
කයියනම් මාළු ඉන්න තැන SMS එකකින් දන්වන්නකාංචනයා හදල දීපු එකවත් මේන්ටේන් කරගන්න බැරි හුත්තලා ටිකක් මු නං![]()

හරි බන් ඩිජිටල් නියොජ්‍ය ඇමති කවු ද ඉන්නේ එරංග නේ. එරංග ඩයලොග් අඳුරන්නේ නැද්ද? එරංග ටෙල්කෝ වැඩ කරන්නේ දැන් කොයි කාලේ ඉඳන් ද? හාන්ස්ලා එරංගලා මේ ආණ්ඩුවේ ඇතුලෙදි අඳුරන මිනිස්සු නෙමෙයි. ඉතිහාසයක් තියෙන මිනිස්සු, හොර ඩීල් දාලා උන්ගේ කම්පැණිස් වලට projects ගන්න එකේ. මේ වගේ වෙලාවක මැදිහත් වීමක් කරන්න බැරිද? මොකො නොදන්න බබ්බු ද?

සිද්දිය මේකයි, ඕක හැදුවෙ 2022නේ. පස්සෙ ඕක ලොකු maintenance නැතුව දුවන්න ඇත්තේ. කලබලේට හදපු එකේ කිසිම documentation part එකක්වත් තියෙන්නෙ නතුව ඇති. ඉතින් ඕක අයින් කලාට පස්සෙ ඕක එහෙමම තියෙන්න ඇති. හදපු උනුත් අයින් වෙලා සමහර විට රට ගිහිනුත් ඇති.හරි බන් ඩිජිටල් නියොජ්‍ය ඇමති කවු ද ඉන්නේ එරංග නේ. එරංග ඩයලොග් අඳුරන්නේ නැද්ද? එරංග ටෙල්කෝ වැඩ කරන්නේ දැන් කොයි කාලේ ඉඳන් ද? හාන්ස්ලා එරංගලා මේ ආණ්ඩුවේ ඇතුලෙදි අඳුරන මිනිස්සු නෙමෙයි. ඉතිහාසයක් තියෙන මිනිස්සු, හොර ඩීල් දාලා උන්ගේ කම්පැණිස් වලට projects ගන්න එකේ. මේ වගේ වෙලාවක මැදිහත් වීමක් කරන්න බැරිද? මොකො නොදන්න බබ්බ ද?
Haduwe ICTA neda. Dan Dialog MIT. ICTA wahuwa man hithanne mun
ICTA eken Gov projects godak kara. munta ona hama ekakma nawaththala unge yaluwonge company walata dennaපැලවත්තෙ ෆේස්බුක් බඩ බලකාය දම්මලා හදනව ඇත්තෙ.![]()
පැලවත්තට සල්ලි පම්ප් කර ගන්නෙ එහෙමයි. කාලකන්නි ටිකක් බන්. ලබන ජනාධිපතිවරණයටත් කොහොම වියදම් කරයිද.ICTA eken Gov projects godak kara. munta ona hama ekakma nawaththala unge yaluwonge company walata denna