Sim එකට කෙලවුනා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Dialog sim එක පාරට වැඩ කරන්න්නෙ නැතුව ගියා බන්. Call center ගත්තාම කියනවා sim hard damage වෙලා වෙන්න ඇතිලු. හදාගන්න arcade එක්කට යන්න වෙනවලු. උන්ගෙ one galleface විතරයි හෙට ඕපන්. වන්නියක ඉන්න එකෙක්ට කෙලවෙනවනෙ බන් එහෙම මෙහෙම උනාම. අඩුමගානේ phone shop එකකින්වත් id එක අරන් ගිහින් පුලුවන් වෙන්න ඕනිනෙ

    update: 15/03/2025

    මම ඊයෙ මෙහෙ ටවුන් එකේ කඩ කිහිප්යකින් ගිහින් ඇහුවා, එකෙක් කිව්වා උන්ට කරන්න බෑ, හැබැයි town එකෙ කඩ 4කට ඒ option එක දීලා තියෙන්නෙ කියලා. මට shop එකක් සෙට් වෙලා උන් කරලා දුන්නා, හැබැයි මට වැඩේ සැක නිසා මම ආයිත් Dialog එකට කතා කරලා කිව්වා මෙහෙම ශොප් එකකින් කරලා දුන්නා කියලා. උන් කියනවා උන් එහෙම එකක් ගැන දැනුවත් නෑ කියලා. මගෙන් අහනවා කොහෙදටද submit කලේ අහන්නලු, Service එකකට කලාද දන්නෙ නෑ, නන්මුත් එහෙම හැකියාවක් ගැන දැනුවත් නෑ කිඋව්වා. කොහොම හරි අද උදේ වෙනකොට වැඩේ ගොඩ. සිම් එකට පරන නම්බර් එකටම ඇක්ටිවේට් වෙලා තිබ්බා
     
    Last edited:
    • Haha
    Reactions: pathaleiretta

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    eraser ekakin makala balapan contact eka
    පොතේ ලියපු කන්ටැක් නං මකනෙං මකන්න පුලුවන් නේ බන්

    මූ කියන්නෙ සිම් එක ගැන සිම් එකේ තියන කන්ටැක් ටික එහෙම ගන්න තමයි මූ ට්‍රයි කරනවා ඇත්තෙ
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    53
    73
    18
    Issara nm samahara communications walin dunna ne bn damage una / nathi una sim walata aluth ewa. ID ek dunnama. math aran thiynwa damage una sim ekk nb ekata aluth ekk arcade yanne nathuwa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    phone එක esim supported නං email/call කරලා esim එකක් ගෙන්න ගනින්
    ඒක convert කලොත් ආයිත් physical sim වලට දාන්න බැරි සීන් එකක් තියේ නේද. ඒකෙ අවුල හදිස්සියෙ ෆෝන් එක මිසින්ග් උනොත්
    eraser ekakin makala balapan contact eka
    Kala bn mama
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    464
    469
    63
    පොතේ ලියපු කන්ටැක් නං මකනෙං මකන්න පුලුවන් නේ බන්

    මූ කියන්නෙ සිම් එක ගැන සිම් එකේ තියන කන්ටැක් ටික එහෙම ගන්න තමයි මූ ට්‍රයි කරනවා ඇත්තෙ
    1773495398962.gif
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    හදාගන්න arcade එක්කට යන්න වෙනවලු. උන්ගෙ one galleface විතරයි හෙට ඕපන්
    ubala wagema unuth 9-5 thama karanne :P

    අඩුමගානේ phone shop එකකින්වත් id එක අරන් ගිහින් පුලුවන් වෙන්න ඕනිනෙ
    phone shop wala un ID walata SIM aran wena ewunta dena scene wagayk wela thama oka nawattala thiyenne
    eeta wada arcade ekakin karaganna eka hodai
    arcade ekaka ekek monawa hari waradduwoth penalty eka up to 100,000 yanna puluwan lu :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Issara nm samahara communications walin dunna ne bn damage una / nathi una sim walata aluth ewa. ID ek dunnama. math aran thiynwa damage una sim ekk nb ekata aluth ekk arcade yanne nathuwa

    ubala wagema unuth 9-5 thama karanne :P

    phone shop wala un ID walata SIM aran wena ewunta dena scene wagayk wela thama oka nawattala thiyenne
    eeta wada arcade ekakin karaganna eka hodai
    arcade ekaka ekek monawa hari waradduwoth penalty eka up to 100,000 yanna puluwan lu :sorry:

    මම උබලා කිව්වා නිසා කොකටත් ගිහින් බැලුවා. හැම shop එකකටම දීලා නෑ. පෙලක් ශොප් වලට දීලා තියෙනවා බන් convert කරන්න. මෙහෙ shops 4 කට විතරක් දීලා තියෙනවාලු. බලමු ඌ කරලා දුන්නා. තාම වැඩ නම් නෑ
     
    • Like
    Reactions: desh26

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    දැන් කොමිනිකේශන් වලින් සිම් චෙන්ජ් එක දෙන්නෙ නෑ. උන් හේතුවක් කියන්නෙත් නෑ අනිත් තුනම පුලුවන්. ආකේඩ් යන්නම වෙනවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,521
    8,137
    113
    Dialog sim එක පාරට වැඩ කරන්න්නෙ නැතුව ගියා බන්. Call center ගත්තාම කියනවා sim hard damage වෙලා වෙන්න ඇතිලු. හදාගන්න arcade එක්කට යන්න වෙනවලු. උන්ගෙ one galleface විතරයි හෙට ඕපන්. වන්නියක ඉන්න එකෙක්ට කෙලවෙනවනෙ බන් එහෙම මෙහෙම උනාම. අඩුමගානේ phone shop එකකින්වත් id එක අරන් ගිහින් පුලුවන් වෙන්න ඕනිනෙ

    Esim එක ගනින්කෝ පුක නොදී