මචංලා,
මම Colombo පැත්තට ටිකක් කිට්ටුව ගෙයක් හදන්න ප්ලෑන් කරගෙන යනවා. මට පොඩි උදව්වක් ඕන.
ඉඩමේ ලොකු බෑවුමක් (Slope) තියෙනවා. කන්දක් සෙට් වෙන ඉඩමක්. ඒ නිසා නිකන්ම බාස් කෙනෙක් දාලා කරනවාට වඩා, හරියට Engineering පැත්ත දන්න, Retaining walls ගහලා Split-level විදිහට ගේ ඩිසයින් කරලා හදන්න පුළුවන් කෙනෙක් තමයි හොයන්නේ.
දැනට Company කීපයක් බැලුවා. සමහර අලුත් ඒවගේ වැඩ ෂුවර් නෑ. Lex Duco වගේ ලොකු ඒවගෙත් Reviews දැක්කම බය හිතෙනවා, ගාණත් වැඩියි.
උඹලා කවුරුහරි මෑතකදී ගෙයක් හදාගත්ත (විශේෂයෙන් අමාරු ඉඩම් වල/Sloped lands වල වැඩ කරපු) හොඳ, විශ්වාසවන්ත Company එකක් හරි Engineer කෙනෙක් හරි ඉන්නවා නම් රෙකමන්ඩ් කරනවද?
Colombo District එක ඇතුලේ වැඩ කරන කෙනෙක් නම් වඩා හොඳයි. ඇඩ් දාන්න එපා මචංලා, ඇත්තටම ගෙවල් හදපු අය ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙන්න. ලොකු පිනක්.
Thanks!