![]()
app එක open කරපු කාලයක් මතක නෑ
ow kela wenawa
Cash out එක දෙන්නේ නැති වෙයි ද ? $500All about AI sir.
උබල දැන් වැඩ කරන්නේ නැද්දඔය කැරියලාට කෙලවෙන එකමයි හොඳ. කැරිම සත්තු. මමත් සල්ලි සෑහෙන්න හොයල තියෙයි හැබැයි උන්ගෙ සයිට් එකේ කිසිම ට්‍රස්පෙරන්සි එකක් නෑ. කෙල උනොත් කෙල උනා. ඊට පස්සෙ උන්ට කතා කරාම එක එක බයිලා ගහන්නෙ. මොකක් හරි ගූ ජරා ෆීචර් එකක් දාල සෙලර්ස්ලගෙ දත ගලවන්න ඕකුන් බලන් ඉන්නෙ අනික. එක එක මල ජරවල් සඉට් එකට ඇඩ් කරන්න ගිහින් එක ඕව කම්ප්ලිකේටඩ් කරල උන්ම හුකව ගන්න එකක් තමයි මටනම් පේන්නෙ.
වැඩ කරනව ආවොත්. ඕනවට වැඩිය නෑ. මගෙ එකවුන්ට් 2ක් තියෙයි. එකක 30 000$ පැනල හොයල තියෙයි අනිකෙත් 19ක් විතර හොයල තියෙයි 2021 ඉඳලා. ඕක සයිට් එකක් නෙවෙයි තනිකරම බග් ගොඩක්උබල දැන් වැඩ කරන්නේ නැද්ද
------ Post added on Mar 28, 2026 at 7:19 PM
cash advance .. a mkkda bn..මාසෙට ඕඩර්ස් පහක්වත් නෑ. මට ඕඩර්ස් නැති වුනාට ඩොලර් 300 cash advance එක ආවා. පටස් ගාලා ගත්ත. දැන් ඉතින් ඒක උන්ට ආයේ ගෙවන්න ඕන. ඒකට උන් මට ආයේ ඕඩර්ස් දෙන්න ඕන. ආවොත් කරනවා නැත්තන් නෑ.
සල්ලි දෙනව අපිට එන ඕඩර් වලින් ඒක කපාගන්නවcash advance .. a mkkda bn..
Thread එකේ title එක දැක්කහම මං හිතුවෙ israel වල ඒ හරියට මිසයිලයක්වත් වැටිලාද කියලාඕක Israeli company එකක් කියලා tik tok තුන හතරක් share වුණා නම්...![]()
වැඩක් නෑ...... හම්බ ලමෝ ඕකට ලව්. ගොඩක් උන් කාල ඇදලා ඉන්නේ ඕකෙන්. boycott Israel ගෑවට, fiverr එකෙන්නම් left වෙන්නේ නෑ. එහෙම උනානම් ලන්කවේ අපිටත් හොදයිඕක Israeli company එකක් කියලා tik tok තුන හතරක් share වුණා නම්...![]()
දැන් buyers ල ගොඩක් නැති නිසා ඉන්න ටිකෙන් ගේමක් ගහගන්න තිබ්බා මාසෙට ඕඩර්ස් පහක්වත් නෑ. මට ඕඩර්ස් නැති වුනාට ඩොලර් 300 cash advance එක ආවා. පටස් ගාලා ගත්ත. දැන් ඉතින් ඒක උන්ට ආයේ ගෙවන්න ඕන. ඒකට උන් මට ආයේ ඕඩර්ස් දෙන්න ඕන. ආවොත් කරනවා නැත්තන් නෑ.

cash advance .. a mkkda bn..