    hebei igena gaththa, pitarata gihilla job ekak kara, salli tikak ekathu karala magema kiyala business ekak patan gaththa, gewala 2k thiyanawa, SUV waahanayak thiyanawa,
    hebei wahanaya thiyanne lankawe nemei,
    gewal gaththeth lankawe idhan hamba karala nemei,
    mata 35 wenna kalin gewal 2k gaththa (dekema watinakama aduma koti 4k withara den)

    Internet use karanna patan gaththu kaale Elakiri ekata join wechcha handa (2007 dhi), kochchara busy unath parana puruddhata ravumak gahala yanawa
     
    සමහර එවුන්ට මොලේ පෑදෙනව බන් අඩු වයසින්. අපෙ අයිය ගාව වැඩ කර ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. එයාගෙ පුතා අවුරුදු 19 රට යන්න ඕන

    කියල A/L ඉවර වුන ගමන් ඩුබායි ගිහින්. දැන් ලක්ෂ 12ක් විතර පඩි ගන්නවා. එහෙම්ම ඩිග්‍රි එකත් කරලා.

    බෙන්ස් එක්කුත් තියෙනවා අවුරුදු 23යි තාම
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    දැන්නම් මම ටිකක් හිත හදාගෙන ඉන්නෙ බන්. මට ඕන ජාතියෙ කෙල්ලෙක් මට හම්බෙන්නෙ නෑ කියලා.
    කුක්කු දෙකයි පුකයි ඇගයි මතක් කරගනින් මූන අමතක කරලා..නගිනව සුප්පපෙට
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,975
    4,605
    113
    Abyss
    කුක්කු දෙකයි පුකයි ඇගයි මතක් කරගනින් මූන අමතක කරලා..නගිනව සුප්පපෙට
    එහෙම කෙල්ලොනම් ඉන්නව බන්. මට ඕන මාව මෙන්ටර් කරන්න පුලුවන් වගේ චරිතයක් බන්.

    එහෙම කෙනෙක් හම්බුනා. එයා මගෙ ලයිෆ් එක ටිකක ගොඩ දාල ගියා.

    මාස ගානකින් අවුරුදු ගානක වෙනසක් වුනා මගෙ.

    ජොබ් එක ගොඩ ගියා එයා නිසා.

    ඩිප්‍රෙශන් බැස්ස හොදටම...

    ඒත් ජීවිතෙ හොද දෙවල් හැමදාම අපි ලග තියෙන්නෙ නෑ බන්.

    කවදහරි යනව එයාව හම්බෙන්න ඩෙන්මාර්ක් වලට
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,345
    113
    Colombo
    එහෙම කෙල්ලොනම් ඉන්නව බන්. මට ඕන මාව මෙන්ටර් කරන්න පුලුවන් වගේ චරිතයක් බන්.

    එහෙම කෙනෙක් හම්බුනා. එයා මගෙ ලයිෆ් එක ටිකක ගොඩ දාල ගියා.

    මාස ගානකින් අවුරුදු ගානක වෙනසක් වුනා මගෙ.

    ජොබ් එක ගොඩ ගියා එයා නිසා.

    ඩිප්‍රෙශන් බැස්ස හොදටම...

    ඒත් ජීවිතෙ හොද දෙවල් හැමදාම අපි ලග තියෙන්නෙ නෑ බන්.

    කවදහරි යනව එයාව හම්බෙන්න ඩෙන්මාර්ක් වලට
    දැන් ඒ කෙල්ල නැද්ද උඹ එක්ක? දෙන්නා කේස් ද?
     
    • Like
    Reactions: jennt

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,475
    113
    ලංකාවෙ කිසිම දේපලක් නැති කෙනෙක් නම් හොඳම වැඩේ skills හදාගෙන settle වෙන්න පුළුවන් රටකට යන එක ....

    ලංකාවෙ කිසිම වත්කමක් නෑ කියන්නෙ ඔයාට මේ රටේ හිමිකමක් නෑ වගේනෙ ..

    ඉතිං අතහැරල යන්න දෙයක් නැති නිසා skills වලට හම්බකරන පුළුවන් රටකට ගියොත් ලෝකෙ කොහෙහරි තැනක් හදාගන්න පුළුවන් වෙයි ... luck එකත් ඔයාගෙ පැත්තට තියේ නම්