කැම්පස් බෝඩිං - ඉන්න අය / හිටපු අයගේ අදහස් ඕන

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    dan trend eka single rooms.gen z hoyanne set ekatam single rooms dena ekata tyena ewa.unta ona privacy + ekata inna
    studio type ekata tyenna ona
    cooking+attached bathrrom
    4,5 deenk eka room eke bodime tiyaganwata wada lesi mehema eka room ekak ekkenekta dena eka
    Room එකට Cooking දෙන එක practical නෑ වගේ නෙහ් .. double room with attached BR තමා දැනට හිතන් ඉන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    Plus

    20-25 km දුරින් තියන කැම්පස් එකට බෝඩ් වෙන එකද හොඳ ගෙදර ඉඳන් යන එකද? (First year එක)
    ගෙදර ඉඳන් පල මොන බෝඩිම් ද බන්. ගොඩක් කැම්පස් වල උන් බෝඩ් වෙලා ඉන්නෙත් 15 km විතර ඈත. සමහරු ලඟ පාත ඉඳියත් බස් එක ට්‍රැෆික් එකේ එද්දි පැයකට වඩා යනව.

    දැන් කට්ටිය තනි කාමර හොයන ගතියක් තියෙනවා කියල කියන්නෙ ඇත්ත ද?
    ඉස්සර 4-5 එකට හිටියට දැන් එහෙම කාමර දෙන්න අමාරුයි ද?
    ඔයා සෙට් පිටින් එකට ඉන්න කාමර දෙනව කියන්නෙ සෙට් වෙන්නෙ ටිකක් class අඩු උන්. Decent උන් හොයන්නෙ එක්කො තනි කාමර එහෙම නැත්තන් තව එක යාලුවෙක් එක්ක වගේ ඉන්න තැන්. මෙහෙම එන අයගෙන් කරදර අඩුයි. හැබැයි උන් පිළිවෙල හොයනව. ටයිල් කරල curtain එකක් දාලා ලස්සනට දෙන්න. ෆ්‍රිජ් එකක් එහෙම දාන්න common. ඔයාට සෑහෙන ගානකට දෙන්න පුලුවන් ඔහොම තැනක්. හිරිකිතයක් නැති බෝඩිමක් හොයාගන්නව කියන්නෙ පට්ට අමාරුයි මේ කාලෙ. කැම්පස් කිවුවම හිතන්න එපා හැමෝම සල්ලි නැති මිනිස්සු කියල. ඔය බැච් වල ඕන තරන් ඉන්නව සල්ලි තියෙන පවුල් වල අය. AC කරපු කාමරම හොයන අය පවා ඉන්නව. Clean කුස්සියක්, ෆ්‍රිජ් එකක්, දැක්කම පිලිවෙල කාමර/ඇඳවල්, පොඩ්ඩක් මොඩර්න් ලුක් එකක්. ඕවා තමයි ඕනෙ.
    ------ Post added on Jan 4, 2026 at 7:11 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    Room එකට Cooking දෙන එක practical නෑ වගේ නෙහ් .. double room with attached BR තමා දැනට හිතන් ඉන්නෙ
    Cooking නෑ කියන්නෙ Cooking එක්ක ගානෙන් බාගෙකට තමයි දෙන්න වෙන්නෙ. සල්ලි තිබ්බත් දැන් කට්ටිය කැමති නෑ කඩෙන් හැමදාම කන්න. ගොඩක් අය diet plan එහෙම ෆලෝ කරනව. බැච් එකකින් 1/3 විතර ජිම් යනව පොඩ්ඩ පොඩ්ඩ හරි. එතකොට kitchen ඕනෙමයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,593
    113
    Fantasy
    Cooking නෑ කියන්නෙ Cooking එක්ක ගානෙන් බාගෙකට තමයි දෙන්න වෙන්නෙ. සල්ලි තිබ්බත් දැන් කට්ටිය කැමති නෑ කඩෙන් හැමදාම කන්න. ගොඩක් අය diet plan එහෙම ෆලෝ කරනව. බැච් එකකින් 1/3 විතර ජිම් යනව පොඩ්ඩ පොඩ්ඩ හරි. එතකොට kitchen ඕනෙමයි.
    ඔතන ප්‍රශ්නෙ වෙන්නේ උයන්න electricity පාවිච්චි කරනවා නම් උයන එකායි නැති එකායි ඔක්කොම ඒ වියදම දරන්න වෙන එක
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,081
    655
    113
    Room එකට Cooking දෙන එක practical නෑ වගේ නෙහ් .. double room with attached BR තමා දැනට හිතන් ඉන්නෙ
    sudu mahatturunge studio type rooms balapan machan.single room eke cooking tyenwa. ewa tama dan gen z un illanne. anika 4k 5k hoya hoya bodim denwata wada mehem ekek set unama u innwa thana honda nam
    ara uda ekek kiyla tyenwa wage godak un diet plans follow krnwa dan gym yangamn.eka nisa cooking facilities balanwa

    ගෙදර ඉඳන් පල මොන බෝඩිම් ද බන්. ගොඩක් කැම්පස් වල උන් බෝඩ් වෙලා ඉන්නෙත් 15 km විතර ඈත. සමහරු ලඟ පාත ඉඳියත් බස් එක ට්‍රැෆික් එකේ එද්දි පැයකට වඩා යනව.

    ඔයා සෙට් පිටින් එකට ඉන්න කාමර දෙනව කියන්නෙ සෙට් වෙන්නෙ ටිකක් class අඩු උන්. Decent උන් හොයන්නෙ එක්කො තනි කාමර එහෙම නැත්තන් තව එක යාලුවෙක් එක්ක වගේ ඉන්න තැන්. මෙහෙම එන අයගෙන් කරදර අඩුයි. හැබැයි උන් පිළිවෙල හොයනව. ටයිල් කරල curtain එකක් දාලා ලස්සනට දෙන්න. ෆ්‍රිජ් එකක් එහෙම දාන්න common. ඔයාට සෑහෙන ගානකට දෙන්න පුලුවන් ඔහොම තැනක්. හිරිකිතයක් නැති බෝඩිමක් හොයාගන්නව කියන්නෙ පට්ට අමාරුයි මේ කාලෙ. කැම්පස් කිවුවම හිතන්න එපා හැමෝම සල්ලි නැති මිනිස්සු කියල. ඔය බැච් වල ඕන තරන් ඉන්නව සල්ලි තියෙන පවුල් වල අය. AC කරපු කාමරම හොයන අය පවා ඉන්නව. Clean කුස්සියක්, ෆ්‍රිජ් එකක්, දැක්කම පිලිවෙල කාමර/ඇඳවල්, පොඩ්ඩක් මොඩර්න් ලුක් එකක්. ඕවා තමයි ඕනෙ.
    ------ Post added on Jan 4, 2026 at 7:11 PM
    menna meka aththa. godakma tynne ara melo rahak nati bodim. honda decent pita ekak tyenm patta ganakata denna puluwan. honda business karayonge lamaith enwa owata
    ------ Post added on Jan 4, 2026 at 7:51 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,478
    113
    ඔතන ප්‍රශ්නෙ වෙන්නේ උයන්න electricity පාවිච්චි කරනවා නම් උයන එකායි නැති එකායි ඔක්කොම ඒ වියදම දරන්න වෙන එක
    Kitchen එකක් නැතත් කොහොමත් කාමරේ හීටරෙයි රයිස් කුකර් එකයි ගහනවනෙ බන්. කිචන් එකක් තිබ්බොත් ගෑස් එකේ උයනව ටිකක් හරි. Electricity ඉතින් බෙදාගන්න කියන එක තමයි හැම බෝඩිමේම කරන්නෙ. දරන්න වෙනව ඉතින්.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,574
    24,593
    113
    Fantasy
    Kitchen එකක් නැතත් කොහොමත් කාමරේ හීටරෙයි රයිස් කුකර් එකයි ගහනවනෙ බන්. කිචන් එකක් තිබ්බොත් ගෑස් එකේ උයනව ටිකක් හරි. Electricity ඉතින් බෙදාගන්න කියන එක තමයි හැම බෝඩිමේම කරන්නෙ. දරන්න වෙනව ඉතින්.
    Mn cmpz kaale hitapu bording house ekaka common area eke rice cooker use karana ungen rs 500k wedipura gatta. Samahara un maaseta 30 paarak rice cooker eka gahala 500k gewwa. Samahara un maasetama 3,4 paarak gahalath 500k gewanna unaa. Anna ethakota prashnayak enawa. Anthimata ara 3,4 paarak uyana ekaa wede newettuwaa.
    Common area ekak tiyenawa nam gas use karanna kiyana eka thamaa saadarana. Nettam electricity bill cal karaddi range eka anuwa bill hadaddi okkotama paadui.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,081
    655
    113
    Mn cmpz kaale hitapu bording house ekaka common area eke rice cooker use karana ungen rs 500k wedipura gatta. Samahara un maaseta 30 paarak rice cooker eka gahala 500k gewwa. Samahara un maasetama 3,4 paarak gahalath 500k gewanna unaa. Anna ethakota prashnayak enawa. Anthimata ara 3,4 paarak uyana ekaa wede newettuwaa.
    Common area ekak tiyenawa nam gas use karanna kiyana eka thamaa saadarana. Nettam electricity bill cal karaddi range eka anuwa bill hadaddi okkotama paadui.
    dan meter tyenwane bn.aluthen hadanwnm room ekatam eka line ekak dila e line ekata meter ekak set krnam wade close.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    double room with attached BR තමා දැනට හිතන් ඉන්නෙ
    උබ බෝඩිම ගහ්න්නේ private campus එකක් ගාවද... එහෙනම් මේකෙ අනිත් උන් කියල තියෙන දේවල් හරි.. හැබැයි gov campus එකක් ගාවනම් මම කියපු විදිහට ගහපන්.. ලක්සරි ඒව දෙන්න අමාරුයි.. (gov med faculty අවුලක් නෑ ලක්සරි ඒව තමා වැඩිම යන්නේ)
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    688
    371
    63
    room eke cook karanna dunnoth rice cooker or induction cooker use wenawa.. ekata godak electricity yanawa
    ehema karanawa nam 13A square pin wiring karala thiyenna one.. nathan gini ganna puluwan