
බෝම්බ model එක every. මේක custom z,ඇන්ජිම කීයද ඔය බොම්බ මොඩල් එකේ
හරි එකම වගේ ස්ට්රක්චර් එකක් නේ . එත් බර ණැති කම , විල් බේස් එක පොඩි නිසා ඕක 90-100 යනකොට දේදරන් නැද්ද , ටිකක් පාවෙන ගතියක් එන් නැද්දබෝම්බ model එක every. මේක custom z,
660CC + 1.6KW (40NM) Motor
meka aththa bn, 100 giyata theren naa.Fronx. කකුල තියෙනව විතරයි. ජෙට් එක වගෙ විදින්නෙ.ඇන්ජිමෙ booster Jet කියල ගහල තියෙන්නෙ එකද දන් නෑ.
වින්ඩ්ශීල්ඩ් එකෙ quality අනුව තමා ඔය ස්පිඩ් එක තෙරෙන් නැති වෙන්නෙ
මන් ලගත් මේක තමයි තියෙන්නේ 100, 120 දැනේන්නේ වත් නෑ. හැබයි මේවා පොඩි වාහන නිසා මොකක් හරි අවුලක් ගියොත් saftey පැත්තෙන් ප්රශ්නයක් වෙන්න පුළුවන්. වාහනේ ride quality එක පැත්තෙන් නම් කිසිම ප්රශ්නයක් නෑ නිකන් Butter වගේ යන්නේ. Engine CVT tune කරලා තියෙනවා තිතට. ගොඩක් අලුත් japan වාහන මෙහෙමයි දැන්. 70 80 speed එකෙන් ලොකු වංගු ගත්තොත් නම් දැනෙන body role එකක් තියෙනවා. Highway නම් පාවෙනවා වගේ යන්නේ. Phone එක dashboard එක උඩ තියන් match එක බල බල ඇවිත් තියෙනවා Highway එකේ.හරි එකම වගේ ස්ට්රක්චර් එකක් නේ . එත් බර ණැති කම , විල් බේස් එක පොඩි නිසා ඕක 90-100 යනකොට දේදරන් නැද්ද , ටිකක් පාවෙන ගතියක් එන් නැද්ද
ඔව් ඕක safety බල්ලට දාලා කකුල තිබ්බේ ගමන් ජෙට් එක වගේ යන්න හදලා තියෙන්න ඉන්දියාවේ ජනගහයන පාලනය කරන්න. තව හයියෙන් පලයන්. මෙහෙත් ජනගහනය වැඩි දැන්.
View attachment 262633
මන් ලගත් මේක තමයි තියෙන්නේ 100, 120 දැනේන්නේ වත් නෑ. හැබයි මේවා පොඩි වාහන නිසා මොකක් හරි අවුලක් ගියොත් saftey පැත්තෙන් ප්රශ්නයක් වෙන්න පුළුවන්. වාහනේ ride quality එක පැත්තෙන් නම් කිසිම ප්රශ්නයක් නෑ නිකන් Butter වගේ යන්නේ. Engine CVT tune කරලා තියෙනවා තිතට. ගොඩක් අලුත් japan වාහන මෙහෙමයි දැන්. 70 80 speed එකෙන් ලොකු වංගු ගත්තොත් නම් දැනෙන body role එකක් තියෙනවා. Highway නම් පාවෙනවා වගේ යන්නේ. Phone එක dashboard එක උඩ තියන් match එක බල බල ඇවිත් තියෙනවා Highway එකේ.
ඕනම වාහනයක් එහෙම වෙන්න පුළුවන් හැබැයි සමහර වාහන එහෙම පපඩම් වෙනවා වැඩි. මට කාගේවත් වාහන එක්ක කිසිම තරහක් නෑ talk දෙන්න ඕනේත් නෑ. Every වගේ වාහන කොහොමත් එහෙම වේගෙන් යන්න හදාපු ඒවා නෙමෙයි. එක නිසා ඒවගෙන් 100 පන්නන් යනවා නම් මැරෙන්න බලන් තමා යන්න ඕනේ. KEI cars තියෙන්නේ City driving වලට. හැබැයි බං නිකන් බාල තහඩු ගහලා පුම්බලා තියෙන budget වාහන SUV කියලා හිතන් 100 ට 150ට ගිහින් හැප්පුනම කෑලිවත් හම්බෙන්නේ නෑ. මන් මෙතන පොඩි වාහන වල උනත් හරියට tune කරලා නම් 100 ට 120ට දැනෙන් නැතුව යන්න පුළුවන් කියන තර්කය විතරයි ගෙනාවේ. මන් මුල ඉදන්ම කිව්වා 100 ට 120ට යන්න ඕනේ නම් නිතරම Safety වැඩි වාහනයක් ගන්න කියන එක හරියට කියවලා බලපන්. මොකද ජීවිතේ වටිනාකම අනිත් හැම දේටම වඩා වැඩි. වාහනේ මොකක් උනත් වාහනේ තරම දැනගෙන පදිනවා නම් ප්රශ්නයක් නෑ.![]()
![]()
Japan ewa papadam wenne naa wage muu meka share karala tiynne
![]()
![]()
Muu every tiyan ne lokuuu talk denna
------ Post added on Feb 18, 2026 at 8:09 PM
onna ithn baila gahanwa,ඕනම වාහනයක් එහෙම වෙන්න පුළුවන් හැබැයි සමහර වාහන එහෙම පපඩම් වෙනවා වැඩි. මට කාගේවත් වාහන එක්ක කිසිම තරහක් නෑ talk දෙන්න ඕනේත් නෑ. Every වගේ වාහන කොහොමත් එහෙම වේගෙන් යන්න හදාපු ඒවා නෙමෙයි. එක නිසා ඒවගෙන් 100 පන්නන් යනවා නම් මැරෙන්න බලන් තමා යන්න ඕනේ. KEI cars තියෙන්නේ City driving වලට. හැබැයි බං නිකන් බාල තහඩු ගහලා පුම්බලා තියෙන budget වාහන SUV කියලා හිතන් 100 ට 150ට ගිහින් හැප්පුනම කෑලිවත් හම්බෙන්නේ නෑ. මන් මෙතන පොඩි වාහන වල උනත් හරියට tune කරලා නම් 100 ට 120ට දැනෙන් නැතුව යන්න පුළුවන් කියන තර්කය විතරයි ගෙනාවේ. මන් මුල ඉදන්ම කිව්වා 100 ට 120ට යන්න ඕනේ නම් නිතරම Safety වැඩි වාහනයක් ගන්න කියන එක හරියට කියවලා බලපන්. මොකද ජීවිතේ වටිනාකම අනිත් හැම දේටම වඩා වැඩි. වාහනේ මොකක් උනත් වාහනේ තරම දැනගෙන පදිනවා නම් ප්රශ්නයක් නෑ.
onna ithn baila gahanwa,![]()
Oya mona httth 100-150 gihn wadunama papadam thama
KEI cars 100 yaddi piti passe ewn otuwa pite yanawa wage yanne.![]()
වාහනේ පපඩම් වෙලා හරි ජීවිතේ බෙරෙන්නයි ඕනේ. Europe japan cars ඒවගේ කොච්චර නම් ජීවිත බෙරනවද ආයේ ඉතින් kei car එකක් අල්ලා ගත්තා උබ. මන් කලිනුත් කිව්වා නේ 100 පන්නල යන්න kei car හරියන් නෑ කියලා. හැබැයි ඉතින් ADAS 0 තියෙන. බාල තහඩු ගහපු ඉන්දියන් මාරලත් ඔච්චර තමා. ලොකුවට තිබ්බා කියලා ඔවා SUV කියලා හිතන් පදින්න එපා එච්චරයි කියන්නේ. අනික උබ kei car එකක ගිහින් නැත්නම් වරෙන් මන් එක්කන් යන්නම්onna ithn baila gahanwa,![]()
Oya mona httth 100-150 gihn wadunama papadam thama
KEI cars 100 yaddi piti passe ewn otuwa pite yanawa wage yanne.![]()
This i agree, ලොකු වාහනයක් overtake කරද්දී අනිවරෙන් එක තේරෙනවා. ඒ kei car body stucture එකේ හැටි. හැබැයි වාහනේ පද්දෙනේ නම් නෑ අමු බොරු කියන්න එපා බංMeka nam aththa ithin. JNCAP test karanneth max 65Kmph ne.
Pitipasse yana aya witharak neme highway bus ekakin overtake wenakota car ekama paddenawa![]()
This i agree, ලොකු වාහනයක් overtake කරද්දී අනිවරෙන් එක තේරෙනවා. ඒ kei car body stucture එකේ හැටි. හැබැයි වාහනේ පද්දෙනේ නම් නෑ අමු බොරු කියන්න එපා බං. Kei cars තියෙන්නේ City එකේ දුවන්න. අන්න ඒ වැඩේ ඉතින් සුපිරියටම කරන්න පුළුවන්. Power Train එකෙන් යන්න performnace තිබුණත් not recommened to drive in highspeeds because of safety concerns ADAS can only help in some degree.
------ Post added on Feb 19, 2026 at 1:43 AM
වාහනේ පපඩම් වෙලා හරි ජීවිතේ බෙරෙන්නයි ඕනේ. Europe japan cars ඒවගේ කොච්චර නම් ජීවිත බෙරනවද ආයේ ඉතින් kei car එකක් අල්ලා ගත්තා උබ. මන් කලිනුත් කිව්වා නේ 100 පන්නල යන්න kei car හරියන් නෑ කියලා. හැබැයි ඉතින් ADAS 0 තියෙන. බාල තහඩු ගහපු ඉන්දියන් මාරලත් ඔච්චර තමා. ලොකුවට තිබ්බා කියලා ඔවා SUV කියලා හිතන් පදින්න එපා එච්චරයි කියන්නේ. අනික උබ kei car එකක ගිහින් නැත්නම් වරෙන් මන් එක්කන් යන්නම්. උබ මන් හිතන්නේ kei car කියලා ගිහින් තියෙන්නේ ගොන් කරත්තයක නැගලා.
. බයිලා ඕනේ නෑ වරෙන් එක්කන් ගිහින් පෙන්නනම්. මන් මේකේ කතා කරේ safety ගැන. ඔවා ගැන කතා කරනවා නම් කතා බොහෝමයි ඉතින්
.
ADAS කිව්වෙ Safety වලට, Wobble detection is also included in ADAS package. ඔය උබ කියන sinario ඒකමයි මාත් කිව්වෙ. ඔය කියන තරම් දෙයක් නම් දැනිලා නෑ. ඕනේ තරම් ගිහින් තියෙනවා එහෙම. But again not relevant to topic. KEI cars are only designed for city driving. If anyone is trying to use it as a race car that guy should get medical help first.Overtake karaddi nemei api left lane eke yana athare highway bus ekak issara kala. Sailboat ekak wage wobble eka
ADAS walin highway speeds/cornering stability eka wadi wenna kramayak na ne? LKA walin wobble control karanna bahane. Suspension eka hena soft, body eka brick ekak wage, tyre width eka adui (160mm?), short wheelbase... ADAS monawa karannada ethakota.
මන් මගේ මතේ කෙටියෙන් කියන්නම්. මේ thread එක දාලා අහලා තියෙන්නේ 100 ට දැනෙන්නේ නැති වෙන්න යන්න වාහනයක්. මන් කිව්වෙ 100ට දැනෙන්න ගියත් safety වැඩි වාහනයක් ගන්න කියලා. එකෙක් දාලා තිබ්බා 1000CC වලට වැඩි එකක් අනිවා ඕනේ කියලා ඒක බොරු 660cc උනත් හරියට optimze නම් 100ට දැන්නේ නැතුව යන්න පුළුවන්. මන් එකයි kei car කතාව මෙතෙන්ට ඇදලා ගත්තේ. හැබැයි මන් කීයටවත් ඒක recommend කරන්නේ නෑ. 100 ට 150 ට යන්න පුළුවන් උනත් safetey මදි නිසා highly not recommended. අර ඉන්දියන් වහෙනේත් එක්ක මට ප්රශ්නයක් නෑ but එකත් safefy fail. Ancap 0 stars වෙච්ච එක අමතක කරත් japan වලට යන export model එක. (ADAS - Autobreak තියෙන ) මොඩ්ල් එකටත් 4 star rating තියෙන්නේ. උබ ඔය අපහාස කරන පෙට්ටි model Nissan Roox එකට 5 star rating තියෙනවා.![]()
paw baba hithan inne kei car papadam novi jeewithe bera ganna puluwan kiyala
![]()
If anyone is trying to use it as a race car that guy should get medical help first.
ADAS කිව්වෙ Safety වලට, Wobble detection is also included in ADAS package. ඔය උබ කියන sinario ඒකමයි මාත් කිව්වෙ. ඔය කියන තරම් දෙයක් නම් දැනිලා නෑ. ඕනේ තරම් ගිහින් තියෙනවා එහෙම. But again not relevant to topic. KEI cars are only designed for city driving. If anyone is trying to use it as a race car that guy should get medical help first.
මන් මගේ මතේ කෙටියෙන් කියන්නම්. මේ thread එක දාලා අහලා තියෙන්නේ 100 ට දැනෙන්නේ නැති වෙන්න යන්න වාහනයක්. මන් කිව්වෙ 100ට දැනෙන්න ගියත් safety වැඩි වාහනයක් ගන්න කියලා. එකෙක් දාලා තිබ්බා 1000CC වලට වැඩි එකක් අනිවා ඕනේ කියලා ඒක බොරු 660cc උනත් හරියට optimze නම් 100ට දැන්නේ නැතුව යන්න පුළුවන්. මන් එකයි kei car කතාව මෙතෙන්ට ඇදලා ගත්තේ. හැබැයි මන් කීයටවත් ඒක recommend කරන්නේ නෑ. 100 ට 150 ට යන්න පුළුවන් උනත් safetey මදි නිසා highly not recommended. අර ඉන්දියන් වහෙනේත් එක්ක මට ප්රශ්නයක් නෑ but එකත් safefy fail. Ancap 0 stars වෙච්ච එක අමතක කරත් japan වලට යන export model එක. (ADAS - Autobreak තියෙන ) මොඩ්ල් එකටත් 4 star rating තියෙන්නේ. උබ ඔය අපහාස කරන පෙට්ටි model Nissan Roox එකට 5 star rating තියෙනවා.
එකත් kei car එකක් තමා. මන් කියන්නේ kei car එකක් තරම් වත් safety නැති වාහනයකින් 100 පන්නලා ගිහින් නිකන් මැරෙන්න එපා කියලා විතරයි.
එහෙම බය නැතුව යන්න ඕනේ නම් LC300, Roles Royce අඩුම තරමේ Raize එකක්වත් ගනින් එකත් 5 start rated.5 start rated වාහනේ හිටියොත් ද 4 star (මෙහෙට එන එක 3star වෙන්න ඕනේ ADAS නැති නිසා) වාහනේ හිටියොත් ද අඩුම තරමේ නොමැරී ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා හිතලා බලපන් කෝ.
------ Post added on Feb 19, 2026 at 2:07 AM