තාක්ශනය ගැන ඔයාලට කියල දිදී ඉන්න වෙලාවක් නෑ අපිට.. දැන ගන්න ඕනෙ අය විතරක් දැන ගත්තම ඇති - Abhey 🙂

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    තාක්ෂණය හා systems implementation හැමෝටම මුල ඉදල කියල දෙන්න බෑ.
    ආයතනයක උනත් System Migration එකකදී Cut Off එකක් ගැන දන්න අය දැන ගත්‍තම ඇති
    ☺

    Team එක ගත්ත තීරණ හරිම Pragmatic
    QR එනව කියල නොකිය හදිසියේම Implement කිරීම
    👊

    Implementation එකේදේ Super Majority කරදරයක් නැතිව Onboard කිරීම ( Re registration ගියානම් Lead time එක 2 weeks)
    දැන් Minority එකට වෙච්ච අපහසුව ඉවත් වෙයි




    තෙරුනාද? @Jack_Sparrow
    තෙරුනාද? @Rick Sanchezz
    තෙරුනාද? @Voltage
    තෙරුනාද @topkollek
    තෙරුනාද @Sandy_Fdo
    තෙරුනාද @u_make_me_sick_
    තෙරුනාද @ttj
    තෙරුනාද @Max_r
    තෙරුනාද @emoji diaries
    තෙරුනාද @Tricle_Buwa
    තෙරුනාද @nul


    5ක් බැරිනම් 10ක් හරි අඩවනවා ඔය අලුගුත්ත්රු කාලකන්නිව

    Season 3 Dancing GIF by Party Down


    ado sorry @Tricle_Buwa uba dan jeppek neme neh.. :( man thread ekak balan damme :P
    ------ Post added on Mar 17, 2026 at 7:35 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    ado sorry @Tricle_Buwa uba dan jeppek neme neh.. :( man thread ekak balan damme :P
    අපි UNP ඉදල බොසා කේස් නිසා JVP වෙලා චන්දෙ දාල දැන් සිවුරු ඇරල වටේටම බනිනව

    ත්‍රෙඩ් එකට කියනව නම් අම්මගෙ ටෙක්නිකල් තමා ඉතිං. ඉති යකූ පරන ඩේට අයින් කරල ම QR enable කලා නම් මේක වෙන්නෙ නෑනෙ නෙහ්? සොප්ටෙයා නොදනී
    ------ Post added on Mar 17, 2026 at 7:39 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    Thanku හෙන
    ටැග් ටික පිළිවෙළයි 🫡

    ටැග් ටිකයි, සුවාදීන ගෘප් ශෙයාර් එක නැතිනම් රිප්ලයි 4යි..
    එලකිරි සර්ලොක් හෝම්ස් :love:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    ත්‍රෙඩ් එකට කියනව නම් අම්මගෙ ටෙක්නිකල් තමා ඉතිං. ඉති යකූ පරන ඩේට අයින් කරල ම QR enable කලා නම් මේක වෙන්නෙ නෑනෙ නෙහ්? සොප්ටෙයා නොදනී

    උබල අපි මොනාද බං දන්නේ QR, tech ගැන.. උබල අපි අත දරුවො වගේ මේවට

    Brace Yourself Here We Go GIF by MOODMAN


     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl




    තෙරුනාද? @Jack_Sparrow
    තෙරුනාද? @Rick Sanchezz
    තෙරුනාද? @Voltage
    තෙරුනාද @topkollek
    තෙරුනාද @Sandy_Fdo
    තෙරුනාද @u_make_me_sick_
    තෙරුනාද @ttj
    තෙරුනාද @Max_r
    තෙරුනාද @emoji diaries
    තෙරුනාද @Tricle_Buwa
    තෙරුනාද @nul






    ado sorry @Tricle_Buwa uba dan jeppek neme neh.. :( man thread ekak balan damme :P
    ------ Post added on Mar 17, 2026 at 7:35 AM


    uben uth තෙරුනාද ahuwada jeppanta chande dunnu nisa :rofl: