🤌 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නිල වශයෙන් ආරාධනා කලා 🤣

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,520
    8,135
    113
    උන් CID එකට email එකක් එවලලු නේද?

    කොහොම හරි රනිල්ට යන්න ගිය වියදමට වඩා වැඩි වියදමක් මුං කරා හොයන්න ගිහින් දැන් ඊට පස්සෙ රනිල්ට වන්දිත් දෙන්න උනොත් සැපට තියෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,872
    1
    56,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම හරි රනිල්ට යන්න ගිය වියදමට වඩා වැඩි වියදමක් මුං කරා හොයන්න ගිහින් දැන් ඊට පස්සෙ රනිල්ට වන්දිත් දෙන්න උනොත් සැපට තියෙයි
    කොහොම email එව්වත් ඕක මේ පාර නඩුවට එන එකක් නැතිවෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,872
    1
    56,897
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොපා නං ගේම අතාරින්නෙ නෑ සත්තයි
    ප්‍රචාරයක් යවන්න ඕන ඕක මෙහෙ ගුපියෙක් යවපු ඊමේල් එකක් කියල

    Cracking Up Lol GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    ටිකට් කපලද බන් රනිල් ස්‍ර්ර්ගේ?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,674
    1
    1,992
    113
    දිලීප පීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීරීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
     
    • Haha
    Reactions: KDH

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    සරලව, පැලවත්තේ 3% හරක් ටික තෙත් කරන්න මුන් මහජන මුදල් නාස්ති කරනවා.
     
    • Haha
    Reactions: cstasy