ගොනියක් ඌඩට ඇදලා ගන්න විදිය😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,951
    1
    58,958
    113
    Mother Earth
    පඩේකුත් ගියාද මංද
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා..
    යකඩ පක මගේ නුබ ලඟ හඬා වැලපෙනා.. :(

    @AnuradhaRa පකයෙක් ආවා බන් කාමරේට. කැරියා මාව ඊයේ හීරුවා බඩ කුචි කවලා. කොහෙ හරි හදන පොන්නයෙක්. අපේ අම්මා කෑම දාලා දැන් අපේ ගෙදර ඇවිත් තමයි නිදා ගන්නේ. කාලා එහෙම. බළල් තුමා 😍😼
    QSf86U.jpg

    ------ Post added on Mar 25, 2026 at 4:59 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    @AnuradhaRa පකයෙක් ආවා බන් කාමරේට. කැරියා මාව ඊයේ හීරුවා බඩ කුචි කවලා. කොහෙ හරි හදන පොන්නයෙක්. අපේ අම්මා කෑම දාලා දැන් අපේ ගෙදර ඇවිත් තමයි නිදා ගන්නේ. කාලා එහෙම. බළල් තුමා 😍😼
    QSf86U.jpg
    අම්මට සිරි භයානක පොරක්
    උන්ට කියල සූරගන්න එපා බං. පොර අල්ලන සත්තුනෙ. ජලභීතිකාව වුණත් හැදෙන්න පුලුවන්
    පුලුවන්නං ඕකව අර බේබි කූඩෙක දාගෙන ගිහින් බෙහෙත් විද්දොගනින්

    ඊට පස්සෙ අවුලක් නෑනෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,748
    8,734
    113
    35
    Spain
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා..
    යකඩ පක මගේ නුබ ලඟ හඬා වැලපෙනා.. :(

    @AnuradhaRa පකයෙක් ආවා බන් කාමරේට. කැරියා මාව ඊයේ හීරුවා බඩ කුචි කවලා. කොහෙ හරි හදන පොන්නයෙක්. අපේ අම්මා කෑම දාලා දැන් අපේ ගෙදර ඇවිත් තමයි නිදා ගන්නේ. කාලා එහෙම. බළල් තුමා 😍😼
    QSf86U.jpg

    ------ Post added on Mar 25, 2026 at 4:59 PM
    1774439675547.png

    අපේ එකා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,951
    1
    58,958
    113
    Mother Earth
    මේ ගෑනු සතෙක්ද බන් ? පිරිමි පූසොනේගෙ මූණ මහතයි නේද ? ගෑනු සත්තුන්ගෙ එහෙම නෑ. නැත්තම් මූ තාම පැටියෙක්. මෙහෙම නිදන් ඉන්නකොට බඩ කුචි කවපන්. උන්ට මළ පනිනවා. 🤭 මම කරන්නේ උන්ගෙ අතේ අර කොට්ට තියෙන තැනින් මිරිකුවම නියපොතු ටික එළියට පනිනවා. එහෙම කරල උට රිදිල තමයි මාව හීරුවෙ. 💀
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,748
    8,734
    113
    35
    Spain
    මේ ගෑනු සතෙක්ද බන් ? පිරිමි පූසොනේගෙ මූණ මහතයි නේද ? ගෑනු සත්තුන්ගෙ එහෙම නෑ. නැත්තම් මූ තාම පැටියෙක්. මෙහෙම නිදන් ඉන්නකොට බඩ කුචි කවපන්. උන්ට මළ පනිනවා. 🤭 මම කරන්නේ උන්ගෙ අතේ අර කොට්ට තියෙන තැනින් මිරිකුවම නියපොතු ටික එළියට පනිනවා. එහෙම කරල උට රිදිල තමයි මාව හීරුවෙ. 💀
    මූ කොල්ලෙක්, ඔව් බන් පූසෝ කැමති නැහැ නිදාගෙන ඉන්නකොට බඩ අල්ලනවට. අවුරුදු දෙකයි වයස.
     
    • Love
    Reactions: Candid-B