🤣 ඉරානෙන් මැරුම් කෑපූ ඊශ්‍රායල් ආමී කෙල්ලො 🤌 උනුත් සෑහෙන්න මැරිලා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,517
    8,134
    113
    oya goda denek plastine ground operation waladi marichcha un!
    පල්ස්තීන් එකේ උනත් උන් නිකම් හැසිරුනේ උන්ගේ එකෙක්වත් මැරුනේ නෑ වගේ නේ බන්. කොහොම උනත් උන් වද වෙනවා ඔහොම යුද්ද කරන්න ගියොත්.
    Kohomada financially USA Israel Meka paradai.iran Wala leadership wenas karanna baha
    ඒ වගේ ඉවරයක් නෑ ට්‍රම්ප්ගේ කට විතරයි හැබැයි නෝන්ඩී උන්ට
     
    • Love
    Reactions: Bitter Truth

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,517
    8,134
    113
    oya gaza lebanon waladi kalin marichcha bn


    apeth iwarai ehenan :rofl:
    ------ Post added on Mar 16, 2026 at 6:56 PM

    ඉතිං බන් උන් එතකොටත් මැරුනේ නෑ වගේ නේ හිටියේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,647
    113
    ulan bator
    ehenan uba hariyata war news gana update na. un okkoma publish karala tiyenne
    https://www.gov.il/en/pages/swords-of-iron-idf-casualties
    mun balanne lankawe news ne! :p :p !

    පල්ස්තීන් එකේ උනත් උන් නිකම් හැසිරුනේ උන්ගේ එකෙක්වත් මැරුනේ නෑ වගේ නේ බන්. කොහොම උනත් උන් වද වෙනවා ඔහොම යුද්ද කරන්න ගියොත්.

    ඒ වගේ ඉවරයක් නෑ ට්‍රම්ප්ගේ කට විතරයි හැබැයි නෝන්ඩී උන්ට
    koheda! unge page wala. channel wala owa danawa. owa lankawe danne na!
    Dan irane burutu pitin kanawa. missle site. bunker hamadama nelawa. lankawe news wala danawada? na
    ------ Post added on Mar 16, 2026 at 7:10 PM

    wadagath karane oka newei! BIBI marila kiyanawa!
    ------ Post added on Mar 16, 2026 at 7:16 PM