100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ. :P

    වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
    ඔව් ඕක safety බල්ලට දාලා කකුල තිබ්බේ ගමන් ජෙට් එක වගේ යන්න හදලා තියෙන්න ඉන්දියාවේ ජනගහයන පාලනය කරන්න. තව හයියෙන් පලයන්. මෙහෙත් ජනගහනය වැඩි දැන්.
    1000349250.png

    එන්ජිම හොද වෙන්න ඕනේ ටිකක් හයි කැපෑසිටි 1000 + වත් වෙන්න ඕනේ . අනික් අඩු ඒවා අඩාගෙන යන්නේ
    එහෙම කියන්නත් බෑ හොඳටම optimize කරපු power train එකක් තියෙනවා නම් ඊට අඩු වාහන වලත් දැන්නනේ නැතුව 100ට යන්න පුළුවන්. ඔක්කෝටම කලින් බල්නන ඕනේ safety එක හැබැයි.
    ------ Post added on Feb 16, 2026 at 4:29 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    ඔව් ඕක safety බල්ලට දාලා කකුල තිබ්බේ ගමන් ජෙට් එක වගේ යන්න හදලා තියෙන්න ඉන්දියාවේ ජනගහයන පාලනය කරන්න. තව හයියෙන් පලයන්. මෙහෙත් ජනගහනය වැඩි දැන්.
    View attachment 262633

    එහෙම කියන්නත් බෑ හොඳටම optimize කරපු power train එකක් තියෙනවා නම් ඊට අඩු වාහන වලත් දැන්නනේ නැතුව 100ට යන්න පුළුවන්. ඔක්කෝටම කලින් බල්නන ඕනේ safety එක හැබැයි.
    ------ Post added on Feb 16, 2026 at 4:29 PM
    ඒම එන්නෙ 1000 + ටර්බෝ එන්හෑන්ස්ඩ් ඒවනේ. ඔය ඇල්ටෝවක 100 පැන්නම දෙදරනවා හුලගේ යනවා වගේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඕකෙන් කෝමද කියන්නේ කොම්ෆටබිලිටි ගැන .
    RPM 2200n bn 100 යන්නේ. වාහනේ ඇතුළට දැනෙන්නේ නෑ ලොකුවට. මන් කිව්වෙ engine, torque, rpm ගැන. අනිත් දේවල් ඉතින් කොහොමත් පොඩි වාහන වලින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. LC300 එකක feeling එක මේ වගේ වාහන වලින් ගන්න බෑ කොහොම හොඳට හැදුවත්.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    804
    93
    Had a 2007 petrol Santa FE with 2.4 l

    100 kmph යද්දී rpm එක 1800 ට වගේ.
    වාහනේ fast යනවා කියලා engine noise එක cabin එකට ඇහෙන්නේ 130ට ලන් වෙද්දී. Heat කටුවත් drop වෙනවා හීමින් . highway එකේ දුර යද්දි.
    Front wheel drive, 5 seater එකක්.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Outlander
    Rav4 new
    Camry new
    Axio
    Montero
    CRV
    Ford pickups
    Ford explorer
    Anything with more than 2000cc newer than 2015.
    Parana cab walath danennaha depends on engine and gear mounts
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    RPM 2200n bn 100 යන්නේ. වාහනේ ඇතුළට දැනෙන්නේ නෑ ලොකුවට. මන් කිව්වෙ engine, torque, rpm ගැන. අනිත් දේවල් ඉතින් කොහොමත් පොඩි වාහන වලින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. LC300 එකක feeling එක මේ වගේ වාහන වලින් ගන්න බෑ කොහොම හොඳට හැදුවත්.
    ඇන්ජිම අඩන් නැද් ද ඕවගේ හෙන හයියෙන් ඔය rpm වල යද්දි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,012
    113
    ආශ්චර්යමත් රටක
    මූලිකවම වාහනේට සාපේක්ෂව Engine capacity එක power එක වැඩි වාහන වල තමයි ඔය දැනෙන්නෙ නැත්තෙ. Capacity වැඩි පරණ වාහනේකට වඩා capacity අඩු අලුත් වාහනේකත් ඔය කියන “දැනෙන ගතිය” වැඩියි.

    හැබැයි මම මේ කියන්නෙ හොඳ බ්‍රෑන්ඩ්ස් වල වාහන වලින්.(ජැපනීස්, යුරෝපියන් වගේ) එහෙම නැති වෙන වාහන නං ඉතින් suspension, tyres, etc තව ගොඩක්දේවල් බලපානවා. road conditions පවා වෙනස් වෙනකොට වෙනස් වෙනවා.