ඔව් ඕක safety බල්ලට දාලා කකුල තිබ්බේ ගමන් ජෙට් එක වගේ යන්න හදලා තියෙන්න ඉන්දියාවේ ජනගහයන පාලනය කරන්න. තව හයියෙන් පලයන්. මෙහෙත් ජනගහනය වැඩි දැන්.Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ.
වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
එහෙම කියන්නත් බෑ හොඳටම optimize කරපු power train එකක් තියෙනවා නම් ඊට අඩු වාහන වලත් දැන්නනේ නැතුව 100ට යන්න පුළුවන්. ඔක්කෝටම කලින් බල්නන ඕනේ safety එක හැබැයි.එන්ජිම හොද වෙන්න ඕනේ ටිකක් හයි කැපෑසිටි 1000 + වත් වෙන්න ඕනේ . අනික් අඩු ඒවා අඩාගෙන යන්නේ
------ Post added on Feb 16, 2026 at 4:29 PM

